☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    man elakiri ekata langadi join une bro. mokakda meh thread eka? :P :lol:
    kohomada aiya??? :D

    :lol:
    ඉන්නවා නංගි. අපිට ආරංචියක් ආවා ඔයා ලංකාවට ආපු දවසේ ඉදලා කෑම....... නෑනෑ ඕනෙ නෑ. නිකං අහිංසක අෂ්මි අක්කා අහුවෙනවනේ.
    කොමොද ඉතිං තාම ලංකාවේ නේද? පුදුමයි අද ලොග් වුනා.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    ow ow matath aranchi man nethi tika kattiya hondata mata mada gahanawa kiyala :(
    mona deh karannath kalin kala beela inna epei aiye neda :P :rofl:
    lk awama kadachoru kanawa wedi aiye. kochara kalekata passeda owa kanne... munta kiuwata therenne na ne ithin :dull:

    na aiye, iya awa... :( ekane meh log une :lol:
    thama mole duwanne lk time eken nisa pandara 2 indan negitala.. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ow ow matath aranchi man nethi tika kattiya hondata mata mada gahanawa kiyala :(
    mona deh karannath kalin kala beela inna epei aiye neda :P :rofl:
    lk awama kadachoru kanawa wedi aiye. kochara kalekata passeda owa kanne... munta kiuwata therenne na ne ithin :dull:

    na aiye, iya awa... :( ekane meh log une :lol:
    thama mole duwanne lk time eken nisa pandara 2 indan negitala.. :rofl:

    :shocked: ආරංචි වුනාද, අපි වැඩිය මොකුත් කිව්වෙ නෑ. කනවද බොනවද කියලා හෙයලා බැලුවා විතරයි. :cool:
    ඒක ඇත්ත :cool: කන්න ඕනේ කන්න ඕනේ :cool:
    ඇත්තටම ලංකාවේ ඉන්නකොට වගේ නෙවෙයි ලංකාවෙන් පිට ගිහින් ඉන්නකොට ලංකාවේ කෑම ගැන තියන උනන්දුව වැඩි වෙනවනේ. :) ඉන්නකොට තමයි අගයක් නැත්තේ ඉතිං.
    :nerd: ඉක්මනටම ආයි ගිහින්නේ. කමක් නෑ ඉතිං දැන් ඔන්ලයින් හරි ඉන්නවනේ. :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ah shuduuu.. dekka kal :P
    santa monada genawe? kohomada :P

    ආහ් කොහොමද වස්තු....මම හොදින් ඉන්නව, ඔයාට කොහොමද, ලන්කාවට ඇවිල්ල ගියාලු නේද...සැන්ට මොකුත් දුන්නෑ මේ සැරේ මම නෝටියි කියල කිව්වෙ.... :dull:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ආහ් කොහොමද වස්තු....මම හොදින් ඉන්නව, ඔයාට කොහොමද, ලන්කාවට ඇවිල්ල ගියාලු නේද...සැන්ට මොකුත් දුන්නෑ මේ සැරේ මම නෝටියි කියල කිව්වෙ.... :dull:

    ow ane iye aith awa :( palui appa den :( :( :(
    kiyanna epei santata naughty unath nice manchee nice kiyala :D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    :shocked: ආරංචි වුනාද, අපි වැඩිය මොකුත් කිව්වෙ නෑ. කනවද බොනවද කියලා හෙයලා බැලුවා විතරයි. :cool:
    ඒක ඇත්ත :cool: කන්න ඕනේ කන්න ඕනේ :cool:
    ඇත්තටම ලංකාවේ ඉන්නකොට වගේ නෙවෙයි ලංකාවෙන් පිට ගිහින් ඉන්නකොට ලංකාවේ කෑම ගැන තියන උනන්දුව වැඩි වෙනවනේ. :) ඉන්නකොට තමයි අගයක් නැත්තේ ඉතිං.
    :nerd: ඉක්මනටම ආයි ගිහින්නේ. කමක් නෑ ඉතිං දැන් ඔන්ලයින් හරි ඉන්නවනේ. :)

    hehe.. kumara aiya aith elakiri awada aiye?
    ow aiye kiyala wedak na.. mehe thembili gediyaka gaana dekkama bonna hithenne na. lk ewilla ohe kema kana bona eka tharam wedak thawath na :rofl: fruit n nut ice cream kewa leda wennama :lol: :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    hehe.. kumara aiya aith elakiri awada aiye?
    ow aiye kiyala wedak na.. mehe thembili gediyaka gaana dekkama bonna hithenne na. lk ewilla ohe kema kana bona eka tharam wedak thawath na :rofl: fruit n nut ice cream kewa leda wennama :lol: :love:

    ඔව් නංගි කුමාර ආවා. හැබැයි තාම වැඩිය ඇක්ටිව් නෑ.
    :D කන්නත් එපැයි ඉතිං හොදට, දැන් කන්නේ නැතුව වයසට ගිහින් කන්න ද. මමත් හිතුන වෙලාවට කනවා මදි නොකියන්න. :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :shocked: ආරංචි වුනාද, අපි වැඩිය මොකුත් කිව්වෙ නෑ. කනවද බොනවද කියලා හෙයලා බැලුවා විතරයි. :cool:
    ඒක ඇත්ත :cool: කන්න ඕනේ කන්න ඕනේ :cool:
    ඇත්තටම ලංකාවේ ඉන්නකොට වගේ නෙවෙයි ලංකාවෙන් පිට ගිහින් ඉන්නකොට ලංකාවේ කෑම ගැන තියන උනන්දුව වැඩි වෙනවනේ. :) ඉන්නකොට තමයි අගයක් නැත්තේ ඉතිං.
    :nerd: ඉක්මනටම ආයි ගිහින්නේ. කමක් නෑ ඉතිං දැන් ඔන්ලයින් හරි ඉන්නවනේ. :)

    pol ekanam nagala yanawa wage
    man hosp ekenut panala awa pol eka balanna
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    pol ekanam nagala yanawa wage
    man hosp ekenut panala awa pol eka balanna

    :lol: මල්ලිනම් මාරයිනේ :cool:
    පෝල් එක නම් නැගලා යනවා. දැන් අර ත්‍රෙඩ් වෑඩී වගේ තිබුන අව්ල නෑනේ. පෝල් වලට නම් කට්ටිය උනන්දුවෙන් ප්‍රතිචාර දානවා. පෝස්ට් නොකලත් වොට් කරනවනේ :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ewapanko link eka magula :dull:
    man meh birthday photos balana gaman..... :P

    අප්ලෝඩ් කරහංකෝ බං. පට්ට පොටෝ ටිකක් වැදුනා එදා... ඉස්සෝ වඩේ පොටෝ එක මේකේ දාපං... :cool: අපි කන එක... ;)
    බර්ත්ඩේ ෆොටෝ ටික දැං... මේ දැං ෆේස් බුක් දාපං... :growl::growl::growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් නංගි කුමාර ආවා. හැබැයි තාම වැඩිය ඇක්ටිව් නෑ.
    :D කන්නත් එපැයි ඉතිං හොදට, දැන් කන්නේ නැතුව වයසට ගිහින් කන්න ද. මමත් හිතුන වෙලාවට කනවා මදි නොකියන්න. :lol:

    ටොම් නන් කෑවට කමක් නෑ තව වයස තියනවනෙ අනික් කෙනා ගැන තමයි බය... :rofl:
     
    Status
    Not open for further replies.