එල් නීනෝ - හොඳම එකෙං
මොකද්ද මේ එල් නීනෝ?
එල් නිනෝ යනු පටියක ආකාරයෙන් සැළකිය හැකි උණුසුම් මුහුදු ජලයෙන් සමන්විත උෂ්ණත්ව කලාපයක් ලෙසයි විද්‍යාඥයින් හඳුන්වා දී ඇත්තේ. සාගර මුහුදු ජලය උණුසුම්වීමෙන් හටගැනෙන එල් නිනෝ සංසිද්ධිය මුළු ලෝකයේම කාලගුණ රටාවන් කෙරෙහිම බලපෑම් ඇති කරනවා.
2016 එල් නීනෝව
එල් නිනෝ ක්‍රියාවලිය කාලගුණය සම්බන්ධයෙන් සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවර ඇතිවන ප්‍රබල එල් නිනෝ තත්ත්වය චන්ද්‍රිකා ඡායාරූපවල පවා මීට පෙර සටහන් නොවූ අන්දමට සටහන් වී තිබීම විශේෂත්වයක්.
පැසිෆික් සාගර මුහුදු ජලය උණුසුම්වීමෙන් හටගැනෙන එල් නිනෝ සංසිද්ධිය
ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි නියං තත්ත්වයක් සහ තවත් ප්‍රදේශයකට මහා ජල ගැලීම් ඇතිවිය හැකි බවයි නාසා ආයතනයේ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
The effects on the UK could mean more flooding...
..and a freezing winter in 2016
මීට පෙර එවැනි ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වාර්තාවූයේ 1998 වසරේදියි.
මෙම ප්‍රබල එල් නිනෝ තත්ත්වය එළඹෙන වසරේදී ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් රැසකට බලපෑ හැකි බවට අපේක්ෂා කරන බව නාසා ආයතනය අනතුරු අඟවනවා.
El Niño is implicated in Indian heat waves caused by delayed monsoon rains, as well as Pacific island sea level drops, widespread coral bleaching that is damaging coral reefs, droughts in South Africa, flooding in South America and a record-breaking hurricane season in the eastern tropical Pacific.