එල් නීනෝ - හොඳම එකෙං

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එල් නීනෝ - හොඳම එකෙං

    El Niño is implicated in Indian heat waves caused by delayed monsoon rains, as well as Pacific island sea level drops, widespread coral bleaching that is damaging coral reefs, droughts in South Africa, flooding in South America and a record-breaking hurricane season in the eastern tropical Pacific.

    මොකද්ද මේ එල් නීනෝ?
    එල් නිනෝ යනු පටියක ආකාරයෙන් සැළකිය හැකි උණුසුම් මුහුදු ජලයෙන් සමන්විත උෂ්ණත්ව කලාපයක් ලෙසයි විද්‍යාඥයින් හඳුන්වා දී ඇත්තේ. සාගර මුහුදු ජලය උණුසුම්වීමෙන් හටගැනෙන එල් නිනෝ සංසිද්ධිය මුළු ලෝකයේම කාලගුණ රටාවන් කෙරෙහිම බලපෑම් ඇති කරනවා.

    2016 එල් නීනෝව
    එල් නිනෝ ක්‍රියාවලිය කාලගුණය සම්බන්ධයෙන් සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවර ඇතිවන ප්‍රබල එල් නිනෝ තත්ත්වය චන්ද්‍රිකා ඡායාරූපවල පවා මීට පෙර සටහන් නොවූ අන්දමට සටහන් වී තිබීම විශේෂත්වයක්.

    1997-main-425415.jpg

    පැසිෆික් සාගර මුහුදු ජලය උණුසුම්වීමෙන් හටගැනෙන එල් නිනෝ සංසිද්ධිය

    ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි නියං තත්ත්වයක් සහ තවත් ප්‍රදේශයකට මහා ජල ගැලීම් ඇතිවිය හැකි බවයි නාසා ආයතනයේ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
    Flood-Pic-425416.jpg

    The effects on the UK could mean more flooding...

    Snow-Pic-425417.jpg

    ..and a freezing winter in 2016

    මීට පෙර එවැනි ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වාර්තාවූයේ 1998 වසරේදියි.
    මෙම ප්‍රබල එල් නිනෝ තත්ත්වය එළඹෙන වසරේදී ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් රැසකට බලපෑ හැකි බවට අපේක්ෂා කරන බව නාසා ආයතනය අනතුරු අඟවනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒ කියන්නේ ලංකාවට වේලෙන්න වෙයිද, තෙමෙන්න වෙයිද ????

    :confused::confused::confused::confused::oo::oo::oo::oo::oo::confused::confused::confused::confused:
    දෙකම. වේලිලා තෙමෙන්න වෙයි. :nerd:
    ජොසී;19500238 said:
    El Niño is implicated in Indian heat waves caused by delayed monsoon rains, as well as Pacific island sea level drops, widespread coral bleaching that is damaging coral reefs, droughts in South Africa, flooding in South America and a record-breaking hurricane season in the eastern tropical Pacific.
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    එල් නීනෝ - හොඳම එකෙං

    El Niño is implicated in Indian heat waves caused by delayed monsoon rains, as well as Pacific island sea level drops, widespread coral bleaching that is damaging coral reefs, droughts in South Africa, flooding in South America and a record-breaking hurricane season in the eastern tropical Pacific.

    මොකද්ද මේ එල් නීනෝ?

    නීනෝ නෙමෙයි නීංඤෝ කියල ප්‍රනවුස් කරන්නෙ(for your knowledge(y))