Korean Frypan සේල්.!!!

Status
Not open for further replies.

frankenstine

Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    macho mata full quotation ekak pm karanna puluwanda wholesale price eka? umbata moratuwata wage deliver kaeanna puluwanda?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අඩෝ..
    එල ඈ..
    :yes::D

    අපෝ ඕකට දෙන්න එපා බං..
    ඒ මොකෝ බන් :shocked:

    bump
    ජයෙන් ජයම වේවා !
    ස්තූතියි මචෝ

    :yes::yes::D
    macho mata full quotation ekak pm karanna puluwanda wholesale price eka? umbata moratuwata wage deliver kaeanna puluwanda?
    හරි මචන් මම එවන්නම්. මොරටුවට මට ඩිලිවරි කරන්න පුළුවන් අවුලක් නෑ මචෝ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මළ කෙලියයි මහරජ......
    යකෝ මෙච්චර වැදගත් දෙයක් අද නෙ ්දැක්කේ.....

    මචං උඹ ගාව තියන ලොකුම සයිස් සෙරමික් වොක් එක-පියන සහිත සයිස් එක කියපං පොඩ්ඩක් තරහ නැතුව ගාන සමග.....
    එකක් ගන්න ඕන ඕයි! මෙහේ නෑ නේ හොයා ගන්න වස්ත්‍රය!!!
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    good lot of useful bro i'll contact
    ela mchan!

    Thankz machan!
    Thankz machan!

    පෝරිසාදයා;19502486 said:
    ko ban thama thiyenawada mewa
    ow ow thiyanawa ban :lol:

    mcn payagala pathata genawada??
    awulak na machan genalla denna puluwan

    මළ කෙලියයි මහරජ......
    යකෝ මෙච්චර වැදගත් දෙයක් අද නෙ ්දැක්කේ.....

    මචං උඹ ගාව තියන ලොකුම සයිස් සෙරමික් වොක් එක-පියන සහිත සයිස් එක කියපං පොඩ්ඩක් තරහ නැතුව ගාන සමග.....
    එකක් ගන්න ඕන ඕයි! මෙහේ නෑ නේ හොයා ගන්න වස්ත්‍රය!!!
    :lol:තියෙන ලොකුම size එක තමයි මචෝ 32cm එක. (Ceramic Coating) 2500ක් වෙනවා මචෝ Glass Lid එකත් එක්ක
     
    Status
    Not open for further replies.