Korean Frypan සේල්.!!!

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:තියෙන ලොකුම size එක තමයි මචෝ 32cm එක. (Ceramic Coating) 2500ක් වෙනවා මචෝ Glass Lid එකත් එක්ක
    අනෙ මයෙ වස්තුවේ......
    සෙන්ටිමීටර් 32ක එකක් ගෑවෙන්නත් මදි කුකුලෝහ්....:sorry:
    අඩුම සෙන්ටි 42 ක එකක් හොයල දීපං කෝ....:D
    සෙරමික් නැත්තං හාර්ඩ් ටෙෆ්ලන් වුනත් කමක් නෑ.......
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අනෙ මයෙ වස්තුවේ......
    සෙන්ටිමීටර් 32ක එකක් ගෑවෙන්නත් මදි කුකුලෝහ්....:sorry:
    අඩුම සෙන්ටි 42 ක එකක් හොයල දීපං කෝ....:D
    සෙරමික් නැත්තං හාර්ඩ් ටෙෆ්ලන් වුනත් කමක් නෑ.......
    :sorry::sorry:32cmට වැඩි ඒවා අපි කරන්නෙත් නෑ බන්. Home Use බඩුනෙ අපි කරන්නේ. 42cm කියන්නේ හෝටලයක උයන්නද උඹ ඉල්ලන්නේ.:rolleyes::rolleyes::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry::sorry:32cmට වැඩි ඒවා අපි කරන්නෙත් නෑ බන්. Home Use බඩුනෙ අපි කරන්නේ. 42cm කියන්නේ හෝටලයක උයන්නද උඹ ඉල්ලන්නේ.:rolleyes::rolleyes::rofl::rofl:
    අපේ කිරියෙ ඉන්න උන්ට උයන්න තමා බං.......:P:P
     
    Status
    Not open for further replies.