Korean Frypan සේල්.!!!

Status
Not open for further replies.

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    ජය වේවා මචෝ !!!

    හොදින් කරගෙන යන්න !!
     
    Last edited:
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    matath ekak ganna ona
    එල මචෝ :)

    මම පි ඇම් ඒකක් ඒවන්නම්කො හෙමිට
    එහනම් එවන්නකො

    CM 32 ekak Mata oona.galle valata genna ganna vidiyak tiyeda?
    ගන්න පුලුවන් මචෝ... Courier Service එකකින් එවන්නද? පොඩි ගානක් අමතරව යයි
    machan.. mama inne kegalle.. oheta enne nathuwa ganna widiyak thiyanawada?
    ගන්න පුලුවන් මචෝ... Courier Service එකකින් එවන්නද? පොඩි ගානක් අමතරව යයි
    මටත් ඕනි කිහිපයක්...... :D
    එල... දෙන්නම්කො :cool:

    elakiri machan

    matath ganna ona kamak tyanawa
    ganna dawasata kiannam

    jayawewa
    OK සහෝ..... ස්තූතියි..... BUMP! කරපු සුබ පතපු හැමෝටම ගොඩාක් ස්තූතියි! :):)
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    macahn uba pannanawa neda company eke badu,mata posylane set eka hambuna maan 10 kata,
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    macahn uba pannanawa neda company eke badu,mata posylane set eka hambuna maan 10 kata,
    :no::no: එහෙම කරනවානම් මම මේවා මීට වඩා අඩුවට දෙනවා බන්.... :frown::frown: අපි පොසිලේන් කරන්නේ නෑ මචෝ... මන් ළඟත් තියනවා Ceramic Frypan Sets මාන් 10ඉඳල :). ඕනෙනම් කියන්න. දැනට Korea වල විතරයි දෙන්න පුළුවන්. ටික කාලයකින් ලංකාවට එවන්න හිතන් ඉන්නවා
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    ela ela kolloo.man lankawata awa machann.ayeth awama gannam aniwaa,man frypan wagayak genawa machan.all the best
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල මචන්...:cool::cool:

    ගාල්ල පැත්තට කොහොමද ඩිලිවරි...?
    :nerd:
    ගාල්ලේ කොහෙද මචෝ :) ගොඩක් වෙලාවට මට Free ඩිලිවරි දෙන්න පුළුවන් වෙයි :)
     
    Status
    Not open for further replies.