ගිය අවුරුද්දේ ගත්තු අතල් එකක්

AnuradhaRa

Well-known member
  • පට්ට...
    11.gif

    මටත් ඔය වගේ පොඩි උණක් තියෙනව ගෙදරම එක එක ඒව අටවල හයි කර ගන්න...:rolleyes:
    හැබැයි ඔය තරම් වැඩ බෑ..:(
    +Rep

    උඹද බං අර පරණ රේඩියෝ කැසට් එකක්, පෙන්එකක් ගහන්ඩ පුලුන් විදියට හදල ත්‍රෙඩ් එකක් දාපු එකා ? ඒකත් මරු බං.. තාත්තට පෙන්එක ගහල සින්දු අහන්ඩලු.. :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹද බං අර පරණ රේඩියෝ කැසට් එකක්, පෙන්එකක් ගහන්ඩ පුලුන් විදියට හදල ත්‍රෙඩ් එකක් දාපු එකා ? ඒකත් මරු බං.. තාත්තට පෙන්එක ගහල සින්දු අහන්ඩලු.. :)

    අඩේ නෑ නෑ.. මට එච්චර හරියක් බෑ බං...:no:
    මමත් ඒ ත්‍රෙඩ් එකනම් දැක්කා....
    11.gif
     
    AnuradhaRa

    Well-known member

  • අඩේ නෑ නෑ.. මට එච්චර හරියක් බෑ බං...:no:
    මමත් ඒ ත්‍රෙඩ් එකනම් දැක්කා....
    11.gif

    ආ... උඹ තමා ජෑම් පාං එකේ ජෑම් නෑ කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ :)
    මාත් ආසයි ජෑම් පාං කන්ඩ, දැං තියෙනව සැමන් පාං කියල, මරු ඈ..... :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආ... උඹ තමා ජෑම් පාං එකේ ජෑම් නෑ කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ :)
    මාත් ආසයි ජෑම් පාං කන්ඩ, දැං තියෙනව සැමන් පාං කියල, මරු ඈ..... :P

    :lol::lol::rofl:
    මේ ත්‍රෙඩ් එක කැලේ අරින්න එපා යකෝ...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    මේක හදන හැටි EIS එපිසෝඩ් එකකින් කරන්න තමා හිතන් ඉන්නේ. එකට හැබයි ඉතිං ටික කාලයක් ඉන්න වෙයි. ඊට කලින්
    op-amp ඉවර කරලා, linear regulator කරලා, 555 timer ඉවර කරලා ඉන්න වෙනවා.

    :growl:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේක හදන හැටි EIS එපිසෝඩ් එකකින් කරන්න තමා හිතන් ඉන්නේ. එකට හැබයි ඉතිං ටික කාලයක් ඉන්න වෙයි. ඊට කලින්
    op-amp ඉවර කරලා, linear regulator කරලා, 555 timer ඉවර කරලා ඉන්න වෙනවා.

    :growl:

    Rep 10+