awo badu kali godak thiyenone umba laga![]()

පට්ට...![]()
මටත් ඔය වගේ පොඩි උණක් තියෙනව ගෙදරම එක එක ඒව අටවල හයි කර ගන්න...
හැබැයි ඔය තරම් වැඩ බෑ..
+Rep

උඹද බං අර පරණ රේඩියෝ කැසට් එකක්, පෙන්එකක් ගහන්ඩ පුලුන් විදියට හදල ත්රෙඩ් එකක් දාපු එකා ? ඒකත් මරු බං.. තාත්තට පෙන්එක ගහල සින්දු අහන්ඩලු..![]()

අඩේ නෑ නෑ.. මට එච්චර හරියක් බෑ බං...
මමත් ඒ ත්රෙඩ් එකනම් දැක්කා....![]()


ආ... උඹ තමා ජෑම් පාං එකේ ජෑම් නෑ කියල ත්රෙඩ් එකක් දැම්මෙ
මාත් ආසයි ජෑම් පාං කන්ඩ, දැං තියෙනව සැමන් පාං කියල, මරු ඈ.....![]()



මේ ත්රෙඩ් එක කැලේ අරින්න එපා යකෝ...


මේක හදන හැටි EIS එපිසෝඩ් එකකින් කරන්න තමා හිතන් ඉන්නේ. එකට හැබයි ඉතිං ටික කාලයක් ඉන්න වෙයි. ඊට කලින්
op-amp ඉවර කරලා, linear regulator කරලා, 555 timer ඉවර කරලා ඉන්න වෙනවා.
![]()