යකුනේ මේක කරන්න කලින් දැනුවත් කරහල්ලකෝ. අද අහම්බෙන් මේ මොකක්ද කියල බලන්න එබුවේ... මේක නම් මරු. ආයේ කවද්ද තියෙන්නේ? උඹලා කොහොමද දැන ගන්නේ තියෙන දවස? අපිට ඉතින් call කරලා කියන්න අය නෑනේ.![]()
උබ මෙච්චර දවසක් කොහෙද බං හිටියේ


.... ..පුදුමයි දන්නෑ කිව්වාම....ආයේ කිඹුල් අයියගේ ශෝ එක තියෙන්නේ ලබන සතියේ නෙවෙයි ඊට පස්සෙ සතියේ සිකුරාදා...සතියක් ඇර සතියක්....


... ව්ල්තෙර අවසන් කරනවලු..... කිඹුලා තමයි කියන්නේ.
..
...