මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?
කිසිම අවුලක් නෑ.......
හැබැයි ඇබ්බ්බැහිවීමට වගකියනු නොලැබේ

මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?

මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?
මට මේ එළකිරි රේඩියෝ ගැන පොඩ්ඩක් විස්තර කියහන්කෝ. කොහොමද මේක වෙන්නේ?
සුභාවිත ගීත ප්රිය කරන අය නිවසේ සිටිත් නම් ගැටළුවෙක් නැත........මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?

ඇඟට පතට නොතේරෙන්න මේකේ කුණුහරප යනවා.ගෙදර උන්ට ඇහුනට අවුලක් නැත්නම් දාපන්.මම හෑන්ඩ්ෆ්රී ගහලා අහන්නේ.

කිඹුලා සුද්ද සිංහලෙන් අමතනවද?
මොනවා වුනත් මේක අහද්දී මාර සහනයක් දැනෙනවා හිතට. පාලුවකුත් දැනෙනවා ලාවට වගේ.![]()

.මේකත් තව ටික දවසයි බන්.
සතියක් ඇර සතියක් සිකුරාදාට සසල හද විල්තෙර යනවා.

මට මේ එළකිරි රේඩියෝ ගැන පොඩ්ඩක් විස්තර කියහන්කෝ. කොහොමද මේක වෙන්නේ?

රතු ඉර ගහලා ඉවරයි