2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
යකුනේ මේක කරන්න කලින් දැනුවත් කරහල්ලකෝ. අද අහම්බෙන් මේ මොකක්ද කියල බලන්න එබුවේ... මේක නම් මරු. ආයේ කවද්ද තියෙන්නේ? උඹලා කොහොමද දැන ගන්නේ තියෙන දවස? අපිට ඉතින් call කරලා කියන්න අය නෑනේ. :(

උබ මෙච්චර දවසක් කොහෙද බං හිටියේ:eek::eek::eek:.... ..පුදුමයි දන්නෑ කිව්වාම....

ආයේ කිඹුල් අයියගේ ශෝ එක තියෙන්නේ ලබන සතියේ නෙවෙයි ඊට පස්සෙ සතියේ සිකුරාදා...සතියක් ඇර සතියක්....
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ කිඹුලා පට්ට ඩයල් එකක්නේ බන්. උගේ දැනුමයි, script ඒකයි, voice ඒකයි ඔක්කොම සුපිරියටම තියෙනවා මේ වැඩේට. කතා කරන විදියත් මරු.

    මූට මේ සින්දු කොහෙන් ඇහිච්චාද බන්? ජීවිතේටම අහන්නේ අද. :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19507706 said:
    යන්න වෙනවා මචන්,,,
    ඉන්ඩ විදිහක්ම නැ,,,
    අදට යන්නම්,,,,

    තව මාස හයයි ලු තියෙන්නේ:dull:... ව්ල්තෙර අවසන් කරනවලු..... කිඹුලා තමයි කියන්නේ.:(.

    දැනට ගිහින් වරෙන්..හෙට අල්ල ගමු:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උබ මෙච්චර දවසක් කොහෙද බං හිටියේ:eek::eek::eek:.... ..පුදුමයි දන්නෑ කිව්වාම....

    ආයේ කිඹුල් අයියගේ ශෝ එක තියෙන්නේ ලබන සතියේ නෙවෙයි ඊට පස්සෙ සතියේ සිකුරාදා...සතියක් ඇර සතියක්....

    දැන් අවුරුදු 2කට කලින් එක දවසක් ඇවිත් ගියා ටික වෙලාවක් අහලා. එදා කලේ නම් කිඹුලා නෙමෙයි. වෙන එකෙක්. Request show එකක් වගේ. ඊට පස්සේ සෙට් වෙන්න වුණේ නෑ.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යකුනේ මේක කරන්න කලින් දැනුවත් කරහල්ලකෝ. අද අහම්බෙන් මේ මොකක්ද කියල බලන්න එබුවේ... මේක නම් මරු. ආයේ කවද්ද තියෙන්නේ? උඹලා කොහොමද දැන ගන්නේ තියෙන දවස? අපිට ඉතින් call කරලා කියන්න අය නෑනේ. :(

    යකෝ කිඹුලා පට්ට ඩයල් එකක්නේ බන්. උගේ දැනුමයි, script ඒකයි, voice ඒකයි ඔක්කොම සුපිරියටම තියෙනවා මේ වැඩේට. කතා කරන විදියත් මරු.

    මූට මේ සින්දු කොහෙන් ඇහිච්චාද බන්? ජීවිතේටම අහන්නේ අද. :sorry:

    Jeson ayyath abin kaalaa :D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    TEe57.png
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    පාසැල් කාලේ මට ට්‍රයි කරපු ගෑණු දැරිවියක් ගාමන්ට් පිය නගන අයුරු දු‍ටුවෙමි:dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් අවුරුදු 2කට කලින් එක දවසක් ඇවිත් ගියා ටික වෙලාවක් අහලා. එදා කලේ නම් කිඹුලා නෙමෙයි. වෙන එකෙක්. Request show එකක් වගේ. ඊට පස්සේ සෙට් වෙන්න වුණේ නෑ.

    එක එක දවසට එක එක රේඩියෝ ප්‍රෝග්‍රෑම් යනවා.සිකුරාදාවක් ඇර සිකුරාදාවක් කිඹුලා අයියා.
    බ්‍රහස්පතින්දා මහේශ්ගේ ගරාජ් එක.
    අඟහරුවාදා තරිඳුගේ ශෝ එක.(දවස හරියටම මතක නෑ)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මට පුලුවන්නම් එක්පෙති මලක් සින්දුව දෙන්න. . :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් අවුරුදු 2කට කලින් එක දවසක් ඇවිත් ගියා ටික වෙලාවක් අහලා. එදා කලේ නම් කිඹුලා නෙමෙයි. වෙන එකෙක්. Request show එකක් වගේ. ඊට පස්සේ සෙට් වෙන්න වුණේ නෑ.

    ඒ කාලේ ගැන නම් මං දන්නේ නෑ බං:no:..

    මෑතක මේක පටන්ගත්තාම හත් අට දෙනෙක් ශෝ කලා:)...

    දැනට මට මතක විදියට කරන්නේ තරිඳු එම් ජේ රික්වෙස්ට් ශෝ එකක්, සසා අයියගේ ඉරබටු තරුව, කිබුල අයියගේ ශෝ එක.....:):)