patta ne!! machan 4g bills pay karanna post eke aapu bill ekak onemada?
machan meke sms eken usage eka check karanakota illana connection number koheda thiyenne???
යකෝ නයිට් ටයිම් ඩේටා ඇක්ටිව් වෙන්නෙ රෑ දොළහෙ ඉඳන් නෙමෙයිද.. මං ෆිල්ම් තුනක් බෑවා.. එනි ටයිම් එකෙන් කැපිලා තියෙන්නෙ.. හෙන ගහන්න එපෑය ඉතිං.. රෑ දොළහයි පහළොවත් පැනලා බෑවේ.. මේ මොන මගුලක්ද බං..
Hotline kathakaranna. Dawas deken hadala dei.is it legal to publish internal memos in a public forum ???
![]()
Download Speed on 4G
![]()

ela ,, tx bro ,,, ethi tharam ba ganna ,,, this will continue through out the year noh?![]()

This will continue forever! No worries![]()

matath hambuna 150 GBmachan night eka kiyanne re 12.00 idan 08.00 wenakanda ?




වැඩේ කියන්නෙ බං නයිට් ටයිම් එකෙන් මෙගාබයිට් හාරසිය ගාණක් ගිහින්.. මේක මහ විකාරයක් බං.. ඩේ ටයිම්, නයිට් ටයිම් දෙකක් දෙන්න ඕන දෙනවා නම්.. උඹ කියනව වගේ මේක උන්ගෙ මගඩියක් තමයි.. මෙහෙම කුප්ප වැඩ කරලා රෙන්ටල් එකත් වැඩි කලොත් අයින් කරල දානවා බං පැකේජ් එක.. තේරුමක් නැහැනේ..
ලංකාවේ කිසිම ISP කෙනෙක් පාරිභෝගිකයින් ගැන සලකලා බලන්නේ නෑ....

ලංකාවේ කිසිම ISP කෙනෙක් පාරිභෝගිකයින් ගැන සලකලා බලන්නේ නෑ....
![]()
උන් ගැන බලන්න තියෙන TRC කියන එකත් බලන්නේ පාරිභෝගිකයටම අරින්න තමා.....![]()


sampoorna aththa.


ලංකාවේ කිසිම ISP කෙනෙක් පාරිභෝගිකයින් ගැන සලකලා බලන්නේ නෑ....
![]()
උන් ගැන බලන්න තියෙන TRC කියන එකත් බලන්නේ පාරිභෝගිකයටම අරින්න තමා.....![]()
හෙළයෙක්;19508953 said:
- Speed can burst depending on resource availability
- All Charges are exclusive of government taxes unless stated otherwise
- Once the Night Time Data is exhausted the usage would be consumed from Any Time Data or FUP extended Quota depending on availability.
- FUP Extension request can be made only after Any Time Data Quota is exhausted completely
මගෙ නන් අවුලක් වෙලා තිබ්බෙ නෑ. සිස්ටම් අවුලක් වෙන්න ඇති. කොයිකටත් කස්ටම් කෙයාර් කෝල් එකක් දීල බලපන්.
System case එකක් ඕක හදයි.බය නැතුව හිටහන්.customer care කතා කරන්න.
Samahara customers lata case ekak wela thamaiHotline kathakaranna. Dawas deken hadala dei.