BREAKING: Dialog Fixed 4G LTE New Update

TheLegend1969

Member
Jan 2, 2016
21
2
0
maru ne Oi ! - Me koheda ?

:DDownload Speed on 4G

2cr9ct3.jpg
 

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    patta ne!! machan 4g bills pay karanna post eke aapu bill ekak onemada?

    One naha machan, 0114x or 0214x kiyala connection number ekak deela athi ne. Okata pay karanna.

    machan meke sms eken usage eka check karanakota illana connection number koheda thiyenne???

    Router eke pitipasse 0214x or 0114x kiyala number ekak athi. oka thamai connection number eka. Nattam Name and NIC number aragena hotline kathakaranna - 0117100100

    යකෝ නයිට් ටයිම් ඩේටා ඇක්ටිව් වෙන්නෙ රෑ දොළහෙ ඉඳන් නෙමෙයිද.. මං ෆිල්ම් තුනක් බෑවා.. එනි ටයිම් එකෙන් කැපිලා තියෙන්නෙ.. හෙන ගහන්න එපෑය ඉතිං.. රෑ දොළහයි පහළොවත් පැනලා බෑවේ.. මේ මොන මගුලක්ද බං..:frown:

    Samahara customers lata case ekak wela thamai :oo: Hotline kathakaranna. Dawas deken hadala dei.

    is it legal to publish internal memos in a public forum ???
    :oo::baffled:

    This is from the memo sent to web developers to be published on the site. I have only included public details here and discarded other internal things from the screenshot.
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Oka system aulak ban custom care call karala balapan mokakda unge important notes kiyanawa eke dala thiyenawa night time data kapenne ra 12 idan ude 8 wenan kiyala ika iwara unama thama any time eken kapenne e welawata kiyala
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Meka hadissiyema update karapu ekak.

    Data calculation wala aulak thibboth, customer care katha karanna 0117100100

    12am - 8am usage mulin night time quota iwara wela thamai, any time quota walin yanne
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මගේ නම් අවුලක් නෑ වගේ. හැබැයි පැයක් දෙකක් වගේ යනවා update වෙන්න.

    Dialog.png
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මචන්ලා දැනට Use කරන්නේ Bell 4G - 35GB Package එක. මාසෙට 1350/= anytime data 35GB හම්බු වෙනවා .
    Speed එක නම් 4mbps තමයි එන්නේ ...

    මම මේ එක පැත්තකට දාල 2900ක් දීල Dialog Router එකක් ගන්න එක වැඩක් වෙයිද මට ??
    :confused::confused::confused:

    ගොඩක් වෙලාවට Use කරන්නේ Peak Hours වල තමයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    වැඩේ කියන්නෙ බං නයිට් ටයිම් එකෙන් මෙගාබයිට් හාරසිය ගාණක් ගිහින්.. මේක මහ විකාරයක් බං.. ඩේ ටයිම්, නයිට් ටයිම් දෙකක් දෙන්න ඕන දෙනවා නම්.. උඹ කියනව වගේ මේක උන්ගෙ මගඩියක් තමයි.. මෙහෙම කුප්ප වැඩ කරලා රෙන්ටල් එකත් වැඩි කලොත් අයින් කරල දානවා බං පැකේජ් එක.. තේරුමක් නැහැනේ..

    :rofl: ලංකාවේ කිසිම ISP කෙනෙක් පාරිභෝගිකයින් ගැන සලකලා බලන්නේ නෑ.... :angry:

    උන් ගැන බලන්න තියෙන TRC කියන එකත් බලන්නේ පාරිභෝගිකයටම අරින්න තමා..... :angry:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :rofl: ලංකාවේ කිසිම ISP කෙනෙක් පාරිභෝගිකයින් ගැන සලකලා බලන්නේ නෑ.... :angry:

    උන් ගැන බලන්න තියෙන TRC කියන එකත් බලන්නේ පාරිභෝගිකයටම අරින්න තමා..... :angry:

    :yes::yes::yes: sampoorna aththa.
    TRC kiyanne nikan ISP ewunge hora ganiyek wage. :rofl::rofl::rofl:
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan mama use karanne lankabell 25gb 950/= rent package eka.math dialog ekakta maru wena eka wedak weida.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: ලංකාවේ කිසිම ISP කෙනෙක් පාරිභෝගිකයින් ගැන සලකලා බලන්නේ නෑ.... :angry:

    උන් ගැන බලන්න තියෙන TRC කියන එකත් බලන්නේ පාරිභෝගිකයටම අරින්න තමා..... :angry:
    ඒක නම් ඇත්ත බං..

    හෙළයෙක්;19508953 said:
    • Speed can burst depending on resource availability
    • All Charges are exclusive of government taxes unless stated otherwise
    • Once the Night Time Data is exhausted the usage would be consumed from Any Time Data or FUP extended Quota depending on availability.
    • FUP Extension request can be made only after Any Time Data Quota is exhausted completely


    මගෙ නන් අවුලක් වෙලා තිබ්බෙ නෑ. සිස්ටම් අවුලක් වෙන්න ඇති. කොයිකටත් කස්ටම් කෙයාර් කෝල් එකක් දීල බලපන්.
    මේකයි බං වැඩේ.. මගේ නයිට් එකෙනුයි, එනිටයිම් එකෙනුයි දෙකෙන්ම ඩේටා කැපෙනවනේ.. එක සමානවම.. මම උදේ දැක්කෙ..

    System case එකක් ඕක හදයි.බය නැතුව හිටහන්.customer care කතා කරන්න.
    මොකක්ද බං කියන්නෙ උන්ට..?
    ආකේඩ් එකට ගිහින් කිව්වත් හරි නේද..?

    Samahara customers lata case ekak wela thamai :oo: Hotline kathakaranna. Dawas deken hadala dei.
    මොකක්ද කියපංකො කියන්නෙ..? එනිටයිම් එකෙනුයි, නයිට් ටයිම් එකෙනුයි දෙකෙන්ම ඩේටා කැපෙනව කියලද..?