Computer Operator Vacancy at Micro Cars Ltd

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කැමති කට්ටිය මේ සඳුදට කලින් මට හරියට හදපු Photo එකක් එක්ක තියෙන CV Email කරන්න
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    සුභ අළුත් අවුරුද්දක් වේවා 2016 වසරට !!!

    ආ මතක තියා ගන්න පිරිමි ළමයි විතරක් එවන්න CV.. ගෑණු ළමයෙකුට නෙමෙයි මේ....

    මේක මේ හදන්නෙ අපේ අැඩ්‍රස් ටෙලිපෝන් උස්සන වැඩක් ද කොහෙද

    :rolleyes:
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,082
    352
    83
    twa mkut ema epada sudisu kam auduru 50ka witara exprience ema epada dane naha neda okta :lol: :lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,979
    3,996
    113
    Sri Lanka
    මේක මේ හදන්නෙ අපේ අැඩ්‍රස් ටෙලිපෝන් උස්සන වැඩක් ද කොහෙද

    එහෙම නම් කරන්න තියෙන්නෙ මෙච්චරයි....
    :rofl:
    ගෙදර ඉඳන් 50,000ක් හොයන්න පුලුවන්.. කැමති උන් CV එවන්න කිව්ව නම් Mail Box එක පිරෙනව දවසින්... :D :angry: