Elakiri Awards -2105

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රත්තරං;19509692 said:
රුපියල් 3000ට කම්පියුටර් විකුනන රුපියල් 20ට ඉන්ටනෙට් දෙන පව බන්:yes::yes:


එහෙම කියන්න එපා බං.....අපිත් මුලින්ම අත පත ගෑවේ පෙන්ටියම් 3 ටොම්බ සයිස් ඩෙස්ක්ටොප්....2004:yes:.... මුලින්ම තමන්ගෙ කියල මැශින් එකකින් ඉන්ටර්නෙට් ආවේ 2007 විතර.:yes:...

අපිටත් එහෙම වෙන්න එපැයි බං එහෙනම්.....

ඒක නෙවේ ඔය ජාතකේ වැරැද්ද:yes:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    :oo: මේකත් සුපර් ස්ටාර් තෝරනවා වගේ තමා මුද්‍රණ මාමේ..... වැඩියෙන් SMS ගහන එකා දිනනවා....... :yes:


    ඔන්ලයින් ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලවා ගන්න හොද නෑ කියලා පුරාණ පුස්කොල පොත් වල පවා කියලා තියෙනවා ...... :D :yes:


    ඇත්තෙයි.......:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර




    1.මචං තමන් දාපු ත්‍රෙඩ් එකට කිසිම සංවිධායක කෙනෙක් වොට් කරල නෑ මම දන්න තරමින්....ඒ කියන්නේ මට ලැබුනේ ඔටෝමොබයිල් ත්‍රෙඩ් එක දාන්න...මං ඒ ත්‍රෙඩ් එකට වොට් කලේ නෑ...අනිත් ඒවට වොට් කලා...ඒකේ වැරැද්දක් මං දකින්නේ නෑ....අනිත් එක මචං පූල් එකට මෙම්බර්ලා හෝ ත්‍රෙඩ් තේරුවේ අපි නෙවෙයි....ඒකට නොමිනේශන් ත්‍රෙඩ් දාලා ඒ අතරින් වැඩිම මනාප ගත්ත කට්ටිය තමයි පූල් එකට ඇතුලත් කලේ...එතන විනිවිදභාවයක් තියනව නේ....අනික කිසිම ජජ් කෙනෙක්ට හොරයක් කරන්න බෑ....ඔයාට උනත් ඕන නම් නැවත නොමිනේශන් ත්‍රෙඩ් ටික බලලා තීරණය කරන්න පුළුවන් නොමිනේට් වෙලා තියන කට්ටිය හරියටම හරිද කියලා


    2. මෙහෙම ගැටළුවක් උනේ කළු චරිතය තෝරන ත්‍රෙඩ් එකේ විතරයි....අනිත් ඒවා මං හිතන්නේ නෑ ගැටළුවක් ඇති කියලා

    3.ත්‍රෙඩ් වල නම් තියෙන්නේ හොඳම ත්‍රෙඩ් තෝරණ තරඟ වල, තරඟකරුවන්ගේ නම් තියෙන්නේ මචං හොඳම තරඟ කරුවන් තෝරන තරඟ වල..
    උදාහරණයක් විදියට හොඳම ඔටෝමොබයිල් ත්‍රෙඩ් එකට දාල තියෙන්නේ ත්‍රෙඩ් වල නම්....එතකොට හොඳම උදවු කරුවා විදියට දාල තියෙන්නේ තරඟ කරුවන්ගේ නම්......
    උඹ කියපු අනිත් කරුණු වල ගැටලු ඇති බව පිළිගන්නවා....මල්ටිපල් වෝට්ස්, ක්ලෝස් ඇන්ඩ් ඕපන් පූල් වගේ ඒවා

    4.මේක පිළිගන්නවා..එතන අවුලක් උනා තමයි



    මෙහෙමත් දෙයක් කියන්න ඕනේ මචං....ගැටළු තියෙනේ පුළුවන්...ඒක නෑ කියන්නේ නෑ...නමුත් වැදගත් දේ වැරදි වැරදි හෝ මෙහෙම තරඟයක් සංවිධානය වීම නේද....මෙහෙම වැටි වැටි නැඟිටලා තව අවුරුදු දෙක තුනකින් අපිට ගොඩක් සාර්ථක සම්මාන උළෙලක් තියන්න පුළුවන් වේවි....නමුත් මේ තියන කළකිරීමත් එක්ක නැවත ඒ වගේ දෙයක් සංවිධානය කිරීම සඳහා මේ මෙම්බර්ලා නම් ඉදිරිපත් වෙයි කියලා හිතන්න බෑ....

    කිසිම දෙයක් නොකර ඉන්නවාට වඩා පුළුවන් තරමින් හෝ මෙහෙම දෙයක් සංවිධානය වීම ගැන මටනම් සතුටුයි මචං.....අනිත් අය කොහොම හිතනවාද දන්නෙ නෑ
    කියන්න ඕනි ටික ලෙසටම කියල.
    ඒ වගේම mudrana අයියා විල්පත්තු යන්න කලින් එයා හිතන අඩුපාඩු ටික කියලා ගියානම් වටිනාකම කියලා වැඩක් නැහැ.මොකද ඒ දේවල් හදාගෙන වැඩේ හොඳට කරන්න තිබුණා. දැන් වෙලා තියෙන්නෙ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න.වැඩේ ඉවරවුනාට පස්සෙ වැරදි ටික කියන්න හිතන් ඉන්න එකගැන ලොකු කණගාටුවක් දැනෙනව.
    මම හිතන්නෙ නැහැ සංවිධායකයො පක්ෂපාතී වුනා කියලා කවුරුත්.අවුලක් වුනා කළු චරිතය ත්‍රෙඩ් ඒක පිලිගන්නව.ඒ ඉවන්ට් එක දැන් අයින් කරල තියෙනවනෙ.
    ටොම් හැමදේම ගැන පැහැදිලි කරල හිතලා බලලා තමයි poll ඔපන් ක්ලෝස් දාන්න කීවෙ. ටොම් මේ සම්බන්ධයෙන් ලොකු මහන්සියක් වුනා.සංවිධායක මණ්ඩලේ ගොඩක් අය එහෙමයි.
    multiple වොට්ස් දාන්න පුළුවන් විදියට පූල් දාලනම් ඒක වැරදීමකින් වෙන්න ඇති. නමුත් ඔපන් poll එකක ජජ්ට ඒව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
    මම මුලදිම හිතාගත්ත එක poll එක්කටවත් වෝට් කරන්නෙ නැහැ කියලා.නමුත් මන් සමහර නම් යෝජනා කලා ත්‍රෙඩ් වල.ඒව කලේ ප්‍රසිද්ධියෙ.අනික තමන්ගෙ event එකට ඇරුනම අනික් ඒවට නම් යෝජනාවෙලා තිබුන එක වරදක් කියලා මටනම් හිතෙන්නෙ නැහැ.උදාහරණයක් විදියට කිඹුල අයිය සංවිධායක මණ්ඩලයෙ ඉඳලා කාටවත් කිඹුල අයියගෙ නම කුකින් ත්‍රෙඩ්,ජනප්‍රිය චරිතය වගේ දේකට යෝජනා කරන්න බැරිනම් ඒක ලොකු අසාධාරනයක්. මගේ event එකේ දැනට වැඩිම වෝට්ස් තියෙන්නෙ RIDER89 ට එයාව යෝජනා කරලා තිබුනෙ,වෝට් කරලා තිබුනෙ ගොඩක් සීනියර් මෙම්බර්ස්ලා. මොකද ඌ ඒකට ඇත්තටම සුදුසු නිසා.වෙන event එකක් ඕගනයිස් කරනව කියල ඌව එතනින් අයින් කරනවනම් ඒක අසාධාරණයක් මම හිතන්නෙ.
    මොන දේ වුනත් අඩුපාඩු කතාකරල පෙන්නල දීල වැඩේ කරන්න සප් එකක් දුන්නන්නම් තමයි වටින්නෙ ඒත් දැන්නම් කලකිරීමක් දැනෙනව.ත්‍රෙඩ් එකක් දාගෙන.කියවගෙන නිවාඩු මාස දෙක තුනේ පාඩුවෙ හිටියනම් ප්‍රශ්ණ මුකුත් එන්නෙ නැහැ.
    තවත් මේ ප්‍රශ්ණ මේ විදියට වුනොත් poll එක ක්ලෝස් කරලා මමත් නිකම් ඉන්නව
    අවසානයෙදි ආයෙත් මේක මතක් කරන්න කැමතියි RIDER89 ගෙ කොමෙන්ට් එකෙන්

    ගැටළු තියෙනේ පුළුවන්...ඒක නෑ කියන්නේ නෑ...නමුත් වැදගත් දේ වැරදි වැරදි හෝ මෙහෙම තරඟයක් සංවිධානය වීම නේද....මෙහෙම වැටි වැටි නැඟිටලා තව අවුරුදු දෙක තුනකින් අපිට ගොඩක් සාර්ථක සම්මාන උළෙලක් තියන්න පුළුවන් වේවි....නමුත් මේ තියන කළකිරීමත් එක්ක නැවත ඒ වගේ දෙයක් සංවිධානය කිරීම සඳහා මේ මෙම්බර්ලා නම් ඉදිරිපත් වෙයි කියලා හිතන්න බෑ....

    කිසිම දෙයක් නොකර ඉන්නවාට වඩා පුළුවන් තරමින් හෝ මෙහෙම දෙයක් සංවිධානය වීම ගැන මටනම් සතුටුයි මචං.....අනිත් අය කොහොම හිතනවාද දන්නෙ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    එහෙම කියන්න එපා බං.....අපිත් මුලින්ම අත පත ගෑවේ පෙන්ටියම් 3 ටොම්බ සයිස් ඩෙස්ක්ටොප්....2004:yes:.... මුලින්ම තමන්ගෙ කියල මැශින් එකකින් ඉන්ටර්නෙට් ආවේ 2007 විතර.:yes:...

    අපිටත් එහෙම වෙන්න එපැයි බං එහෙනම්.....

    ඒක නෙවේ ඔය ජාතකේ වැරැද්ද:yes:

    අනේ මන්දා බන් අම්බානක කලකිරුනා.. ත්‍රෙඩ් එකේ ස්ක්‍රීන් ශොට් ලැබුනා මට

    මගේ ගෑනි උනා හෝ නොවුනා හෝ ලමයෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට ඔහොම කරනවද බන්?????
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    methana hambayonge palu arina oya ai fb eke hambayonta wiruddawa eka wachanayak wath katha karala natte?


    ඇඩ්‍රස් එක PM එවපන් ගෙදෙට්ට ඇවිත් කියල දෙන්නම්

    බොල වේසාවෝ??? මගේ ගෑනි තියා මේ ලෝකේ මොන ගෑනි හරි වේවා ඔහොම හිරිකිත වැඩ කරනවා කියන්නේ උබේ මහ ගෑනිගේ හැටි හිතාගත්තහැකි..

    මේ අවසාන රිප්ලයි එක
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :baffled: මේකේ අවෝඩ් සෙරමනියක් ..... කඹ ඇදිල්ලක් කවදද බං වලියකින් තොරව නිමා උනේ.......?? :angry:

    මුන් ඔක්කොම ඔන්ලයින් තමා මරා ගන්නේ..... :lol: සැබෑ ජීවිතේදි පූස් පැටව් ටිකක් වගේ අහිංසකයි..... :P ඒකනේ අර ක්‍රිකට් මැච් එකේදි මරා ගන්නේ නැත්තේ.....!! :rofl: :P :lol:

    ඒ වුනාට කලකිරීමක් දැනෙනව... කල දුටු කල වල ඉහගන්න ඉන්න උන්ට මේව ඉහටත් උඩින්
    2.gif



    එහෙම කියන්න එපා බං...:angry:

    අපි මේක පටන් ගත්තේ මේකෙන් කීයක් හරි හම්බ කරගෙන, අවෝඩ් දෙක තුනක් අරන් ගිහින් ගෙදර මේසෙ උඩ ලස්සනට තියාගෙන ඉන්න අරමුණෙන් නේ.....

    ආ.. තව අපිට කැසිල්ලත් තියනව නේ බං....ඒකනේ මේක කරන්න පටන් ගත්තේ අපි:sorry:
    රත්තරන් පවුමක් කටේ එබුවත් පාඩු නැහැ
    2.gif


    රත්තරං;19509783 said:
    අනේ මන්දා බන් අම්බානක කලකිරුනා.. ත්‍රෙඩ් එකේ ස්ක්‍රීන් ශොට් ලැබුනා මට

    මගේ ගෑනි උනා හෝ නොවුනා හෝ ලමයෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට ඔහොම කරනවද බන්?????
    සරමට යන්න ඉන්න වුන් ලෝකෙට ඉපදුනාම ඔහොම තමයි... අම්මෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ඔහොම කතා කියනවනම් ලෝකෙට ආව තැන ගැනත් ප්‍රශ්ණයක් තියෙනව
    2.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    රත්තරං;19509638 said:
    කෝ බන් මාව එක්ස්පෝස් කරයි කියන ත්‍රෙඩ් එක???

    :P ඉදපං තාම හදනව උබ මුලින් උබේ විස්තර ටික මට පීඑම් දාපංකො :eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    methana hambayonge palu arina oya ai fb eke hambayonta wiruddawa eka wachanayak wath katha karala natte?
    එක තැනක හරි බයිනවනෙ ඒ ගැන සතුටු වෙයන්, අර සින්දුවක් තියෙන්නෙ 'අදුරෙ පව් කරන දනා එලියෙ රවන ලදුනෙ'
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    තනියම ඉන්න වෙලාවට ටිකක් හිනා වෙලා යන්න එලකිරි එකට ආවහම
    යාළුවෝ ටිකක් හදා ගෙන එයාලා ඇත්ත ජීවිතේට ලං කර ගත්තම
    අන්තිමට ඒ යාලුවෝ තරහ උනහම
    අපේ ඇත්ත ජීවිතේ ඒ යාළුවෝ මෙතන දානවා
    ඔන්ලයින් යාලුකම් ඔන්ලයින්ම තියා ගත්තා නම් හරි ;)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තනියම ඉන්න වෙලාවට ටිකක් හිනා වෙලා යන්න එලකිරි එකට ආවහම
    යාළුවෝ ටිකක් හදා ගෙන එයාලා ඇත්ත ජීවිතේට ලං කර ගත්තම
    අන්තිමට ඒ යාලුවෝ තරහ උනහම
    අපේ ඇත්ත ජීවිතේ ඒ යාළුවෝ මෙතන දානවා
    ඔන්ලයින් යාලුකම් ඔන්ලයින්ම තියා ගත්තා නම් හරි ;)

    :yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කියන්න ඕනි ටික ලෙසටම කියල.
    ඒ වගේම mudrana අයියා විල්පත්තු යන්න කලින් එයා හිතන අඩුපාඩු ටික කියලා ගියානම් වටිනාකම කියලා වැඩක් නැහැ.මොකද ඒ දේවල් හදාගෙන වැඩේ හොඳට කරන්න තිබුණා. දැන් වෙලා තියෙන්නෙ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න.වැඩේ ඉවරවුනාට පස්සෙ වැරදි ටික කියන්න හිතන් ඉන්න එකගැන ලොකු කණගාටුවක් දැනෙනව.
    මම හිතන්නෙ නැහැ සංවිධායකයො පක්ෂපාතී වුනා කියලා කවුරුත්.අවුලක් වුනා කළු චරිතය ත්‍රෙඩ් ඒක පිලිගන්නව.ඒ ඉවන්ට් එක දැන් අයින් කරල තියෙනවනෙ.
    ටොම් හැමදේම ගැන පැහැදිලි කරල හිතලා බලලා තමයි poll ඔපන් ක්ලෝස් දාන්න කීවෙ. ටොම් මේ සම්බන්ධයෙන් ලොකු මහන්සියක් වුනා.සංවිධායක මණ්ඩලේ ගොඩක් අය එහෙමයි.




    ඕව කතා කරල වැඩක් නෑ බං:no:.....නිකං හිත් රිදෙනව විතරයි.......

    මං යනව Euro Truck Simulator ගහන්න....
    මේව අමතක වෙලා යනව පත සයිස් ලෝඩ් එකක් ගහගෙන 400 විතර දුර ට්‍රිපක් ඇදලා ආවාම:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ




    සරමට යන්න ඉන්න වුන් ලෝකෙට ඉපදුනාම ඔහොම තමයි... අම්මෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ඔහොම කතා කියනවනම් ලෝකෙට ආව තැන ගැනත් ප්‍රශ්ණයක් තියෙනව
    2.gif



    :yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    දැන් ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහපන්කෝ. .
    ලැජ්ජාවක් නැතුව එනවනේ තවත්. . :growl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර


    ඕව කතා කරල වැඩක් නෑ බං:no:.....නිකං හිත් රිදෙනව විතරයි.......

    මං යනව Euro Truck Simulator ගහන්න....
    මේව අමතක වෙලා යනව පත සයිස් ලෝඩ් එකක් ගහගෙන 400 විතර දුර ට්‍රිපක් ඇදලා ආවාම:rofl:
    :rofl:ඔළුව අවුල් වෙනව මේව දැක්කම :baffled:
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0


    ඕව කතා කරල වැඩක් නෑ බං:no:.....නිකං හිත් රිදෙනව විතරයි.......

    මං යනව Euro Truck Simulator ගහන්න....
    මේව අමතක වෙලා යනව පත සයිස් ලෝඩ් එකක් ගහගෙන 400 විතර දුර ට්‍රිපක් ඇදලා ආවාම:rofl:
    euro-truck-simulator-2-fail-o.gif
    45JMfQ.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ‍මේ ත්‍රෙඩ් එක දැම්මේ බෙරී ඇලන්ගේ අම්මව මරපු එක්කෙනා ද ? අනන්තයෙන් ආ තරු කුමරාද ? (දැං දුවං එයි :lol:)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මමත් ලගදිම කිරියෙන් යයි කියලා හිතනවා. .
    මේ වගේ කාලකන්නිත් එක්ක කිරියේ ඉන්න පුලුවන්ද බන්. .
    මුන්ට විරුද්දව කරන මගුලකුත් නෑ. .
    උදේ එද්දි මූට විරිද්දව තිබ්බ ශාක්ශි ටිකත් ඩිලිට් කරලා. .

    අපි කැපුනා ඩබල්ගේම් කාරයෝ එක්ක පරිස්සමෙන් ඉදපල්ල බන්. :sorry:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙකනෙ ඔනම කෙනෙක්ට ෆේක් හදාගෙන ඉන්ඩ පුලුවන්නෙ බන්. ඔවට දිට්ටදම්මවේදනිය කර්මය කියන්ඩ පුලුවන්,මොකද ඔය උබ දාල තියෙන අයම කාලෙකට කලින් ස්කොලෙ යන පොඩි කොල්ලෙක්ගෙ පොටො අරගෙන නාඩගමක් නැටුව,අනුන්ට කරද්දි අතල් එකෙ හුරේ දාපු උන්,තමන්ට කෙල උනාම වෙන දේ තෙරෙනව ඇති.

    ඔය ලින්ක් හෙවුවෙ කොහොමද කියපන් මාර බයනකයි ඔයි :shocked::shocked:


    කික්කි හෝ ගාලා බොරදියේ මාලු බානවා නේ? නරක ගනිකාව:lol::lol:

    දැන් කව්ද කිව්වේ ඕවා අපේ ෆේස්බුක් ප්‍රොෆයිල් කියලා
    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කැරි වැඩ කරන්න එපා පොන්නයෝ......

    තෝ අම්මෙක්ගෙ බඩකින් එළියට ආපු එකෙන් නෙවේද....බල්ලො බලල්ලු හොඳයි තොපිට වඩා...
    බලු හුත්තකින්වත් තොට ආත්ම ගානකට ආයෙ මෙළොවට ජාතක වෙන්න ලැබෙන්න එපා...තුහ්

    හෙණම ගහපිය තෝගේ හැතිකර පරම්පරාවටම...පොන්න හැත්ත
    ඔයා මල්ලි 2015 නේද ආවෙ ඊට කලින් හිටියෙ නැනෙ, ඔයා ඔය සොදන්ඩ හදන අයෙගෙ කෙරුවාවත් ඔහොමම තමා. ස්කොලෙ යන පොඩි එකක්ගෙ වයස 17 ඇති පොටො අරන් මෙකෙ නැටුව අයම තමන්ට කෙලවෙද්දි තමන් කරපුව අමතකයි වගෙ ටොක් දෙනව, අලුතින් ආව උබ දන් නැතුව ඇති පුතේ,ඔය කුනුහරප ටිකම මම අදාල පුද්ගලයට කියුවෙ බොහොම කාලෙකට කලින්.
     
    Status
    Not open for further replies.