රත්තරං;19509692 said:රුපියල් 3000ට කම්පියුටර් විකුනන රුපියල් 20ට ඉන්ටනෙට් දෙන පව බන්![]()
එහෙම කියන්න එපා බං.....අපිත් මුලින්ම අත පත ගෑවේ පෙන්ටියම් 3 ටොම්බ සයිස් ඩෙස්ක්ටොප්....2004
.... මුලින්ම තමන්ගෙ කියල මැශින් එකකින් ඉන්ටර්නෙට් ආවේ 2007 විතර.
...අපිටත් එහෙම වෙන්න එපැයි බං එහෙනම්.....
ඒක නෙවේ ඔය ජාතකේ වැරැද්ද

මේකත් සුපර් ස්ටාර් තෝරනවා වගේ තමා මුද්‍රණ මාමේ..... වැඩියෙන් SMS ගහන එකා දිනනවා.......

මේකේ අවෝඩ් සෙරමනියක් ..... කඹ ඇදිල්ලක් කවදද බං වලියකින් තොරව නිමා උනේ.......??
සැබෑ ජීවිතේදි පූස් පැටව් ටිකක් වගේ අහිංසකයි.....
ඒකනේ අර ක්‍රිකට් මැච් එකේදි මරා ගන්නේ නැත්තේ.....!!



.....නිකං හිත් රිදෙනව විතරයි....... 
