බ්ලු_ෆිල්ම්ස්

NBTS

Member
Jan 2, 2016
6
27
0
බ්ලු ෆිල්ම්ස් බැලීම

මචංලා ,මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. ඉස්සරත් මම මේකේ සද්ද බද්ද නැතුව හිටියා. දැන් මේ සැහෙන කාලෙකින් ආවේ.

මම මේ පොඩි කාරණාවක් ගැන කතාබහ කරන්න මේ ත්‍රෙඩ් එක ඕපන් කරේ.

ඒ තමයි මම ඉස්සර ඉදන්ම, ඒ කියන්නේ ඉස්කෝලේ 11,12 වසර වල ඉන්න කාලේ ඉදන්ම සැහෙන්න වැල ෆිල්ම්ස් බලන්න ඇබ්බැහි වෙලා හිටියේ. මටම කියලා ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ගත්තමත් කලේ වැල බැලීමයි, වැල ඩවුන්ලෝඩ් කිරීමයි තමයි. මම හිතන්නේ මේක සීමාවක් නැතිවම, අන්තෙටම ගියා. කොටින්ම කිව්වොත් මට සොකඩේ හොල්ලන්නත් වැලක් බලන්නම ඕනි.

හැබැයි කොච්චර වැල බැලීම ගැන කියනවා නං මුලදී මුලදී සොෆ්ට්කෝ වැල තමයි බැලුවේ. පස්සේ මේක දරුණු වෙලා අන්තිමේදී හාර්ඩ්කෝ, ගෑන්ග් බෑන්ග්,DP වගේ තත්ව වලටම ආවා. සමානය මට්ටමේ සොෆ්ට්කෝ වැල් වලින් මට සැටිස්ෆයි වෙන්න බැරි උනා.

මේ සීන් එක නිසා මට ඇත්තටම කෙල්ලෙක් දාගන්නවත් ඔනිකමක් තිබුනේ නෑ. මට ලයින් දාපු කෙල්ලොත් ඕනි තරං හිටියා. මට සිරාවටම ආදරේ කරපු කෙල්ලොත් ඕනි තරං හිට්යා. ඒත් මට උන් ගැන කිසිම හැගීමක් නෑ. වැල් බැලිල්ල තමයි මගේ කැමැත්ත උනේ.

කොහොම හරි පස්සේ මට කෙල්ලෙක් සෙට් උනා. ඒ කෙල්ල මට සිරාවටම ලව්, මම අවුරුදු ගානක්, මගේ ජිවිතෙන් වැඩිම කාලයක් දන්නා කෙල්ලෙක්. එකිත් එක්ක පොඩි මෙව්වා එකක් පටන් ගත්තා. ඒ සීන් එක පටන් ගත්තු කාලෙත් මට එකී ගැන පට්ට ආදරේ හිතුනට කිසිම සෙක්ස් ෆිලින්ස් ආවෙම නෑ. කෙල්ලටත් ඒක තේරුනා. ඒකි හොදට ඉගෙන ගත්තු කෙල්ලෙක්. කෙල්ලගේ හිතේ මම සෙක්ස් ගැන මොකුත් දන්නේ නැති නිසා ඔහේ ඉන්නවා කියලා. ඒ පාර ඒකිම මට කොන්ඩම් වැල ඉදලා හැම දෙයක් ගැනම කියලා දුන්නා.

මම දන්නවා මට මෙකි ගැන ෆිලින්ග්න් එන්නේ නැත්තේ මම වැල බාලානං ඇබ්බැහි වෙලා ඉන්න හින්දා කියලා. මොකද උබලා කවුරුත් දන්නවා ඇති Don Jon කියන ෆිල්ම් එක. ඒකෙත් මේ වගේ සීන් එකක් තියෙන්නේ.

වැල බලන්න ඇබ්බැහි උනා කියන්නේ කුඩු ගැහැව්වා වගේ තමයි. හිතේ කිසිම එකගතාවයක් නෑ, කේන්ති යනවා, ඇත්ත ජීවිතේදී කෙල්ලෙක්ගේ මුණ බලලා කතා කරන්න හිතෙන්නේ නෑ මහා ප්‍රශ්න ගොඩයි. ඉතින් කෙල්ලෙක් නැති නිසා ආයේ ආයේ
වැල බලන්නම ඇබ්බැහි වෙලා අන්තිමේදී මේක විෂම චක්‍රයක්.

කොහොම හරි මටම සීන් එක තේරුණා නිසා මම අවුරුදු 12 ක් 12 ක් තිස්සේ එකතු කරපු වැල ඔක්කොම ඩිලීට් කරලා වැල බැලීම නවත්තලා දැම්මා. අන්න ඊට පස්සේ මට ටිකෙන් ටික කෙල්ල ගැන සෙක්ස් ෆිලින්ග් ආවා. කොටින්ම කිව්වොත් වැල බැලීම සම්පුර්ණයෙන්ම නවත්තලා මාස 6 ක් විතර යනකොට මම කෙල්ල දකිනකොටත් උපරිමේට සෙක්ස් ෆිලින්ස් එන්න ගත්තා.

මම මේ මගේ කතාවෙන් කියන්න හැදුවේ ඇත්තටම කිව්වොත් මේ බ්ලු ෆිල්ම්ස් බැලීම ඇබ්බැහි වෙන්න නං එපා කවුරුත්. ඒ කියන්නේ බැලුවට කමක් නෑ, සීමාවක් තියාගෙන. මට උනා වගේ ජීවිතේම අවුල් කරගන්න නං එපා. මොකද බ්ලු ෆිල්ම් බැලුවම ඇත්තටම අපේ මොලේ අවුල් වෙනවා. මොකද අපි බ්ලු ෆිල්ම් එකක් බලද්දී මොලේ හිතෙන්නේ අපි ඒ දේ ඇත්තටම කරනවා කියලා. මේ වගේ ෆිල්ම් සැහෙන ගානක් බලුවම ආපේ අපිට ඇත්තටම කෙල්ලක් එක්ක අහවල් වැඩේ කරලා තෘප්තිමත් වෙන්න බැරුව යනවා. මොකද මොලේ හිතන්නේ අපි සැහෙන වතාවක්, විවිද අය එක්ක මේක කරලා තියෙනවා කියලා. එකයි මම කිව්වේ සමානය මට්ටමේ වැල වලින් පටන් ගෙන ගෑන්ග් බෑන්ග් සීන් බලන්නම මම ඇබ්බැහි උනා කියලා.

දැන් මගේ තත්වේ ගැන කියනවා නං අර කිව්ව ලව් එක නං නෑ, මොකද අපි දෙන්න වෙන් උනා, වෙන වෙන ප්‍රශ්න නිසා. එයා එංගලන්තේ ඉන්නේ දැන්. හැබැයි මගේ හොදම මිතුරිය.

දැන් නං මම ඔය ඉදලා ඉදලා වැලක් බලනවා ඔන්ලයින්. නමුත් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ.

උබලත් ඔය ජිල් බලනවා නං රොමැන්ටික් විදියට තියෙන සොෆ්ට්කෝ වැලක් දෙකක් බලලා නිකා ඉඩපලා. තමුන්ගේ ලිංගික ජීවිතේම අවුල් කරගන්න එපා.

මේ කතාවේ මම ජිල්,වැල කියල සදහන් කරලා තියෙන්නේ බ්ලු ෆිල්ම්ස් වලටම තමයි.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,664
    40,243
    113
    oonama deyka limit ekak thiyenawa. therum aragena anith aya ekka beda gaththata thanks.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක සිරා කතාව.. වැල ෆිල්ම් වැඩිය බලන්න හොඳ නැහැ කොහොමත්.. ඕක කාලයක් බලද්දි එපා වෙලා යනවා.. ඊට පස්සෙ සෙක්ස් වලින් එහා ගිය දේවල් බලන්න පෙලබෙනවා ගොඩක් උන්.. Fisting, BDSM අනං මනං වගේ.. බැඳපු දවසක උනත් සෙක්ස් කරද්දි ෆීලිං එකක් නැති වෙන්න පුළුවන් ඕවා වැඩිපුර බැලුවාම.. වයිෆ් එක්ක සෙක්ස් කරද්දි ඔය Fisting, BDSM වගේ දේවල් කරන්න ගිහින් ප්‍රශ්න ඇතිවෙන්න පවා පුළුවන්..

    Softcore එව්වා බලපං.. ඒවා අවුලක් නෑ..

    කොහොමත් දැන් තියෙන වැල බලන්නත් බැහැ.. හෙන අප්‍රියයි.. Anal සෙක්ස් තියෙනවා හැම එකේම.. ඒ මදිවට ඒක අස්සට කැමරාව ඔබලා ගුධමාර්ගය ඇතුලට පෙන්නනවා.. ඒවට සෙක්ස් කියලා කියන්නත් බෑ බං..

    අන්තිමේ අපේ උනුත් ගෑනුන්ට ඕවා කරන්න ගිහින් පුක පැලිලා ඉස්පිරිතාලෙ අරන් දුවන්න වෙනවා..
     
    NBTS

    Member
    Jan 2, 2016
    6
    27
    0

    matath ehema seen ekak hithenwa bn :dull:

    oonama deyka limit ekak thiyenawa. therum aragena anith aya ekka beda gaththata thanks.

    Bump a good advise

    දැනුත් එකක් බලන ගමන් ‍.

    ජිල් බැලුවට කමක් නෑ, සොෆ්ට් විදියට තියෙන, කෙල්ලට රෙස්පෙක්ට් කරන එව්වා. ඒත් ඇබ්බැහි වෙන්න එපා. ඇබ්බැහි උනොත් ඉතින් කුඩු ගැහැව්වා වගේ තමයි.
     
    NBTS

    Member
    Jan 2, 2016
    6
    27
    0
    මේක සිරා කතාව.. වැල ෆිල්ම් වැඩිය බලන්න හොඳ නැහැ කොහොමත්.. ඕක කාලයක් බලද්දි එපා වෙලා යනවා.. ඊට පස්සෙ සෙක්ස් වලින් එහා ගිය දේවල් බලන්න පෙලබෙනවා ගොඩක් උන්.. Fisting, BDSM අනං මනං වගේ.. බැඳපු දවසක උනත් සෙක්ස් කරද්දි ෆීලිං එකක් නැති වෙන්න පුළුවන් ඕවා වැඩිපුර බැලුවාම.. වයිෆ් එක්ක සෙක්ස් කරද්දි ඔය Fisting, BDSM වගේ දේවල් කරන්න ගිහින් ප්‍රශ්න ඇතිවෙන්න පවා පුළුවන්..

    Softcore එව්වා බලපං.. ඒවා අවුලක් නෑ..

    කොහොමත් දැන් තියෙන වැල බලන්නත් බැහැ.. හෙන අප්‍රියයි.. Anal සෙක්ස් තියෙනවා හැම එකේම.. ඒ මදිවට ඒක අස්සට කැමරාව ඔබලා ගුධමාර්ගය ඇතුලට පෙන්නනවා.. ඒවට සෙක්ස් කියලා කියන්නත් බෑ බං..

    අන්තිමේ අපේ උනුත් ගෑනුන්ට ඕවා කරන්න ගිහින් පුක පැලිලා ඉස්පිරිතාලෙ අරන් දුවන්න වෙනවා..

    බොහොම ස්තුතියි මචං අදහසට
     
    • Like
    Reactions: crazybuddy

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මමත් සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියා කොටින්ම මම බලන වැල මේකට කියන්නත් ලැජ්ජයි කිසිම කෙනෙක් බලන්නැති ජරාම ජරා කුජීත ඒවා බැලුවේ ඒක කමක් නෑ කියමුකෝ මේකේ ඉන්න එකෙක් වත් නොකරපු අසික්කත වැඩකුත් කරා ඒ චැටර්බේට් සයිට් එකෙන් හැමදාම කෙල්ලො අරන් ප්‍රයිවට් අරන් ඔන්ල්යින් ෆකින් මේක කරල ඇබ්බැහි වෙලා සෑහෙන්න සල්ලි ගානකට කෙලව ගත්තා ඒත් කමක් නෑ මටත් උඹ කියනව වගේ සැහෙන්න කෙල්ලො සෙටමෝල්ට් උනා එක කෙල්ලෙක්ට වත් මට සිරා ලව් කරන්න බැරි උනා මාසයික් දෙකක් කරන කොට කෙල්ලව මට අපා වෙලා බූට් එක තියනවා මෙහෙම දවසින් දවස වල පල්ලටම ගියා මේ ඔක්කොම උනේ ඉස්කෝලේ යන කාලේ සිඟිති ආතල් ගන්න පොර්නෙරොටිකා වගේ පොඩි පොඩි ආතල් අරන් ඇබ්බැහි උන එක දැන් නම්ඔක්කොම අතැරලා හොඳින් ඉන්නවා ඒත් ජරා හිස්ට්‍රි එකක් තිබ්බා ඒක මතක් වෙන කොට තුක හිතෙනවා:(:(:(:(:(:(:(:(:(
     
    • Sad
    Reactions: Heshan Daminda

    සිරාවටම මචං. Don Jon කියන ෆිල්ම් එක බලපන්. මගේ ජිවිතේ ටර්නින් පොයින්ට් එකක් ඒක. නැත්තන් මම ජිල් එකතු කරපු විදියට අනිවා පිස්සෙක් වෙනවා. කොච්චර ජිල් බැලුවත් සැටිස්ෆයි වෙන්නෙම නෑ. සොකඩේ හොල්ලන්න ගියත් ජිල් 10 ක් විතර අරහෙන් මෙහෙන් බලන්න ඕන. මම කියන්නේ සොකඩේ කෙලින් වෙන්නේ නෑ කියලා නෙමෙයි, තෘප්තිමත් වෙන්නේ නෑ හිත.

    අම්මෝ, පිස්සෙක් නොවී බේරුන එක ලොකු දෙයක්. මෙතන ඉන්න අනික එවුනුත් වලේ වැටෙනවා නං බේරෙන්න කියලයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක සිරා කතාව.. වැල ෆිල්ම් වැඩිය බලන්න හොඳ නැහැ කොහොමත්.. ඕක කාලයක් බලද්දි එපා වෙලා යනවා.. ඊට පස්සෙ සෙක්ස් වලින් එහා ගිය දේවල් බලන්න පෙලබෙනවා ගොඩක් උන්.. Fisting, BDSM අනං මනං වගේ.. බැඳපු දවසක උනත් සෙක්ස් කරද්දි ෆීලිං එකක් නැති වෙන්න පුළුවන් ඕවා වැඩිපුර බැලුවාම.. වයිෆ් එක්ක සෙක්ස් කරද්දි ඔය Fisting, BDSM වගේ දේවල් කරන්න ගිහින් ප්‍රශ්න ඇතිවෙන්න පවා පුළුවන්..

    Softcore එව්වා බලපං.. ඒවා අවුලක් නෑ..

    කොහොමත් දැන් තියෙන වැල බලන්නත් බැහැ.. හෙන අප්‍රියයි.. Anal සෙක්ස් තියෙනවා හැම එකේම.. ඒ මදිවට ඒක අස්සට කැමරාව ඔබලා ගුධමාර්ගය ඇතුලට පෙන්නනවා.. ඒවට සෙක්ස් කියලා කියන්නත් බෑ බං..

    අන්තිමේ අපේ උනුත් ගෑනුන්ට ඕවා කරන්න ගිහින් පුක පැලිලා ඉස්පිරිතාලෙ අරන් දුවන්න වෙනවා..

    100% Agreed..!!:yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැල බලපන් දිමාවක් තුල
    උඹ බදින කෙල්ලට තැන දීපන් බොක නොකර
    එතකොට අවුලක් නැතුව ලයිෆ් එක බැලන්ස් කරන්න පුළුවන්
    සහකාරියක් නැතුව ඉස්සරහට ජිවත් වෙන්න බැහැ බන්
    සිංහල ජාතිය බොක්කෙන් ගොඩ දාන්න නම් :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුලින්ම හිතුවේ අලුත් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් මොකක් හරි මගුලක් කියවන්න හදනව කියලා...:rolleyes:
    පිළිගන්න පුලුවන් අවවාදයක් දුන්න එක අගය කරනවා.....:yes:
    +Rep
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං අදහසට
    REP 38+

    මමත් සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියා කොටින්ම මම බලන වැල මේකට කියන්නත් ලැජ්ජයි කිසිම කෙනෙක් බලන්නැති ජරාම ජරා කුජීත ඒවා බැලුවේ ඒක කමක් නෑ කියමුකෝ මේකේ ඉන්න එකෙක් වත් නොකරපු අසික්කත වැඩකුත් කරා ඒ චැටර්බේට් සයිට් එකෙන් හැමදාම කෙල්ලො අරන් ප්‍රයිවට් අරන් ඔන්ල්යින් ෆකින් මේක කරල ඇබ්බැහි වෙලා සෑහෙන්න සල්ලි ගානකට කෙලව ගත්තා ඒත් කමක් නෑ මටත් උඹ කියනව වගේ සැහෙන්න කෙල්ලො සෙටමෝල්ට් උනා එක කෙල්ලෙක්ට වත් මට සිරා ලව් කරන්න බැරි උනා මාසයික් දෙකක් කරන කොට කෙල්ලව මට අපා වෙලා බූට් එක තියනවා මෙහෙම දවසින් දවස වල පල්ලටම ගියා මේ ඔක්කොම උනේ ඉස්කෝලේ යන කාලේ සිඟිති ආතල් ගන්න පොර්නෙරොටිකා වගේ පොඩි පොඩි ආතල් අරන් ඇබ්බැහි උන එක දැන් නම්ඔක්කොම අතැරලා හොඳින් ඉන්නවා ඒත් ජරා හිස්ට්‍රි එකක් තිබ්බා ඒක මතක් වෙන කොට තුක හිතෙනවා:(:(:(:(:(:(:(:(:(
    :eek::eek::eek:
    ගණන් ගන්න එපා බ්‍රෝ.. එහෙනම් මම උඹට වඩා මානසික ලෙඩෙක් වෙලා හිටියා ඒ කාලෙ.. උඹ වැලනේ බැලුවෙ.. මං බැලුවෙ මිනිස්සු මරන එව්වා, මැරිච්ච එව්වා, කුණුවෙලා පණුවො දාපුවා, ඔපරේෂන් කරන එව්වා, ඇක්සිඩන්ට් වෙන එව්වා ඔය වගේ සාමාන්‍යයෙන් මනුස්සයෙක් නොබලන දේවල්.. මම ඒකට ඇබ්බැහි උනා.. සයිට් අප්ඩේට් නැත්තං පිස්සු වගේ.. බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ..
     
    NBTS

    Member
    Jan 2, 2016
    6
    27
    0
    වැල බලපන් දිමාවක් තුල
    උඹ බදින කෙල්ලට තැන දීපන් බොක නොකර
    එතකොට අවුලක් නැතුව ලයිෆ් එක බැලන්ස් කරන්න පුළුවන්
    සහකාරියක් නැතුව ඉස්සරහට ජිවත් වෙන්න බැහැ බන්
    සිංහල ජාතිය බොක්කෙන් ගොඩ දාන්න නම් :yes:

    මුලින්ම හිතුවේ අලුත් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් මොකක් හරි මගුලක් කියවන්න හදනව කියලා...:rolleyes:
    පිළිගන්න පුලුවන් අවවාදයක් දුන්න එක අගය කරනවා.....:yes:
    +Rep

    ඔව් මචං. මටත් සීන් එක තේරුණ නිසයි මම මේ ඇබ්බැහිය නවත්ත ගත්තේ. නැත්තන් අනිවා මම පිස්සෙක් වෙනවා. තව කාටහරි වැදගත් වෙයි කියලයි මට උන දේ බෙදා ගත්තේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    100% Agreed..!!:yes::yes::yes:
    මං කියන්නෙ බොරු නම් උඹ දැන් තියෙන වැලක් අරන් බලපං බ්‍රෝ..
    වැඩිය ඕන නෑ KAT එකේ අප්ලෝඩ් කරනවනේ..
    ඒවයෙන් සීයට අනූවක් ගත්තොත් සෙක්ස් වලට එහා ගියපු දේවල් තියෙන්නෙ..
    මම නම් හිතන්නෑ ඒ දේවල් වලට සෙක්ස් කියනවා කියලා..
    සමහර වෙලාවට ඇතුළට කැමරා පවා දානවා..
    මෙඩිකල් ටූල්ස් පවා යූස් කරලා එක එක දේවල් කරනවා..
    අතපය දානවා..
    අමානුෂිකයිනේ බං..
    ඕවා බැලුවාම මිනිස්සු මානසිකව අවුල් වෙනවා..
    සමහර උන් ට්‍රයි කරල බලන්නත් යනවනේ..