2015 සෝබනකාරයට වෙච්චදේ
මේ කියන්න යන්නේ මේකේ ඉන්න සෝබන කාරයෙක් ගැන,අතලොස්සකට මූ බොරු සෝබන කාරයෙක්.එත් අපිට එහෙම නෑ.
වෙස්සන්තර ජාතකේ ජුජකය මතක් කර ගනින්,දැකල නැති උනාට නාට්ටි එහෙම පෙන්නන්නේ, මොකද මම දැකල තියන හින්ද කියන්නේ.මන් කිව්වේ අර සෝබන කාරයව.
පොල් කෑලි දෙක ඉස්සරහට දාල හිනා උනාම කන් කලුයි.
ඒවගේම මුගේ සර්වන්ගේම කලුයි.
පෙන්නගෙන නම් ඉන්නේ ගීපොත විතරයි අතේ කියල,මී විත අනෙක් අතේ.හැබැයි ලාවට.
පහුගිය දවසක ගහෙන් ගෙඩි එන්න වගේ රාජකාරියක් බරගත්තනේ බන් හා හා පුරා කියල මේ එළකිරියේ.ඉඳල හිටලා ගහන කිරිකොට් තරගෙට ඇවිල්ල බීල බීල ගියාට ඔය එකෙක් එක්කවත් වැඩි ඇයි හොඳයියක් නැනේ බන් මේ මම.ඉතින් ඒකම හින්ද හිතුව මේ වැඩේ එළකිරි වගේ මට කොරන්න පුළුවන් කියල.ටෝමා කියපු විදියට ඔන්න ඔක්කොම කරා ඈ .අරෙහෙන් මෙහෙන් බකෙට් වැටුනට කොරපු වැඩේ ඉවර කරන්න එපයි බන්,ඕන එකෙක් බැනපල්ලා,අපි ඉතින් පුරුදු වෙන්න බැනුම් අහනවා කියලද.උදේ ඉඳන් මැරිලා ඇවිල්ල රෑට මුන්ගේ ආඩපාලි බලන්න ඕනද,
මොකක් හරි ජල්බරි ගේමක් ගහල,ස්ත්රී දුෂණයක් කොරල ,මිනී මරල ඉන්න ප්රදානම එකට media කාරයෝ කියන නම මේ එළකිරි එකේ තෝරන්නයි බාරගත්තේ.මෙන්න මෙහෙමයි හැබැයි අන්තිමට උනේ
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Mr tom විසින් සංවිදානය කරන ලද එළකිරි awards උළෙලේ එළකිරි මහා මොලකරු ලෙස ප්රකාශිත චන්ද 122 අතරෙන් චන්ද 59 ලබා එළකිරි මොලකරු සම්මානය අප මිත්ර dath kimbula සහෝදරයා විසින් දිනා ගන්නා ලදී.
අපගේ උණුසුම් සුබ පැතුම්
ඇත්තටම ඔබ සෝබනකාරයෙකි.එනම් ලස්සන මනුස්සයෙකි.සම්මානයකට ඔබව හිඳුවා තැබීමට සම්බන්ද වීමට ලැබීම මහත් ගෞරවයකි.වරදක් කීවානම් සමාව දෙනු මැනවි.
අනෙකුත් නිර්දේශිත නම් සඳහා ලබාගත් මනාප බලන්න මෙතනින්.http://www.elakiri.com/forum/showthread.php?t=1718424
මෙය mr tom හට කෙරෙන නිල දැනුම් දීම වන අතර මගේ කාර්ය බාරය මේයින අවසන් කරමි.අපක්ෂපාති හා නිවැරදි විනිශ්යයක් කල බවට ම සිතන අතර අඩු පාඩු ඇත්නම් සමාව දෙන සේක්වා.මෙම වගකීම පැවරු mr tom හටද අනෙකුත් ජුරි සබිකයින්ටද නාමයෝජනා ලබාදී සහය පලකල සියලු දෙනාටද මනාප පලකල සියලු සාමාජිකයන්ටද ගොඩාක් ස්තුති වන්ත වෙනවා.
මෙතනට ඇවිත් සන්තෝසෙන් විනෝදෙන් හැම දෙයක්ම අවසන් කරමු , මොකද මෙතනින් එළියේ ලෝකෙදි අපට එහෙම දෙයක් බලපොරෝත්තුවෙන්න බැරි නිසා.