මට rs 5000ක් දෙන්න

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    තියන කෙනෙක් මට rs 5000ක් දෙන්න plz ලොකු උදවුවක්
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    uba baluwoth salli illanawa. ai bun kudu walatawath uba abbahi welada? ube hama tread ekakama salli illanawa
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    onna machan dollar 100
    bill.jpg


    jk ban, bump ekak duna :P
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔනලයි සල්ලි හොයන්නත් බැහැ බන් සල්ලි ඉල්ලුවට දෙන්නේත් නැහැ බම් පරට බැහැලා හිතවතෙක් ගෙන් ඉල්ලන්න වෙනවා
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දැන් උබම නේද අර "මුදල් හොයන ලේසි විදි" කියල දෙන Thread එකක් දැම්මේ? (http://www.elakiri.com/forum/showthread.php?t=1702035) මේකත් එහෙම එක විදියක්ද? :lol::lol: එහෙම නැත්නම් ඇත්තටම උබට හදිසි අවශ්‍යතාවක්ද? :(:(
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,653
    7,992
    113
    Kotahena
    මේ ආණ්ඩුවෙන් වත් නෑනේ කිසිම මේකක් නෙද මචන්?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,653
    7,992
    113
    Kotahena
    ඇයි බන් ගෙදර රත්තරන් හරි මොනවහරි තියෙනවනම් උගසට තියල බැංකුවකින් කීයක් හරි ගනින්කෝ
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම හිතන්නේ නෑ online කවුරුවත් ඔය වගේ ගානක් උඹට දෙයි කියල. දැන් කාලේ ආතල් දෙන එවුන්, හොරු ඉන්න විදියට හැමෝම දිහා මිනිස්සු සැකෙන් බලන්නේ :baffled:

    සිරාවටම මොකද බන් අවුල? උඹට සල්ලි වලින් සෑහෙන කරදර තියෙනවනේ :sorry:

    උඹ binary කරනවා නේ? ආයේ loss උනාද? :oo:

    Binary හරි Forex හරි Freelancing හරි ගොවිතැන හරි ඔය මොක කරත් එක ආදායම් මාර්ගයක් විතරක් තියාගන්න එපා මචං. එතකොට ඒ ආදායම් මාර්ගය වැටිච්ච ගමන් උඹත් වැටෙනවා. උඹ binary වලින් හම්බ කරන ඒවා ටිකක් යොදවල තව පොඩියට මොනවහරි පටන් ගනින්. ලක්ෂ ගණන් හම්බ කරන එකක් නෙවේ. පොඩි දෙයක් හරි. දැන් මේ වෙලාවේ උඹට රුපියල් 5000ත් සෑහෙන වටිනවනේ :)

    Ebay selling, Adsense වගේ දෙයක් පටන් ගනින් පොඩියට. නැත්නම් offline business එකක් හරි කමක් නෑ. මාසෙට දෙතුන් දාහක් හරි හොයන්න try කරපන් දෙවෙනි income stream එකකින් :)