අනේ උදව්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට විජේසේකර කී බෝඩ් එකෙන් යුනිකෝඩ් (ඉස්කෝලෙ පොත) ටයිප් කරන්න ඕන වැරදි නැතිව ඒ කියන්නෙ අකුරු මැද හිස් කොටු එන් නැතිව තව ප්‍ර වගේ අකුරු එහෙම ලස්සනට එන්න ඕනි
    මේ ටික ගැහුවෙ පැන්සල සොෆ්ට්ව්වෙයාර් එකෙන් මට ඕනි විජේසේකර එකෙන් ඩිරෙක්ට් ෆොන්ට් වලින් වගෙ ලස්සනට වර්ඩ් වල යුනිකෝඩ් ගහන විදියක්
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේක බලපං මචං, සිංග්ලිස් විදියට ටයිප් කරලා යටින් කොපි කරල ගනිං

    ජොසී;19516251 said:
    Ithin pencil walin puluwan ne office font type karannath. Unicode kiyala thiyana eka uda click karala, office walata change karanna.

    Wijesekara widiyata type karanna ona ban singlish newei :yes: