මට විජේසේකර කී බෝඩ් එකෙන් යුනිකෝඩ් (ඉස්කෝලෙ පොත) ටයිප් කරන්න ඕන වැරදි නැතිව ඒ කියන්නෙ අකුරු මැද හිස් කොටු එන් නැතිව තව ප්ර වගේ අකුරු එහෙම ලස්සනට එන්න ඕනි
මේ ටික ගැහුවෙ පැන්සල සොෆ්ට්ව්වෙයාර් එකෙන් මට ඕනි විජේසේකර එකෙන් ඩිරෙක්ට් ෆොන්ට් වලින් වගෙ ලස්සනට වර්ඩ් වල යුනිකෝඩ් ගහන විදියක්