Paypal - Big Problem ##### :(

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    paypal-logo.png

    මචන්ලා මට Free Paypal Account එකක් සෙට් වුනා. එක US, Business Type Account එකක්. 21 Days Hold වෙන්නෙත් නෑ. 1 Year Old Account එකක් ලු.

    International Forum එහෙක ඉන්න එකෙක් මව Skype වලින් Contact කරන්න තමයි Paypal Account එක දුන්නේ. Account ඒක Free දුන්නේ Test කරල බලල හොදනම් ඌට හොද Review එකක් & Feedback එකක් දෙන්න කියල්ලා.

    ඌ මට Account එකත් එක්ක වෙනම Test File එකක් දුන්නා Paypal Account එකෙ
    Name
    Birthday
    Address
    Phone
    Social Security Number
    තව දිග අංක වගයකුයි
    Bank Account Details
    Credit Card Details
    Paypal Logins වගේ විස්තර ටිකක්.

    මේ Account එකට මම $1 Ebay Payment එකක් Receive කරල බැලුවා Hold උනෙත් නෑ. මට තියෙන අවුල තමයි මේක Hack කරපු එකක්ද කියන එක මොකද,

    • ඌ Skype ඉන්නෙ Anonymous Name එහෙකින්.
      ඌ මට එවපු Chat එවෙලෙ එවෙලේ Remove කරා
      Paypal Email එකේ Login දුන්නෙ නෑ. මට New Email එකක් Add කරගන්න කිව්වා
      Account එක Limit වගේ උනොත් තව එකක් දෙන්නම් කිව්ව
      මේ Account එකට Add කරපු Bank Account එකේ Name එක තිබ්බේ Suntrust කියල. තව දීපු Text File එකෙ Bank Login Details තිබ්බ එව මේ Suntrust.com Bank එකේ Online Banking වලට දුන්නම Invalid Username / Password කියනවා
      අනික මේක Free දුන්නේ. මේක $100ක් වත් අඩුම වටින Account එකක්

    ඉතින් මට තියෙන අවුල මේකට මගේ Credit Card එක Link කරන්න ඕන නෙහ් මොකද Receive කරන Money Withdraw කරන්න. මේක අවුල් Account එකක් උනොත් මට ප්‍රශ්නයක් වේවිද? මේක පරණ එකක් උනාට Transaction History මුකුත් නෑ. Paypal Balance එකත් $0 තිබ්බේ.

    ඉතින් මට Help එකක් දියන්කො මේ ගැටලුව ලිහා ගන්න

    Bump + Rep 4
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    paypal-logo.png

    මචන්ලා මට Free Paypal Account එකක් සෙට් වුනා. එක US, Business Type Account එකක්. 21 Days Hold වෙන්නෙත් නෑ. 1 Year Old Account එකක් ලු.

    International Forum එහෙක ඉන්න එකෙක් මව Skype වලින් Contact කරන්න තමයි Paypal Account එක දුන්නේ. Account ඒක Free දුන්නේ Test කරල බලල හොදනම් ඌට හොද Review එකක් & Feedback එකක් දෙන්න කියල්ලා.

    ඌ මට Account එකත් එක්ක වෙනම Test File එකක් දුන්නා Paypal Account එකෙ
    Name
    Birthday
    Address
    Phone
    Social Security Number
    තව දිග අංක වගයකුයි
    Bank Account Details
    Credit Card Details
    Paypal Logins වගේ විස්තර ටිකක්.

    මේ Account එකට මම $1 Ebay Payment එකක් Receive කරල බැලුවා Hold උනෙත් නෑ. මට තියෙන අවුල තමයි මේක Hack කරපු එකක්ද කියන එක මොකද,

    • Skype ඉන්නෙ Anonymous Name එහෙකින්.
      මට එවපු Chat එවෙලෙ එවෙලේ Remove කරා
      Paypal Email එකේ Login දුන්නෙ නෑ. මට New Email එකක් Add කරගන්න කිව්වා
      Account එක Limit වගේ උනොත් තව එකක් දෙන්නම් කිව්ව
      මේ Account එකට Add කරපු Bank Account එකේ Name එක තිබ්බේ Suntrust කියල. තව දීපු Text File එකෙ Bank Login Details තිබ්බ එව මේ Suntrust.com Bank එකේ Online Banking වල ගෙහුවම Invalid Username / Password කියනවා
      අනික මේක Free දුන්නේ. මේක $100ක් වත් අඩුම වටින Account එකක්

    ඉතින් මට තියෙන අවුල මේකට මගේ Credit Card එක Link කරන්න ඕන නෙහ් මොකද Receive කරන Money Withdraw කරන්න. මේක අවුල් Account එකක් උනොත් මට ප්‍රශ්නයක් වේවිද? මේක පරණ එකක් උනාට Transaction History මුකුත් නෑ. Paypal Balance එකත් $0 තිබ්බේ.

    ඉතින් මට Help එකක් දියන්කො මේ ගැටලුව ලිහා ගන්න

    Bump + Rep 4
    උබේ සල්ලි වලට විදින්න හදන ගේමක් වගේ ;)
     
    Last edited:
    • Like
    Reactions: FoXm3D!A

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    hacked ekak thamai. uba ooka use karanawa nam. security question, mobile number wenas karala use karanna.
     
    • Like
    Reactions: FoXm3D!A

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් බන් උබ මොකද අනුන්ගේ පේපැල් ගන්නේ? උබේ එකක් හදාගනින් කෝ.
    උබට දවස් 21 ප්‍රශ්ණය තියෙනවා නම්, එහෙනම් පොඩ්ඩක් ඇක්ටිව් වෙයන් පේපැල් වල, ඒකට ඩොලර් 100 ක් වගේ ලැබුනම, දින 60 ක් හිටියම , ගණුදෙනු 5 ක් උනාම කිසිම ප්‍රශ්ණයක් නැතුව, උබට සල්ලි එවලේම ගන්න පුලුවන්. ඉක්මන් කොටයි බන්, උබ හදිස්සියට පේපැල් වල සල්ලි ඉක්මනටම ගන්න ඕන නිසා, ඔය වගේ හැකින් එවුන් එක්ක පැටලුනාම අන්තිමට උබට ප්‍රශ්න වලට මුහුණ දෙන්නයි වෙන්නේ. එනවා නම් මේ ප්‍රශ්ණ ටික තමයි උබට වෙන්නේ.

    1. උබට අමතරව ඌත් උබේ පේපැල් යූසර් නේම්/ පාස්වර්ඩ් එක දන්නවනේ? එතකොට ඌට ඕන වෙලාවක උබගේ සල්ලි ගන්න පුලුවන්. උබේ ක්‍රෙඩිට් කාඩ් එකට පේපැල් එකට ඈඩ් කරාම, ඌටත් ඒක යූස් කරන්න පුලුවන් නේ? මොකද ඌට ඕන වෙලාවක උබේ පේපැල් එකට ලොගින් වෙන්න පුලුවන්.උබ ඒක වෙනස් කරලා නම්, ඌට ඌගේ ඊමෙල් එකෙන් පාස්වර්ඩ් රිකර් කරගන්න පුලුවනේ? උබ ඌගේ ඊමෙල් එක අයින් කරේ නැද්ද?

    2. ඌ දන්නවා ඌ මොකක් හරි හොර වැඩක් කරන්නේ කියලා, නමුත් ඌට ඕනේ නෑ ඌව අහුවෙනවට. දැන් උබ අහුවුනා කියලා හිතන්න? එතකොට උබේ ගෙදරට පොලිසිය ආවම, උබගෙන් අහනවා උබට ඕක විකුණපු එකාට ගැන? එතකොට උබ කියනවා මේ ඉන්නේ කියලා, නමුත් සාක්ෂී නෑ? මොකද ඌ ඔක්කොම මකලා තියෙන්නේ, එක නිසා ඌ බේරෙනවා, උබට කේස් එනවා.

    3. තව හිතාගන්න නම් අමාරුයි නමුත් මට දැනෙනවා මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලා. ඒක නිසා උබ ඕක යූස් කරන්න එපා. බිස්නස් එකවුන්ට් ගැන මම වැඩියේ දන්නේ නෑ, ඒක නිසා හරියටම කියන්න බෑ, මොකක් වෙයිද කියලා.

    Complete 5 transactions without any buyer disputes, claims, or returns.

    Receive $100.00 in payments for goods and services.

    Be a seller, receiving payments with PayPal, for at least 60 days, from the date you receive your first payment.
     
    • Like
    Reactions: FoXm3D!A

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    hacked ekak thamai. uba ooka use karanawa nam. security question, mobile number wenas karala use karanna.

    Security questions thibbe naa man new security question demma
    4n number wenas karama awlak nethuwa us karanna puluwan wewida bn

    ubage email ekakata add kraganin PP eka tiyena eka remove krapan ita pase okoma pass , s, question change krala tika dawasak balapan

    Security questions thibbe naa man new security question demma password change kara uge email add karala wena paypal ehekata kohomada conform karanne bn
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ඉතින් බන් උබ මොකද අනුන්ගේ පේපැල් ගන්නේ? උබේ එකක් හදාගනින් කෝ.
    උබට දවස් 21 ප්‍රශ්ණය තියෙනවා නම්, එහෙනම් පොඩ්ඩක් ඇක්ටිව් වෙයන් පේපැල් වල, ඒකට ඩොලර් 100 ක් වගේ ලැබුනම, දින 60 ක් හිටියම , ගණුදෙනු 5 ක් උනාම කිසිම ප්‍රශ්ණයක් නැතුව, උබට සල්ලි එවලේම ගන්න පුලුවන්. ඉක්මන් කොටයි බන්, උබ හදිස්සියට පේපැල් වල සල්ලි ඉක්මනටම ගන්න ඕන නිසා, ඔය වගේ හැකින් එවුන් එක්ක පැටලුනාම අන්තිමට උබට ප්‍රශ්න වලට මුහුණ දෙන්නයි වෙන්නේ. එනවා නම් මේ ප්‍රශ්ණ ටික තමයි උබට වෙන්නේ.

    1. උබට අමතරව ඌත් උබේ පේපැල් යූසර් නේම්/ පාස්වර්ඩ් එක දන්නවනේ? එතකොට ඌට ඕන වෙලාවක උබගේ සල්ලි ගන්න පුලුවන්. උබේ ක්‍රෙඩිට් කාඩ් එකට පේපැල් එකට ඈඩ් කරාම, ඌටත් ඒක යූස් කරන්න පුලුවන් නේ? මොකද ඌට ඕන වෙලාවක උබේ පේපැල් එකට ලොගින් වෙන්න පුලුවන්.උබ ඒක වෙනස් කරලා නම්, ඌට ඌගේ ඊමෙල් එකෙන් පාස්වර්ඩ් රිකර් කරගන්න පුලුවනේ? උබ ඌගේ ඊමෙල් එක අයින් කරේ නැද්ද?

    2. ඌ දන්නවා ඌ මොකක් හරි හොර වැඩක් කරන්නේ කියලා, නමුත් ඌට ඕනේ නෑ ඌව අහුවෙනවට. දැන් උබ අහුවුනා කියලා හිතන්න? එතකොට උබේ ගෙදරට පොලිසිය ආවම, උබගෙන් අහනවා උබට ඕක විකුණපු එකාට ගැන? එතකොට උබ කියනවා මේ ඉන්නේ කියලා, නමුත් සාක්ෂී නෑ? මොකද ඌ ඔක්කොම මකලා තියෙන්නේ, එක නිසා ඌ බේරෙනවා, උබට කේස් එනවා.

    3. තව හිතාගන්න නම් අමාරුයි නමුත් මට දැනෙනවා මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලා. ඒක නිසා උබ ඕක යූස් කරන්න එපා. බිස්නස් එකවුන්ට් ගැන මම වැඩියේ දන්නේ නෑ, ඒක නිසා හරියටම කියන්න බෑ, මොකක් වෙයිද කියලා.

    Mage Paypal limit una bn uge email aink kara bn pass Security questions aluthenma dunna bn

    u chat remove karata ona karana chat eheka screen shot ekak nam gaththa mama

    aluth account heduwath mage item $80 - $150 athara price un ewa limit karavi neda bn
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ සල්ලි receive කරලා එකතු වෙච්චහම ඌ paypal contact කරලා කිවොත් එහෙම උබ උගේ account එක ඉස්සුවා කියල උබට අත පිහගන්ඩ තමා වෙන්නේ. මේක උගේ කියල prove කරන්ඩ ලේසියි උබේ කියල prove කරනවට වඩා. මොකද මේක ඇත්තටම උගෙන.
    ඇයි උබට බැරි උබෙම කියල එකක් හදාගන්ඩ?
    ebay 21 hold වෙන්නේ ebay account එකට අනුව. paypal එකට අනුව නෙමේ.
     
    • Like
    Reactions: FoXm3D!A

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    උබ සල්ලි receive කරලා එකතු වෙච්චහම ඌ paypal contact කරලා කිවොත් එහෙම උබ උගේ account එක ඉස්සුවා කියල උබට අත පිහගන්ඩ තමා වෙන්නේ. මේක උගේ කියල prove කරන්ඩ ලේසියි උබේ කියල prove කරනවට වඩා. මොකද මේක ඇත්තටම උගෙන.
    ඇයි උබට බැරි උබෙම කියල එකක් හදාගන්ඩ?
    ebay 21 hold වෙන්නේ ebay account එකට අනුව. paypal එකට අනුව නෙමේ.

    ow eka aththa man eka balannath ekka uta kiwwa $70 receive kara hold une naa kiyala
    u account hadala vikunana ekek u kiwwa meke thiyenne fake details kiyala

    man hadapu 2kama salli awata passe limit una poof illuwa passe permanently limit u na sallith ekkkama $290k wage ewala hira wela bn
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    Security questions thibbe naa man new security question demma
    4n number wenas karama awlak nethuwa us karanna puluwan wewida bn

    paypal password eka mobile eken recover karanna puluwan ney da?
    recover karanna puluwan widi hama ekak ma wens karanna.

    eeta passe salli apu gaman ikmanata withdraw karanna. account eke salli thiyanna epa.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    paypal password eka mobile eken recover karanna puluwan ney da?
    recover karanna puluwan widi hama ekak ma wens karanna.

    eeta passe salli apu gaman ikmanata withdraw karanna. account eke salli thiyanna epa.

    ow bn matha ehema karanna thamai beluwe