මචන්ලා මට Free Paypal Account එකක් සෙට් වුනා. එක US, Business Type Account එකක්. 21 Days Hold වෙන්නෙත් නෑ. 1 Year Old Account එකක් ලු.
International Forum එහෙක ඉන්න එකෙක් මව Skype වලින් Contact කරන්න තමයි Paypal Account එක දුන්නේ. Account ඒක Free දුන්නේ Test කරල බලල හොදනම් ඌට හොද Review එකක් & Feedback එකක් දෙන්න කියල්ලා.
ඌ මට Account එකත් එක්ක වෙනම Test File එකක් දුන්නා Paypal Account එකෙ
Name
Birthday
Address
Phone
Social Security Number
තව දිග අංක වගයකුයි
Bank Account Details
Credit Card Details
Paypal Logins වගේ විස්තර ටිකක්.
මේ Account එකට මම $1 Ebay Payment එකක් Receive කරල බැලුවා Hold උනෙත් නෑ. මට තියෙන අවුල තමයි මේක Hack කරපු එකක්ද කියන එක මොකද,
ඌ Skype ඉන්නෙ Anonymous Name එහෙකින්.
ඌ මට එවපු Chat එවෙලෙ එවෙලේ Remove කරා
Paypal Email එකේ Login දුන්නෙ නෑ. මට New Email එකක් Add කරගන්න කිව්වා
Account එක Limit වගේ උනොත් තව එකක් දෙන්නම් කිව්ව
මේ Account එකට Add කරපු Bank Account එකේ Name එක තිබ්බේ Suntrust කියල. තව දීපු Text File එකෙ Bank Login Details තිබ්බ එව මේ Suntrust.com Bank එකේ Online Banking වලට දුන්නම Invalid Username / Password කියනවා
අනික මේක Free දුන්නේ. මේක $100ක් වත් අඩුම වටින Account එකක්
ඉතින් මට තියෙන අවුල මේකට මගේ Credit Card එක Link කරන්න ඕන නෙහ් මොකද Receive කරන Money Withdraw කරන්න. මේක අවුල් Account එකක් උනොත් මට ප්‍රශ්නයක් වේවිද? මේක පරණ එකක් උනාට Transaction History මුකුත් නෑ. Paypal Balance එකත් $0 තිබ්බේ.
ඉතින් මට Help එකක් දියන්කො මේ ගැටලුව ලිහා ගන්න
Bump + Rep 4
Last edited:

උබේ සල්ලි කියලා කිව්වේ 