DSLR එකක්_ඕනෙද?

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    සිරාම ත්‍රේඩ් එකක් මචන්.හරිම වටිනවා. මාත් කැම් එකක් ගන්න හිතාගෙන ඉන්නේ.1කින් වගේ ශෙප් වෙන්න කැම් එකක් ගන්න පුලුවන් වෙඋඉද මචන්.ගොඩක්ම ඕනේ පොඩි පොඩි ඉවෙන්ට්ස් කවර් කරන්න පුලුවන් කැම් එකක්. Photoshop & Lightroom knowledge ok:yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ත්‍රෙඩ් ඒක සෑහෙන්න හොඳයි මචන්.
    මමත් DSLR එකක් ගන්න ඕන වෙලා හිටියේ. සල්ලි බාගේ නැති හින්දා වැඩේ අතාරියා.

    කොහම උනත් ගන්න අයට හොඳයි.