patta
rock pora Well-known member May 18, 2011 11,952 2,792 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Jan 3, 2016 #45 thanx machoo patta thread eka rep ++++++
Bad Cop Well-known member Jun 9, 2014 7,534 908 113 ගම්පහ Jan 3, 2016 #48 සිරාම ත්‍රේඩ් එකක් මචන්.හරිම වටිනවා. මාත් කැම් එකක් ගන්න හිතාගෙන ඉන්නේ.1කින් වගේ ශෙප් වෙන්න කැම් එකක් ගන්න පුලුවන් වෙඋඉද මචන්.ගොඩක්ම ඕනේ පොඩි පොඩි ඉවෙන්ට්ස් කවර් කරන්න පුලුවන් කැම් එකක්. Photoshop & Lightroom knowledge ok
සිරාම ත්‍රේඩ් එකක් මචන්.හරිම වටිනවා. මාත් කැම් එකක් ගන්න හිතාගෙන ඉන්නේ.1කින් වගේ ශෙප් වෙන්න කැම් එකක් ගන්න පුලුවන් වෙඋඉද මචන්.ගොඩක්ම ඕනේ පොඩි පොඩි ඉවෙන්ට්ස් කවර් කරන්න පුලුවන් කැම් එකක්. Photoshop & Lightroom knowledge ok
milindasenarath Well-known member Mar 23, 2007 18,445 2,249 113 Sri Lanka Jan 3, 2016 #51 gd thread machan + rep
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Jan 3, 2016 #53 elz තව විස්තර දාපන්කෝ
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jan 3, 2016 #58 ත්‍රෙඩ් ඒක සෑහෙන්න හොඳයි මචන්. මමත් DSLR එකක් ගන්න ඕන වෙලා හිටියේ. සල්ලි බාගේ නැති හින්දා වැඩේ අතාරියා. කොහම උනත් ගන්න අයට හොඳයි.
ත්‍රෙඩ් ඒක සෑහෙන්න හොඳයි මචන්. මමත් DSLR එකක් ගන්න ඕන වෙලා හිටියේ. සල්ලි බාගේ නැති හින්දා වැඩේ අතාරියා. කොහම උනත් ගන්න අයට හොඳයි.