DSLR එකක්_ඕනෙද?

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දැකපු වටිනාම thread එකක් මචන් මම දැන් සල්ලිත් තියාගෙන ටිකක් විස්තර හොයා හොයා හිටියේ ගානට මේක දාලා :) මේකට නොදෙන rep මොකටද rep+6
     
    • Like
    Reactions: Cee7

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එල මචං
    11.gif

    (ස්ප්‍රෙඩ් සිද්ධිය.. + බෑලු)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අහ්හ්... එල එල, මාත් ගත්තා D3300 එකක්. Raw තමයි දැන් ගහන්නේ..
    එල මචෝ.... හොඳ Sped Memory Card දෙකක් තුනක් ගන්න :D

    ela ela rep +30,,machan photos ganna widya gana ehema thread ekak dapan podiyata basics uba danna ewa elaapitath poddak study karanna...nattam danna links unath kamak naaa
    හරි මචන් වෙලාව සෙට් වෙන විදියට මම එකක් දාන්නම් :yes::yes:

    aduwata DSLR ekak set korala diyanko
    used ekak
    Ikman එකේ දාල තියනවා බන්. ටිකක් බලපන්. Shutter Count අඩු එකක් ගන්න බලපන්. මේ ගැන දන්නා කෙනෙක් එක්ක පලයන් ගන්නකොට

    machan dry box ekk ganna amazon eke thiyeyda?
    Amazon Ebay ඕනේ නෑ බන්. මෙහෙන් හොඳ ඒවා අඩුවට ගන්න පුළුවන්නේ. ඕන තරම් කඩ තියෙන්නේ Drybox විකුණන. ටිකක් හොයල බලපන්

    BUMP & REP දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි.. :rolleyes:මමත් පුළුවන් විදියට REP දීල ඇති හොඳේ :D:D
     

    shiwanthasg

    Member
    Nov 17, 2011
    62
    1
    0
    ela mamath cam ekak gattha thawa oyala danna dewal methana kathakaramu /
    mama etthatama cam gena mukuthma dan nethiwa hitiye