military willys jeep

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes::yes::yes::rofl:

    මට කැප්‍රියක් හොයල දෙනවකො :baffled: running condition, body not modified එකක්
    කොහේන් අපිට ඉතුරුවෙන්නද බන් මෙහේම ගෙනල්ලා .....................:shocked::shocked::shocked::shocked:
    10368189_304848293008961_4335793478482091780_n.jpg

    10363524_304853449675112_522834612887550418_n.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,333
    113
    Auckland
    කොහේන් අපිට ඉතුරුවෙන්නද බන් මෙහේම ගෙනල්ලා .....................:shocked::shocked::shocked::shocked:
    10368189_304848293008961_4335793478482091780_n.jpg

    :shocked::shocked::shocked:

    හරිම සිම්ප්ල් ප්ලෑන් එකක්නෙ බන් ඕක නම්. ආර 62 coaster rosa civilian බස් වගේ කෙලින්ම ගෙඩිය බද්ද කරන එකනෙ :rofl:
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    උඹට ඕනි මිලිටරි ටයිප් ජීප් එකක්නේ.....
    උඹ ත්‍රීවීල් එකක් හරි කමක් නෑ ගෙනත් IDG සහෝට දීලා වෙන්න ඕනි විදිහ කියපන්කෝ....
    කිරියේ අපේ ටින්කර් ඔස්තාර් මාසෙන් උඹට ඕනි වන්ඩිය හදලා දෙයි.......
    IDG....මචෝ කිරියේ කොල්ලෙක්නේ....ඩිස්කවුන්ට් එකක් දාලා දෙමු නේ???
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    උඹට ඕනි මිලිටරි ටයිප් ජීප් එකක්නේ.....
    උඹ ත්‍රීවීල් එකක් හරි කමක් නෑ ගෙනත් IDG සහෝට දීලා වෙන්න ඕනි විදිහ කියපන්කෝ....
    කිරියේ අපේ ටින්කර් ඔස්තාර් මාසෙන් උඹට ඕනි වන්ඩිය හදලා දෙයි.......
    IDG....මචෝ කිරියේ කොල්ලෙක්නේ....ඩිස්කවුන්ට් එකක් දාලා දෙමු නේ???

    :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උඹට ඕනි මිලිටරි ටයිප් ජීප් එකක්නේ.....
    උඹ ත්‍රීවීල් එකක් හරි කමක් නෑ ගෙනත් IDG සහෝට දීලා වෙන්න ඕනි විදිහ කියපන්කෝ....
    කිරියේ අපේ ටින්කර් ඔස්තාර් මාසෙන් උඹට ඕනි වන්ඩිය හදලා දෙයි.......
    IDG....මචෝ කිරියේ කොල්ලෙක්නේ....ඩිස්කවුන්ට් එකක් දාලා දෙමු නේ???

    අපරදෙ 3වීල් එකකට යන සල්ලි:no: පරන යකඩ බැරල් ටිකක් දුන්නත් ඇති