කොහේන් අපිට ඉතුරුවෙන්නද බන් මෙහේම ගෙනල්ලා .....................
මට කැප්‍රියක් හොයල දෙනවකොrunning condition, body not modified එකක්

![]()

උඹට ඕනි මිලිටරි ටයිප් ජීප් එකක්නේ.....
උඹ ත්‍රීවීල් එකක් හරි කමක් නෑ ගෙනත් IDG සහෝට දීලා වෙන්න ඕනි විදිහ කියපන්කෝ....
කිරියේ අපේ ටින්කර් ඔස්තාර් මාසෙන් උඹට ඕනි වන්ඩිය හදලා දෙයි.......
IDG....මචෝ කිරියේ කොල්ලෙක්නේ....ඩිස්කවුන්ට් එකක් දාලා දෙමු නේ???

පරන යකඩ බැරල් ටිකක් දුන්නත් ඇති