Samsung S4 mini SafeMode error.... help

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො...

    සැම්සුන්ග් S4 mini ෆොන් එකෙ safemode active වෙලා. තව volume down බටන් එක වැඩ කරන්නෙත් නැහැ. එක වැඩ කරන්නෙ නැත්තෙත් safemode active වෙච්ච වෙලාවෙ ඉදලා.

    දැන් කොහොමද ආපහු නොර්මල් තත්වයට ගන්නෙ. ඩිෆොල්ට් app ටික විතරයි පෙන්වන්නෙ.

    restart කරා. බැටරිය ගලවලා තියලා ආපහු ඔන් කරා. phone එක reset කරා. එත් ..තාම හරි ගියෙ නැහැ.

    මෙන ම්එ වගෙ තමයි පෙන්වන්නෙ safemode. මෙ පින්තුරෙ නම් ඉන්ටර්නෙට් එකෙන් ගත්තෙ.

    S4-in-Safe-Mode.png

    කොහොමද ආපහු හදා ගන්නෙ නොර්මල් විදිහට.
     
    • Like
    Reactions: kinkon

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    factory reset karoth okkoma delete wenawa,ehemanam kesi awulak nathuwa aya boot wenna oni pothe hatiyata.

    settings----> accounts---> backup and reset

    කියන එකෙන් තමයි reset කරෙ

    phone eka off karala power+volume up+home keys eka para press karala ene menu eken reset karala ho clear partition karala baluwada?

    power+volume up+home keys .. මෙවා ප්‍රෙස් කරා කියල මෙනු එකක එන්නෙ නැහැනෙ.

    clear partition karala baluwada?
    මෙක පැහැදිලි මදි සහො
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    odin mode කිව්වෙ මොකක්ද සහො?

    samsung wala os ghana mode eka habai ekata yanna phone eka off krala power + volume down key eka press kranna ona dan volume down eka wada na kiuwa neda :oo::baffled:

    nathan meka rty karapan :D:D sim ekak memory card ekai poddak galwalath karala balapan

    1.Remove battery while device is on 2.Leave battery out for 1-2 minutes. (I usually do 2 minutes to be sure)
    3.Place the battery back into the phone.
    4.Push in the Power button to turn on
    5.Let device power on without holding any buttons as normal Once the device is on the home screen, you should no longer see Safe mode.

    Ref : XDA
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    settings----> accounts---> backup and reset

    කියන එකෙන් තමයි reset කරෙ

    power+volume up+home keys .. මෙවා ප්‍රෙස් කරා කියල මෙනු එකක එන්නෙ නැහැනෙ.

    clear partition karala baluwada?
    මෙක පැහැදිලි මදි සහො

    power+volume up+home keys okkoma press & hold karan hitiyama system menu ekak enawa,eke reset and clear cache partions options 2ka thiyenawa,volume down key eken pahalata gehin power button eken OK karala restart karama hari.
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    power+volume up+home keys okkoma press & hold karan hitiyama system menu ekak enawa,eke reset and clear cache partions options 2ka thiyenawa,volume down key eken pahalata gehin power button eken OK karala restart karama hari.
    බටන් 3 ප්‍රෙස් කරාම එහෙම මෙනු එකක් එන්නෙ නැනෙ සහො.
    ෆොන් එකෙ s4 mini කියල වැටිලා black screen එකක් එනවා. එච්චරයි. මම විනාඩියක් වගෙ ප්‍රෙස් කරන හිටියා.

    එත් නැහැ. බටන් 3න් අත ගත්තම තමා ෆොන් එක ඔන් වෙන්න ගත්තෙ සෙෆ්මොඩ් එකෙන්.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    Volume Down එක එබිලමයි තියෙන්නෙ ඔයාගේ phone එකේ.:yes:
    Safemode හින්දා Volume Down වැඩ නෑ නෙවෙයි, Volume Down එබිලා තියෙන හින්දයි Safemode යන්නෙ.:yes:
    සාමාන්‍යයෙන් Galaxy phone වල Safemode යන්නෙ power on කරද්දි Volume Down ඔබාගෙනම ඉඳලා.
    ඕක H/W technician කෙනෙක්ට දුන්නොත් ලේසියෙන් හදලා දෙයි. නැත්තන් tool එහෙම තියෙනවා නම් පොඩ්ඩක් ගලවල බලන්න. ;)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බටන් 3 ප්‍රෙස් කරාම එහෙම මෙනු එකක් එන්නෙ නැනෙ සහො.
    ෆොන් එකෙ s4 mini කියල වැටිලා black screen එකක් එනවා. එච්චරයි. මම විනාඩියක් වගෙ ප්‍රෙස් කරන හිටියා.

    එත් නැහැ. බටන් 3න් අත ගත්තම තමා ෆොන් එක ඔන් වෙන්න ගත්තෙ සෙෆ්මොඩ් එකෙන්.
    stuck-at-android-system-recovery-3e.jpg

    Menna meka mama keyanne..ohoma enne nathnam awulak thiyenawa wage aya firmware eka install karanna weida danne na.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Volume Down එක එබිලමයි තියෙන්නෙ ඔයාගේ phone එකේ.:yes:
    Safemode හින්දා Volume Down වැඩ නෑ නෙවෙයි, Volume Down එබිලා තියෙන හින්දයි Safemode යන්නෙ.:yes:
    සාමාන්‍යයෙන් Galaxy phone වල Safemode යන්නෙ power on කරද්දි Volume Down ඔබාගෙනම ඉඳලා.
    ඕක H/W technician කෙනෙක්ට දුන්නොත් ලේසියෙන් හදලා දෙයි. නැත්තන් tool එහෙම තියෙනවා නම් පොඩ්ඩක් ගලවල බලන්න. ;)

    එහෙම volume down eka press වෙලා කියල හොදටම සුවර්ද සහො..
    සෙෆ්මොඩ් ආව ගමන් ම තමයි වොලියුම් ඩවුන් එකත් වැඩ නොකරෙ.

    ෆොන් හදන කඩෙකට දෙන්නද? එ වෙලාවෙම හදලා ගන්න පුලුවන් වෙයි ද?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    එහෙම volume down eka press වෙලා කියල හොදටම සුවර්ද සහො..
    සෙෆ්මොඩ් ආව ගමන් ම තමයි වොලියුම් ඩවුන් එකත් වැඩ නොකරෙ.

    ෆොන් හදන කඩෙකට දෙන්නද? එ වෙලාවෙම හදලා ගන්න පුලුවන් වෙයි ද?

    100% sure machan.
    oke switch or ribbon aththe. thiyena eka replace karama hari.
    Vol down eka obaddi athata ebenava kiyala danenavada? ada lavata danena tick tick eka??