මචො...
සැම්සුන්ග් s4 mini එක කොම්පුටරෙට සම්බන්ද කරල හදන පින්තුර සහිත ෆොල්ඩර් එකක් වත් පෙන්වන්නෙ නැ. තව mp3 දැම්මත් music player එකට add වෙන්නෙ නැ.
හැබැයි එවා save උන තැනට ගිහින් සිංදු, පින්තුර වෙන වෙනම open කරන්න පුලුවන්.
ගැලරි ඇප් එකෙ පෙන්වන්නෙ කැමරාවෙන් ගත්ත පොටො, Bluetooth,viber, whatz app පොටො විතරයි. කොම්පුටරෙන් කමරා ෆොල්ඩෙර් එකට දාන පොටො එකක්වත් පෙන්වන්නෙ නැ.
එත් Moborobo කියන සොෆ්ට්වෙයාර් එක හරහා ඇතුලත් කරන සින්දු, පොටො පෙන්වනවා player එකෙදි සහ ගැලරි එකෙ.
දැනට තියන ring tone එක දා ගන්න උනෙත් Moborobo කියන සොෆ්ට්වෙයාර් එක හරහා. නිකන්ම කොම්පුටෙර් එකෙන් දැම්මට රින්ග් ටොන් එක සිලෙක්ට් කරන්න ගියම එක පෙන්වන්නෙ නැ.
හැබයි මුල් කාලෙ නම් ඔහොම එකක් නැ. කෙලින්ම කොම්පුටර් එකට ගහලා ඔන කරන දෙවල් ඔක්කොම දා ගත්තා පින්තුර, සින්දු.
මෙමරි කාර්ඩ් එකක් නම් නැ.ඔක්කොම තියෙනෙ ෆොන් මෙමරියෙ.
කොමුපුටරෙන් දාන සින්දු,පොටො player එකෙන්, ගැලරියෙන් බලන්න ආපහු හදා ගන්නෙ කොහොමද?