Samsung S4 mini SafeMode error.... help

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    volume down ඔබද්දි එබෙනවා කියලා අතට දැනෙනවා.ටික් ටික් සද්දෙ එනවා සහො.

    Enam galavalama balanna vei.
    Kadekata denna.
    Kadeta gihin safe mode katha mukuth kiyanna epa.
    Volume key eka hadala denna kiyanna. naththan boruvata gaana kadai.
     
    • Like
    Reactions: rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Enam galavalama balanna vei.
    Kadekata denna.
    Kadeta gihin safe mode katha mukuth kiyanna epa.
    Volume key eka hadala denna kiyanna. naththan boruvata gaana kadai.


    hari saho..

    අලුතින් බටන් එකක දාන්න වෙයි ද? පරන එකම ගොඩ දාගන්න පුලුවන් වෙයි ද?

    මෙවා කරන විස්වාස කෙනෙක් දන්නවද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    BarakOsama සහො කිව්වා වගෙ කඩෙකට දිලා බලන්නම් එහෙනම්.

    එහෙම නැත්නම්.. සැම්සුන් කම්පැනි එකටම දෙන්නද හදන්න.
    company original parts nisa ganan wadi athi shops walin ahala wadi wenasak nathnam company ekenma repair karana eka hodai.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    hari saho..

    අලුතින් බටන් එකක දාන්න වෙයි ද? පරන එකම ගොඩ දාගන්න පුලුවන් වෙයි ද?

    මෙවා කරන විස්වාස කෙනෙක් දන්නවද?

    Geval koheda?