Googal බැලුන් උඩ පේනවද බලන්නකෝ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොනිලා සයින් කල බැලුන් කො හැබැටම
    හැමිනෙනවා ඩිගිටල් යුගේ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,643
    825
    113
    Hamilton, NZ
    පොනිලා ආපු ගමන් බැලුන් පෙන්නලා කස්ටියට අැරපු ඇරිල්ල කොමද? :lol: බොකත් කොල පාටට යන ගුnp එවුන් අව්ලක් නැ කියමු. bra සිරිසේනගේ ෆුකේ එල්ලිලා යන්න හිටපු උන් ටික :lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේ විදිහට ගාස්තු වැඩි කරන්න සිද්ද වෙන්නේ මහින්දගේ රජය කාලේ ඉතා විශාල වශයෙන් මුල්‍ය අක්‍රමිකතා ගසා කෑම් සිද්ද උන නිසා. දැන් ඒවාට වර්තමාන රජයට සහ මහජනයාට වන්දි ගෙවන්න සිද්ද වෙලා. ඕක තේරුම් ගන්න පුළුවන් ඕනෑම පොඩි එකෙකුට.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,643
    825
    113
    Hamilton, NZ
    මේ විදිහට ගාස්තු වැඩි කරන්න සිද්ද වෙන්නේ මහින්දගේ රජය කාලේ ඉතා විශාල වශයෙන් මුල්‍ය අක්‍රමිකතා ගසා කෑම් සිද්ද උන නිසා. දැන් ඒවාට වර්තමාන රජයට සහ මහජනයාට වන්දි ගෙවන්න සිද්ද වෙලා. ඕක තේරුම් ගන්න පුළුවන් ඕනෑම පොඩි එකෙකුට.

    ආ එ්මද? :lol: කවුද ඇනලයිස් කරේ උඹද?
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ටොයි මල්ලිලා කල්පන කරනවා ඇති ........විදින අපහසයක තරම කියල.........
    ආණ්ඩු කරන එක ලේසි නැහැ පුතේ

    මහින්ද හිටියනම් දාහෙන් සම්පතයි කියල හිතනව ඇති. මොකද මෙලහකට පොර ටෝක් 84,000 දෙන්න තිබ්බනේ ආණ්ඩු කරන්නේ මෙහෙමයි කියල. ටොයි මල්ලිලාගේ වෙලාව.

    :lol: