Googal බැලුන් උඩ පේනවද බලන්නකෝ

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ විදිහට ගාස්තු වැඩි කරන්න සිද්ද වෙන්නේ මහින්දගේ රජය කාලේ ඉතා විශාල වශයෙන් මුල්‍ය අක්‍රමිකතා ගසා කෑම් සිද්ද උන නිසා. දැන් ඒවාට වර්තමාන රජයට සහ මහජනයාට වන්දි ගෙවන්න සිද්ද වෙලා. ඕක තේරුම් ගන්න පුළුවන් ඕනෑම පොඩි එකෙකුට.


    :lol::lol: හොඳ වෙලාවට පොඩි එවුන්ට චන්දෙ නෑ. තිබ්බනං සිරාට තුනෙන් දෙකේ බලෙත් එනවා :rofl:
    Free Wifi දුන්නේ ලොකු එවුන්ට තේරෙන්ඩද එතකොට :lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    12400515_1707874592781755_8189589682125669023_n.jpg











     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පබයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.