වත්තේගම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වත්තේගම වේද මහත්තයා ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් කියලා ආරංචි. සුව කරන්න බැරි රෝග තියන ගොඩ දෙනෙක් මේ වේද මහත්තයා ගාවට යනවලු. ඒ වගේම සනීප වෙනවා කියලත් ආරංචි.

    10259843_982957721761665_8982596865200896160_n.jpg

    936629_922848637796592_3069516347851360797_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම පිලිකාවම හොද කරන්ඩත් බැ හැමොගෙම දියවැඩියාව හොද කරන්ඩත් බැ එත් පුලුවන් රොගිනුත් ඉන්නව මෙට්පොමින් බිබි ඉන්නවට වැඩියනම් මේ වගෙ දෙයක් ටෙස්ට් කරල බලන්ඩ තියෙන්නෙ,
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    ෂුවර්ද මචං? තව විස්තර කියපන්කො අපිටත් දැනගන්න එක්ක.

    වත්තේගමින් එලවලා තමයි දැන් මහකන්දේ ඉන්නේ. වත්තේගම ඉන්න කාලේ තාත්තගේ යාලුවෙක්ට පිලිකාවක් හැදිලා තිබ්බ කාලේ මෙයා ගාවට ගිහින් තිබ්බා. මිනිහා කියලා ලුණු, සීනි, මිරිස් තක්කාලි, කුළුබඩු කිසි දෙයක් කෑමට ගන්න එපා කියලා කෑම වට්ටෝරුවක් දීලා . යකෝ කෑමක් කත හැකිද බං ලුණු අඩුපාඩු නැතිව. අර අංකල් එහෙම සති දෙකක් විතර කරල අන්තිමට හොදටම දුර්වල උනා. පස්සේ කැන්සර් එකෙන්ම ආන්තරා උනා. ලගදී අපේ පංසලටත් ආව වැඩසටහනකට. කට්ටිය සෙට් කරන් හිටියේ හැම පෝයටම මෑන්ස් ව ගෙන්නලා දේශන තියන්න. මරු ටෝක් දෙන්නේ. හාමුදුරුවන්ට මෙතුමා කියලා කතා කරේ. ඇවිත් කියපු දේවල් වලට ඊලග දවසේ රැස්වීමෙදි ගෙන්නපු එවුන්ට අහගන්න හම්බඋනා ලුණු ඇඹුල් ඇතිව.

    ලෙඩ සනීප කරනවා කියලා මිනිස්සු ඇදන් පිටින් උස්සන් එන්නෙ. මෙතන සුප්ප ගැසිල්ලක් ගහන්නේ. ලෙඩ සනීප කරන්න දෙහි කැපුවොත් අනිවා රු.4000-5000 කට තට්ටු කරනවා. ලෙඩක් තියෙනවනම් පලයල්ලා හරි හමන් ඉස්පිරිතාලෙකට. මේ මෑන්ස් ලගදී මියුසිකල් ෂෝ එකකුත් කරා මේ පලාතේ :baffled::rofl: දැන් වෙලා නෑ පස්සේ විස්තර දාන්නම් ඕනිනම්
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    බැලූ බැල්මට නම් හොරෙක් වගේ... යන එකෙක් පරිස්සමින් පලයල්ලා, ඔහොම එකෙක් හිටියා මාතර පැත්තේ ඩී. එන්. දලුවත්ත කියලා. ඌ නම් දැන් හිරේ ද කොහ්ද...
    හැබැයි පුතෝ ආයුර්වේද නම් බොරුවක් නෙමෙයි, විශිෂ්ඨ ප්‍රතිකාර ක්‍රමයක්. මගේ අවුරුදු 11ක් තිස්සේ බටහිර බෙහෙත් වලට හොඳ උනේ නැති සෙම නිට්ටාවට මාස 3න් හොඳ වුනා සිංහල බෙහෙත් කරලා.

    මතක තියාගන්න, නියම සිංහල වෙදෙක්නම් කවදාවත් ප්‍රචාරණයේ යෙදෙන්නෙ නෑ, කැමතිනම් දෙන පඩුරු ගන්නවා මිසක් එන අයගෙන් සල්ලි ගන්නේ නෑ.

    හැම වෛද්‍ය ක්‍රමාකම දුර්වලතා සහ හොඳකම් තියනවා. හැබැයි පර්යේශන, මුදල් යෙදවීම වැඩි නිසා බටහිර වෙදකම ගොඩක් අංශ වලින් ඉදිරියෙන් ඉන්නේ. ඒක අපි පිලිගන්න ඕන. කොලෙස්ටරොල් වලට අරිශ්ට බීලා වකුගඩු රෝග වලට බෙහෙත් ගන්න ඕනද? ඒක නිසා ආයුර්වේද වෙදකම cover-up එකක් විදියට තියාගෙන "බටහිර" යැයි සම්මත පිලිගත් වෙදකමට මුල්තැන දීම හොඳයි.

    පිලිකා සුව කිරීම වගේ වචන, ප්‍රතිරූප උපද්දවන පින්තූර දැක්ක ගමන් මටනම් අඳුනගන්න පුලුවන් බුවා කවුද කියල. මේ වගේ අය නිසා වෙන්නේ ආයුර්වේදය ගැන මිනිස්සුන්ගේ තියන පිලිගැනීම නැතිවෙන එක විතරයි. හැබැයි මමනම් කියන්නේ යනවනම් යන්න, හැබැයි පරිස්සමෙන්, මොකද කාමරයක් ඇතුලේ ඉඳන් ඔතන වෙන්නේ බොරුවක්ද නැද්ද කියල මට හරියට කියන්න බෑ!
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?

    :rofl::rofl::rofl::rofl:
     
    sira katahawa :love:
     
    දැනගත්ත එක හොඳයි මචං. ස්තූති. :yes:
     
    ඔව් ඇත්ත මචං. :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Wattegama, Manikhinna oya paththe okkoma weddu kapuwo horu thamai ban.
     
    මරදන්කඩවල පැසසුම් වේද මහත්තය දන්නවා ඇති ගොඩක් කට්ටිය. මගේ නෑදෑ වෙනවා. එයාගේ මුත්තා තමයි ඉස්සරලා ම ඔය බෙහෙත් දෙන්න පටන් ගත්තේ.
    දැන් ඉන්න කෙනා ත් හොදයි ලෙඩ්ඩු සනීප කරනවා. එත් අනිවාර්යයෙන් බුලත් අතක් එක්ක ලොකු ගානක් තියන්න ඕනේ. ඒ පවුලම දැන් ඔතන වටේ ට කඩ ගෙන සල්ලි හම්බ කරනවා. දැන් මෙතන තනිකරම සල්ලි පස්සේ යන තැනක් වෙලා (අපේ අම්මත් සනීප කරා. එයාගේ වෛද්‍ය හැකියාව ගැන මට ප්‍රශ්නයක් නැහැ).

    ඔය ලොකුවට media hype හදාගෙන කරන්නේ ගොඩක් වෙලාවට බොරු කාරයෝ. මැරෙන්න හිටිය ලෙඩෙක් සනීප කරලු ඔය වගේ කතා කොච්චර අහන්න ලැබුනත් හරියට හිතල තමයි ප්‍රතිකාර ගන්න ඕනේ. සමහර තැන වල කෙම් ක්‍රම කියා කියා ඇස් වලට දානවා බෙහෙත් මොනවා දානවද කියල දෙය්යෝ තමයි දන්නේ (පිටින් බෙහෙත් තියන ඒවත් sure නැහැ). කියන්න තියෙන්නේ හොදට හොයල බලල යන්න කියල තමයි.

    වත්තේගම මැණික්හින්න ඔය හරියේ පදුරකට ගැහුවත් හොරු විසිවෙනවා. මිනිස්සු ත් අමුතු මිනිස්සු. මගේ යාලුවෙක් ගේ girl friend කෙනෙක් මගේ ඇගේ එල්ලෙන්න හැදුව ඔය පැත්තේ හිටපු. මැණික්හින්න ට යන්න එපා ප්‍රශ්න තියාගෙන නිකමට වත්.