වත්තේගම

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මැණික්හින්න පොලීසිය ලග බුරුතු පිටින් ඉන්නේ. :baffled:
    ඔතන ට බ්‍රෝකර් ල දාල ඉන්නේ. වහනයක් ඇවිත් නිකමට අහපන්කෝ මොකක්හරි නමක් එක්ක "වල්ලියා" කියල. මොන නම කිව්වත් උන් හොද උනන්දුවෙන් පාර කියනවා. යවන්නේ උන් ගේ තැන ට.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Issara nam menikhinne hitiya honda weddu 1,2k, mama kiyanne denata 10 yrs wage issara, den nam kohomada danne ne.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Issara nam menikhinne hitiya honda weddu 1,2k, mama kiyanne denata 10 yrs wage issara, den nam kohomada danne ne.

    ඕක මෙහෙමයි මම දන්න විදියට. හොඳ වේද මහත්තයෙක් ගාවට මොකෙක් හරි ගිහින් ලාවට ඔය සාස්තරේ ඉගෙනගෙන ඊට පස්සේ ටීවී වල පත්තර වල ලොකු දැන්වීම් දාලා ලොකු ගානක් මිනිස්සුන්ගෙන් ගරවනවා. අර වශී මේ වශී. ඕවට රැවටෙන මිනිස්සුත් ඉන්නවා. අර ලඟදි තැඹිලි බොන්න දීලා තාත්තයි දුවයි දෙන්නම මැරුණේ. ඒ වගේ තමයි. මිනිස්සු තමයි මේවා පස්සේ යන්නේ. ඒක නිසානේ මුනුත් ඉන්නේ.
     
    vijaya83

    Member
    Sep 11, 2015
    62
    3
    0
    හොරෙක් වගේ තමා පෙන්නේ. යම්දුරකට වෙදකම පිලිබදව දෙනුමක් එති. මහකන්දේ දෙන් පාරේ නෙල්ලු එඩ. අමාරු ලෙඩ්ඩු 50 වගේ එනවලු දවසකට. මුගේ පිරමීඩ කතාවෙනම පේනවා මේක කෙප්පක් කියල.
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    වත්තේගමින් එලවලා තමයි දැන් මහකන්දේ ඉන්නේ. වත්තේගම ඉන්න කාලේ තාත්තගේ යාලුවෙක්ට පිලිකාවක් හැදිලා තිබ්බ කාලේ මෙයා ගාවට ගිහින් තිබ්බා. මිනිහා කියලා ලුණු, සීනි, මිරිස් තක්කාලි, කුළුබඩු කිසි දෙයක් කෑමට ගන්න එපා කියලා කෑම වට්ටෝරුවක් දීලා . යකෝ කෑමක් කත හැකිද බං ලුණු අඩුපාඩු නැතිව. අර අංකල් එහෙම සති දෙකක් විතර කරල අන්තිමට හොදටම දුර්වල උනා. පස්සේ කැන්සර් එකෙන්ම ආන්තරා උනා. ලගදී අපේ පංසලටත් ආව වැඩසටහනකට. කට්ටිය සෙට් කරන් හිටියේ හැම පෝයටම මෑන්ස් ව ගෙන්නලා දේශන තියන්න. මරු ටෝක් දෙන්නේ. හාමුදුරුවන්ට මෙතුමා කියලා කතා කරේ. ඇවිත් කියපු දේවල් වලට ඊලග දවසේ රැස්වීමෙදි ගෙන්නපු එවුන්ට අහගන්න හම්බඋනා ලුණු ඇඹුල් ඇතිව.

    ලෙඩ සනීප කරනවා කියලා මිනිස්සු ඇදන් පිටින් උස්සන් එන්නෙ. මෙතන සුප්ප ගැසිල්ලක් ගහන්නේ. ලෙඩ සනීප කරන්න දෙහි කැපුවොත් අනිවා රු.4000-5000 කට තට්ටු කරනවා. ලෙඩක් තියෙනවනම් පලයල්ලා හරි හමන් ඉස්පිරිතාලෙකට. මේ මෑන්ස් ලගදී මියුසිකල් ෂෝ එකකුත් කරා මේ පලාතේ :baffled::rofl: දැන් වෙලා නෑ පස්සේ විස්තර දාන්නම් ඕනිනම්

    ado mona naththath ub hena boru karayekne bn...:lol::lol::lol: kagenda bn 4000k gaththe kiyala kiyapanko... ehema ekek oppu unoth aniwa salli dennam bn aya.. nikan boru kiyanna epa bn kaa thibuna paliyata...
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    වත්තේගමින් එලවලා තමයි දැන් මහකන්දේ ඉන්නේ. වත්තේගම ඉන්න කාලේ තාත්තගේ යාලුවෙක්ට පිලිකාවක් හැදිලා තිබ්බ කාලේ මෙයා ගාවට ගිහින් තිබ්බා. මිනිහා කියලා ලුණු, සීනි, මිරිස් තක්කාලි, කුළුබඩු කිසි දෙයක් කෑමට ගන්න එපා කියලා කෑම වට්ටෝරුවක් දීලා . යකෝ කෑමක් කත හැකිද බං ලුණු අඩුපාඩු නැතිව. අර අංකල් එහෙම සති දෙකක් විතර කරල අන්තිමට හොදටම දුර්වල උනා. පස්සේ කැන්සර් එකෙන්ම ආන්තරා උනා. ලගදී අපේ පංසලටත් ආව වැඩසටහනකට. කට්ටිය සෙට් කරන් හිටියේ හැම පෝයටම මෑන්ස් ව ගෙන්නලා දේශන තියන්න. මරු ටෝක් දෙන්නේ. හාමුදුරුවන්ට මෙතුමා කියලා කතා කරේ. ඇවිත් කියපු දේවල් වලට ඊලග දවසේ රැස්වීමෙදි ගෙන්නපු එවුන්ට අහගන්න හම්බඋනා ලුණු ඇඹුල් ඇතිව.

    ලෙඩ සනීප කරනවා කියලා මිනිස්සු ඇදන් පිටින් උස්සන් එන්නෙ. මෙතන සුප්ප ගැසිල්ලක් ගහන්නේ. ලෙඩ සනීප කරන්න දෙහි කැපුවොත් අනිවා රු.4000-5000 කට තට්ටු කරනවා. ලෙඩක් තියෙනවනම් පලයල්ලා හරි හමන් ඉස්පිරිතාලෙකට. මේ මෑන්ස් ලගදී මියුසිකල් ෂෝ එකකුත් කරා මේ පලාතේ :baffled::rofl: දැන් වෙලා නෑ පස්සේ විස්තර දාන්නම් ඕනිනම්

    හරිම ගොන් තර්ක ටිකක් බන් දාලා තියෙන්නේ උඹ