ඔතන ට බ්‍රෝකර් ල දාල ඉන්නේ. වහනයක් ඇවිත් නිකමට අහපන්කෝ මොකක්හරි නමක් එක්ක "වල්ලියා" කියල. මොන නම කිව්වත් උන් හොද උනන්දුවෙන් පාර කියනවා. යවන්නේ උන් ගේ තැන ට.මැණික්හින්න පොලීසිය ලග බුරුතු පිටින් ඉන්නේ.![]()

Issara nam menikhinne hitiya honda weddu 1,2k, mama kiyanne denata 10 yrs wage issara, den nam kohomada danne ne.

පට්ට හොරා අහුවෙන්න එපා මේකට

වත්තේගමින් එලවලා තමයි දැන් මහකන්දේ ඉන්නේ. වත්තේගම ඉන්න කාලේ තාත්තගේ යාලුවෙක්ට පිලිකාවක් හැදිලා තිබ්බ කාලේ මෙයා ගාවට ගිහින් තිබ්බා. මිනිහා කියලා ලුණු, සීනි, මිරිස් තක්කාලි, කුළුබඩු කිසි දෙයක් කෑමට ගන්න එපා කියලා කෑම වට්ටෝරුවක් දීලා . යකෝ කෑමක් කත හැකිද බං ලුණු අඩුපාඩු නැතිව. අර අංකල් එහෙම සති දෙකක් විතර කරල අන්තිමට හොදටම දුර්වල උනා. පස්සේ කැන්සර් එකෙන්ම ආන්තරා උනා. ලගදී අපේ පංසලටත් ආව වැඩසටහනකට. කට්ටිය සෙට් කරන් හිටියේ හැම පෝයටම මෑන්ස් ව ගෙන්නලා දේශන තියන්න. මරු ටෝක් දෙන්නේ. හාමුදුරුවන්ට මෙතුමා කියලා කතා කරේ. ඇවිත් කියපු දේවල් වලට ඊලග දවසේ රැස්වීමෙදි ගෙන්නපු එවුන්ට අහගන්න හම්බඋනා ලුණු ඇඹුල් ඇතිව.
ලෙඩ සනීප කරනවා කියලා මිනිස්සු ඇදන් පිටින් උස්සන් එන්නෙ. මෙතන සුප්ප ගැසිල්ලක් ගහන්නේ. ලෙඩ සනීප කරන්න දෙහි කැපුවොත් අනිවා රු.4000-5000 කට තට්ටු කරනවා. ලෙඩක් තියෙනවනම් පලයල්ලා හරි හමන් ඉස්පිරිතාලෙකට. මේ මෑන්ස් ලගදී මියුසිකල් ෂෝ එකකුත් කරා මේ පලාතේදැන් වෙලා නෑ පස්සේ විස්තර දාන්නම් ඕනිනම්

kagenda bn 4000k gaththe kiyala kiyapanko... ehema ekek oppu unoth aniwa salli dennam bn aya.. nikan boru kiyanna epa bn kaa thibuna paliyata...ali horekne.. balumgaleth giya mu gana