ටොමා උඹට කෝල් එකක් දෙන්නං......තේරුම් ගත්තු එකට බොහෝම ස්තූතී මිත්‍රයා
ජය වේවා.. !
බලපං...වටේට කැරකිලා මේකට ආවම දැක්කේ ටොම් ගිහින් කියල..
![]()
වටේට කැරකිලා මේකට ආවම දැක්කේ ටොම් ගිහින් කියල..
![]()

යකෝ මේ දවස් වල එකා එකා යන එකනේ වැඩේ....
බලපං...
ඌ මාත් එක්ක මොකක් හරි අවුලකින් ඉන්නේ.....
නම්බර් එක බාර් කරල වගේ.......
යන්නම යනවා නෙවිනේ බං... අහම්බෙන් හරි ගොඩ වෙලා යන්න ඒවි... අපි උනත් යනව කියල ගියාට, දැනුම ගත්තේ යාළුවො හම්බ උනේ මෙතනින් නිසා අමතක කරන්න ගොඩක් අමාරුයි... නිකන්ම ඇදෙනවා මෙතනට...
කොහොම උනත් වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ වැඩක් ද මන්ද දැන් එළකිරියේ වෙන්නේ... පරිනත අවංක බුද්ධිමත් අය යනවා.... තව ඒ වගේ අය නිශ්ශබ්ධව ඉන්නවා... පිස්සෝ ෆන් අරගෙන විනාස කරනවා අනිත් උනුත් විනාස කරගෙනම...
අනේමන්දා බන්.. ඕවා ගැනනම් කතා කරලා වැඩක් නෑ... තාම වැලිගමද?


වටේට කැරකිලා මේකට ආවම දැක්කේ ටොම් ගිහින් කියල..
![]()
tom aiya gihin?? 

ai eh?කැමති සුභාවිත ගීත දාපල්ලා මෙතන පොඩ්ඩක්.....
උරංපූට්ටු රැල වගේ ඔහේ දොඩව දොඩව ඉන්න වෙලාවෙ.............
hello peeps...![]()

නොඑන්නම ගියෙ නෑ ඉදල හිටල හරි ඇවිල්ල යයි....![]()
is it true that ur going from elakiri after one or two months...![]()

