☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ආහ් කෝබ්රො....කොහොමද... :)
    හොදින් ඉන්නේ මේ දවස් වල නම්

    na eka wenna kalin ethatama linde paninna baluwe man :dull: :rofl:
    na malli podi padam weda tikak nisa busy wei eh kaleta ekai :)


    dawasaka kohomada ape podi eunuth EK awoth? :rofl: GT junior ethakota EK admin... :lol:

    හොදා හොදා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    na eka wenna kalin ethatama linde paninna baluwe man :dull: :rofl:
    na malli podi padam weda tikak nisa busy wei eh kaleta ekai :)


    dawasaka kohomada ape podi eunuth EK awoth? :rofl: GT junior ethakota EK admin... :lol:

    අම්මේ, හිතල තියන දුර මෙයා.... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැමති සුභාවිත ගීත දාපල්ලා මෙතන පොඩ්ඩක්.....
    උරංපූට්ටු රැල වගේ ඔහේ දොඩව දොඩව ඉන්න වෙලාවෙ.............
    එක ප්‍රතිචාරයක් නෑ......
    කුද ගහගනිල්ලා.....
    මාත් යනව අර ටොමා වගේ......:dull::dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක ප්‍රතිචාරයක් නෑ......
    කුද ගහගනිල්ලා.....
    මාත් යනව අර ටොමා වගේ......:dull::dull::dull:

    :eek:
    දැං නේ පෝස්ට් එක දැක්කේ...

    සතර වරම් දෙව් මහරජ
    සතර අතින් ඇවිදින්
    පිරිත් පැන් ඉසිති පුතුනේ
    පුවක් මල් කිනිත්තෙන්

    පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින
    නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
    බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
    ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා

    කලා වැව් දියේ උත්පල නෙලා ගෙනැ ඇඟිලි පොකුරට
    අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
    වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
    ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා

    :):):)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    එක ප්‍රතිචාරයක් නෑ......
    කුද ගහගනිල්ලා.....
    මාත් යනව අර ටොමා වගේ......:dull::dull::dull:

    සුභාවිත අවභාවිත නිර්ණායක නම් දන්නේ නෑ. මම කැමති ඒවා දෙක තුනක් දාන්නම්

    ආලය වන් මනරම් කවිකම් දෙන සිතුමිණ කොඳ විස්කම්
    වැසි දෙවිදේ තුරු රජිදා
    ඔබට සිත ආදරේ කරයි - දෙතොල ගොළුවී සිටියි
    මටම පෙම් කර නෙතග නිවසන සදා නොසිඳෙන සුනිල උල්පත...කඳුළු බිංදුව
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එක ප්‍රතිචාරයක් නෑ......
    කුද ගහගනිල්ලා.....
    මාත් යනව අර ටොමා වගේ......:dull::dull::dull:



    පොඩ්ඩක් හිටිං අයියේ..:growl::growl::growl:

    දැන් දැක්කේ ඕක...වික්ටර් රත්නායකයන්ගේ සිංදුවක් දිව අග තියනවා...මතක් කරල දාන්නම්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කැමති සුභාවිත ගීත දාපල්ලා මෙතන පොඩ්ඩක්.....
    උරංපූට්ටු රැල වගේ ඔහේ දොඩව දොඩව ඉන්න වෙලාවෙ.............





    කැලරන්ස්ගේ සඳක් බැසගියා අවරගිරේ ගැන මොකද හිතන්නේ......:dull:

    වචන නම් එච්චර ගැඹුරු නෑ:no:...නමුත් අහද්දි බොක්ක කූල් වෙනවා:dull::dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    අපේ මිස්ට ටොම් මතක් වෙන්නත් එක්ක මේ සිංදු දෙකත් එකතු කරමුද:)....

    මේ මිස්ට ටොම් දාපු ත්‍රෙඩ් දෙකක්....මේ ගීත දෙක වෙනුවෙන්


    1.

    http://www.elakiri.com/forum/showthread.php?t=1681633


    ගීයක රසය විදින්නට හැකි වියමනක් ගොතන්නට මා දරනා දෙවන උත්සාහයයි මේ. මා දෙවැනියට ඔබ සමග රස විදින්නට තෝරා ගත්තේ අපි කව්රුත් ආස කරන තවත් ගීතයක්. මේගීතය ලිව්වේ බණ්ඩාර ඇහැලියගොඩයන්, මේ තරම් අලංකාර තනුවක් දැම්මේ ඔහු නොවේ නම් වෙන කව්රුද ඒ රෝහණ වීරසිංහයන්. :) මෙහෙම හැදෙන මේ මනරම් අරුත්බර ගීතය කට හඩින් පණගන්වන්නේ කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. :)
    මේ ගීතය අහනකොට මේකේ තියන ගැමි සුවදත් එක්කම නාගරික ජීවිතයේ ඇති කටුකත්වය නවීන සමාජයේ මිනිසුන්ගේ තියන ආකල්පමය පිරිහීම වගේ හැමදෙයක්ම හිතට දැනෙනවා. ඒ වගේම ලයාන්විත තනුවට එකතුවුනු සොදුරුතමයාගේ කටහඩ නිසා මේ ගීය කොතරම් හැහුවද එපා නොවෙන බව මා අමුතුවෙන් කිවයුතු නෑ.

    වන්නි වන පෙතේ..
    ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
    වෙසතුරු සදිසි පියවරුන්..
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..








    2.

    http://www.elakiri.com/forum/showthread.php?t=1578000


    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා හඩනා හද මේ වගේ ..


    මේ වදන් තවමත් ගී අහස හැගීම් බර කරයි.
    දයාබර යොහාන් අර්ජුන ගායකයානෙනි
    ඔබ අප හැර ගොස් වසර කීපයක් ගත වුවද දවමද් ඔබේ ගී රැව්පිලි රැව්දෙයි.
    අකාලයේ මියගොස් නිහඩවම තම ප්‍රේක්ෂක යන්ගෙන් නික්ම ගිය යොහාන් අර්ජුන ඔහුගේ ගීත ලෝලීන්ගේ හදේ තවමත් රැව්දෙයි.
    ඔබට නිවන් සුව ලැබේවා!





    අදහසක් විතරයි.... ගැලපෙන් නෑ වගේනම් ඉවතලනු මැනව:)
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113

    පොඩ්ඩක් හිටිං අයියේ..:growl::growl::growl:

    දැන් දැක්කේ ඕක...වික්ටර් රත්නායකයන්ගේ සිංදුවක් දිව අග තියනවා...මතක් කරල දාන්නම්
    කෝ මොකක්ද සින්දුව? :eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෝ මොකක්ද සින්දුව? :eek:



    ඒක මතක් වෙන්නෙම නෑ බං:(...පෙරේද රෑ දෙකක් නවාගෙන ආතල් එකට කිව්වා...දැං මතක නෑ ..

    ඔන්න වෙන ඒව දෙකක් දැම්ම මතක්වෙච්ච
     
    Status
    Not open for further replies.