ප්‍රින්ස්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ඕක ෂෙයාර් කරපු බුකියේ පේජ් එකේ නම නේ බන්
    :shocked::shocked::shocked:
    කවුද බං දන්නෙ..
    එහෙනම් නම දාලා යටින් ලින්ක් එකවත් ඇඩ් කරන්න එපෑය හදපු එකා..
    මං හිතුවෙ ප්‍රින්ස්ට කින්ඩියක් දාලා කියලා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රින්ස් ට උදව් කරමු:sorry::sorry:

    12509427_956899891044708_8682694757353852994_n.jpg
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැක්කද අද දවල් ප්‍රින්ස්ගෙ රසිකයෙක් ඩුබායි වල ඉඳල ජොබ් එකයි ඔක්කොම දාලා ඇවිත් ප්‍රින්ස්ගාව ඉන්නවා නිව්ස් වලට පෙන්නුවා.. එහෙම උනුත් ඉන්නවා බං.. මමත් කැමැති ගායකයෙක්.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැක්කද අද දවල් ප්‍රින්ස්ගෙ රසිකයෙක් ඩුබායි වල ඉඳල ජොබ් එකයි ඔක්කොම දාලා ඇවිත් ප්‍රින්ස්ගාව ඉන්නවා නිව්ස් වලට පෙන්නුවා.. එහෙම උනුත් ඉන්නවා බං.. මමත් කැමැති ගායකයෙක්.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

    අප්පටසිරි එහෙමද? මොනවා උනත් මම ආසම ගායකයෙක්. තාමත් දුකයි සීන් එකට :sorry: