2016 එකේ price දන්නවද අයියේ? යන්න පුළුවන් දුර වැඩි වෙලාද
පරණ වාහන බලලා එපා වෙලා ඉන්නේ
දුර හොද නම් නිසාන් ලිෆ් එකක් ගන්න බැලුවේ
ඔව් දුරප්රමාණය වැඩියි. මම විස්තර දාන්නම්.
2016 එකේ price දන්නවද අයියේ? යන්න පුළුවන් දුර වැඩි වෙලාද
පරණ වාහන බලලා එපා වෙලා ඉන්නේ
දුර හොද නම් නිසාන් ලිෆ් එකක් ගන්න බැලුවේ
එල එල එහෙනම් අපිටත් පර්ක්ෂනාගාර මීයෙක් වෙන්න පුළුවන්ඔව් දුරප්රමාණය වැඩියි. මම විස්තර දාන්නම්.

0 or minimum milage 2015 or 2016 models wala price kiyanawada?
![]()
මචන් , මම කියන්න යන්නේ ජනාදිපති තුමන් විදුලි කාර් සදහා අයකරන්න නියමිතව තිබුණු 50% බද්ද 5% දක්වා අඩුකරා කියලා තුබුනට තාම පැහැදිලි නිවේදනයක් මෙ මොහොතවන විටවත් CUSTOMS එකට එවලා නැහැ. අඩුකරයි කියලා ලොකු විශ්වාසයක් තිබුනත් එක දැන් ගොඩක් වෙලාවට බොදවෙන පාටක් තියෙනවලු. අනේ මන්දා මචන් මේකේ පැහැදිලි විස්තරයක් ඇත්තටම පැහැදිලි නැහැ.
වාහන ගෙනල්ලත් මාසෙකට කිට්ටුවෙනවා. දැන් DUTY වලට අමතරව වෙන වෙන CHARGES ගෙවන්නත් වෙනවා. තව සතියක් විතර බලලා RE EXPORT කරලා දානවා.

Sirayi gon-hathikareyi ekathu wela EV market ekayi ratayi kawa.. Kalakanni haththa..![]()

![]()
මචන් , මම කියන්න යන්නේ ජනාදිපති තුමන් විදුලි කාර් සදහා අයකරන්න නියමිතව තිබුණු 50% බද්ද 5% දක්වා අඩුකරා කියලා තුබුනට තාම පැහැදිලි නිවේදනයක් මෙ මොහොතවන විටවත් CUSTOMS එකට එවලා නැහැ. අඩුකරයි කියලා ලොකු විශ්වාසයක් තිබුනත් එක දැන් ගොඩක් වෙලාවට බොදවෙන පාටක් තියෙනවලු. අනේ මන්දා මචන් මේකේ පැහැදිලි විස්තරයක් ඇත්තටම පැහැදිලි නැහැ.
වාහන ගෙනල්ලත් මාසෙකට කිට්ටුවෙනවා. දැන් DUTY වලට අමතරව වෙන වෙන CHARGES ගෙවන්නත් වෙනවා. තව සතියක් විතර බලලා RE EXPORT කරලා දානවා.
Thought of re exporting, But rumours and customs say tomorrow they'll publish a proper decision.
![]()
මචන් , මම කියන්න යන්නේ ජනාදිපති තුමන් විදුලි කාර් සදහා අයකරන්න නියමිතව තිබුණු 50% බද්ද 5% දක්වා අඩුකරා කියලා තුබුනට තාම පැහැදිලි නිවේදනයක් මෙ මොහොතවන විටවත් CUSTOMS එකට එවලා නැහැ. අඩුකරයි කියලා ලොකු විශ්වාසයක් තිබුනත් එක දැන් ගොඩක් වෙලාවට බොදවෙන පාටක් තියෙනවලු. අනේ මන්දා මචන් මේකේ පැහැදිලි විස්තරයක් ඇත්තටම පැහැදිලි නැහැ.
වාහන ගෙනල්ලත් මාසෙකට කිට්ටුවෙනවා. දැන් DUTY වලට අමතරව වෙන වෙන CHARGES ගෙවන්නත් වෙනවා. තව සතියක් විතර බලලා RE EXPORT කරලා දානවා.

Nissan Leaf එක කීයද බන් දැන්.. 2015![]()