Mama facebook yana ekath nawaththuwa.enne elakiriyata witharai deyak igena ganna plwn nisa.elakiriyata awilla wadak nathi wei mehema giyoth nam.senior memberslata bohoma gaurawayen kiyanne kiriya daala yanna epa.![]()
උඹත් සීනියර් කෙනෙක් නේහ්..

Mama facebook yana ekath nawaththuwa.enne elakiriyata witharai deyak igena ganna plwn nisa.elakiriyata awilla wadak nathi wei mehema giyoth nam.senior memberslata bohoma gaurawayen kiyanne kiriya daala yanna epa.![]()

පවුල් ආරවුල්..
ඔයා ගියා කියලා ඇතිවෙන හොඳක් නැහැ..
අනික ඔයාට කවුරුවත් වැරැද්දක් කිව්වෙත් නැහැ..
ඔයාල නම් එහෙම කයල නැහැ නමුත් එහෙම කියපු කට්ටියේ බොහොමයි. මටත් ආත්ම ගරුත්වයක් තියනවා. කුණුහරපෙන් කොමෙන්ට් ඒමත්. මාව මුස්ලිම් කිරීමත්. තව කරුණු ගොඩයි.
ම 23ක් දියණියක් හා 21ක් පුතනුවෙක් ගේ පියෙක්. මා මා සිතනා පරිදි වැන්නවුන් එළකිරියේ සිටීම පලක් නැහැ. කොටින්ම කිව්වොත් I'm a old school guy
මේකත් ඒ වගේ එකක් තමා..ඒත් බන් පවුල් ආරවුල් කියලා ගෙදර දාල යන සිරිතක් නෑනේ..

පිස්සුද බන් මෙන්න මෙහෙ ආතල් එකේ හිටු
පයිත්තියම්ද
ඔයා ගියා කියලා ඇතිවෙන හොඳක් නැහැ..
අනික ඔයාට කවුරුවත් වැරැද්දක් කිව්වෙත් නැහැ..
ඔයාල නම් එහෙම කයල නැහැ නමුත් එහෙම කියපු කට්ටියේ බොහොමයි. මටත් ආත්ම ගරුත්වයක් තියනවා. කුණුහරපෙන් කොමෙන්ට් ඒමත්. මාව මුස්ලිම් කිරීමත්. තව කරුණු ගොඩයි.
ම 23ක් දියණියක් හා 21ක් පුතනුවෙක් ගේ පියෙක්. මා මා සිතනා පරිදි වැන්නවුන් එළකිරියේ සිටීම පලක් නැහැ. කොටින්ම කිව්වොත් I'm a old school guy
පිස්සු නැත්නම් හොදයි ..
ඔවා මොනවද ,මන් රේප් කියන නාමයක් දන්නේ නැති කාලේ කුණුහබ්බ -රේප් කියෙව්වේ
ඔයාල වගේ අයගෙන් කොච්චර දේවල ඉගන ගන්න තියෙනවද ..
මෙහෙම ගියොත් අපිටත් එළකිරි එපා වෙයි .
බුකිය පැත්ත පළාතකවත් යන්නේ නැතුව වෙලාව තියෙන හැම වෙලාවේම මේකට ලොග් උනේ ,
එළකිරියේ වැදගත් ගොඩක් දේවල් තියෙන නිසා ..
රියල් එකවුන්ට් එකෙන් ඕක කියන්න උඹේ කොන්ද පන නැද්ද
ඔයාල නම් එහෙම කයල නැහැ නමුත් එහෙම කියපු කට්ටියේ බොහොමයි. මටත් ආත්ම ගරුත්වයක් තියනවා. කුණුහරපෙන් කොමෙන්ට් ඒමත්. මාව මුස්ලිම් කිරීමත්. තව කරුණු ගොඩයි.
ම 23ක් දියණියක් හා 21ක් පුතනුවෙක් ගේ පියෙක්. මා මා සිතනා පරිදි වැන්නවුන් එළකිරියේ සිටීම පලක් නැහැ. කොටින්ම කිව්වොත් I'm a old school guy

(මට අංකල් කියන්න මක්කද වගේ..
)උබල මගුලෙ කලු චරිතයක් තොරන්ඩ ගන්ඩ ගිහින් පැටියත් ගියෙ, ඒවට මොකද කියන්නෙ ඌ යන්ඩ කලින් මට pm එකක් ගහල තිබ්බ, මම හිතුවෙ යන එකක් නැ කියල. පැටිය ගැන නොදන්න එකෙක් එලකිරි එකේ නැ ටොම් ගැන නම් මම දැනගත්තෙ මේ ලගකදි. එත් පැටිය එහෙම එකක් නෙමෙ ක්රියාකරි සාමාජිකයෙක්,
පණ පලයන් පස්සේ දොරෙන් කිව්වලු....

පැටියව ආයිත් ගෙන්ව ගන්න ඕනේ.![]()
ඌ මටත් PM එකක් දාලා තිබුනා යන්න කලින්.