Mr. Tom වෙනුවෙන්

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
ටොමා අයියා වගේම මේකෙ ඉන්න වැදගත් ගොඩක් දෙනෙක් ඔහොම හිතන එක වැරදි .
මෙතෙන වෙන උන දෙයක් නිසා එළකිරි එක දාල ගියානම් එක අනුමත කරන්න බැහැ .

මන් එළකිරියේ සෙට් උන දවස් වල මට මුලින්ම හෙල්ප් එකක් දුන්න හොද සහුර්දයෙක් .
අනේ මන්දා මොනවා ලියනද කියලා
.
සරලව ලිවුවොත් .. අපි වගේ උන් වෙනුවෙන් වත් ආපහු එළකිරි එන්න ටෝමා අය්යා ,.:(:(
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔයා ගියා කියලා ඇතිවෙන හොඳක් නැහැ..
අනික ඔයාට කවුරුවත් වැරැද්දක් කිව්වෙත් නැහැ..

ඔයාල නම් එහෙම කයල නැහැ නමුත් එහෙම කියපු කට්ටියේ බොහොමයි. මටත් ආත්ම ගරුත්වයක් තියනවා. කුණුහරපෙන් කොමෙන්ට් ඒමත්. මාව මුස්ලිම් කිරීමත්. තව කරුණු ගොඩයි.

ම 23ක් දියණියක් හා 21ක් පුතනුවෙක් ගේ පියෙක්. මා මා සිතනා පරිදි වැන්නවුන් එළකිරියේ සිටීම පලක් නැහැ. කොටින්ම කිව්වොත් I'm a old school guy
 
mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1dd16ff4-38cc-495d-8f79-8ba76d2e9360.gif

    යනවා නම් අපි ඔක්කොම යමු එකට . . .
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඔයා ගියා කියලා ඇතිවෙන හොඳක් නැහැ..
    අනික ඔයාට කවුරුවත් වැරැද්දක් කිව්වෙත් නැහැ..

    ඔයාල නම් එහෙම කයල නැහැ නමුත් එහෙම කියපු කට්ටියේ බොහොමයි. මටත් ආත්ම ගරුත්වයක් තියනවා. කුණුහරපෙන් කොමෙන්ට් ඒමත්. මාව මුස්ලිම් කිරීමත්. තව කරුණු ගොඩයි.

    ම 23ක් දියණියක් හා 21ක් පුතනුවෙක් ගේ පියෙක්. මා මා සිතනා පරිදි වැන්නවුන් එළකිරියේ සිටීම පලක් නැහැ. කොටින්ම කිව්වොත් I'm a old school guy

    පිස්සු නැත්නම් හොදයි ..
    ඔවා මොනවද ,මන් රේප් කියන නාමයක් දන්නේ නැති කාලේ කුණුහබ්බ -රේප් කියෙව්වේ
    ඔයාල වගේ අයගෙන් කොච්චර දේවල ඉගන ගන්න තියෙනවද ..
    මෙහෙම ගියොත් අපිටත් එළකිරි එපා වෙයි .
    බුකිය පැත්ත පළාතකවත් යන්නේ නැතුව වෙලාව තියෙන හැම වෙලාවේම මේකට ලොග් උනේ ,
    එළකිරියේ වැදගත් ගොඩක් දේවල් තියෙන නිසා ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල මගුලෙ කලු චරිතයක් තොරන්ඩ ගන්ඩ ගිහින් පැටියත් ගියෙ, ඒවට මොකද කියන්නෙ ඌ යන්ඩ කලින් මට pm එකක් ගහල තිබ්බ, මම හිතුවෙ යන එකක් නැ කියල. පැටිය ගැන නොදන්න එකෙක් එලකිරි එකේ නැ ටොම් ගැන නම් මම දැනගත්තෙ මේ ලගකදි. එත් පැටිය එහෙම එකක් නෙමෙ ක්‍රියාකරි සාමාජිකයෙක්,
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හිත් රිදෙන තැන් තියෙනව මචන් ඕන තරම්. ඒත් මේ වගේ තැනකදි ඕවා ඒ තරම් හිතන්න එපා. මේක ඇත්ත ජීවිතේ නෙමිනෙ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාල නම් එහෙම කයල නැහැ නමුත් එහෙම කියපු කට්ටියේ බොහොමයි. මටත් ආත්ම ගරුත්වයක් තියනවා. කුණුහරපෙන් කොමෙන්ට් ඒමත්. මාව මුස්ලිම් කිරීමත්. තව කරුණු ගොඩයි.

    ම 23ක් දියණියක් හා 21ක් පුතනුවෙක් ගේ පියෙක්. මා මා සිතනා පරිදි වැන්නවුන් එළකිරියේ සිටීම පලක් නැහැ. කොටින්ම කිව්වොත් I'm a old school guy
    ගහ පරණ වෙන්න පරණ වෙන්න තමයි අරටුව ශක්තිමත් වෙන්නෙ..:cool:
    ඔයාලා වගේ අත්දැකීම් වලින් පරිපූර්ණ මිනිස්සු එළකිරියට අවශ්‍යයි..:(
    යන්න එපා සහෝ..:dull: (මට අංකල් කියන්න මක්කද වගේ..:eek:)

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබල මගුලෙ කලු චරිතයක් තොරන්ඩ ගන්ඩ ගිහින් පැටියත් ගියෙ, ඒවට මොකද කියන්නෙ ඌ යන්ඩ කලින් මට pm එකක් ගහල තිබ්බ, මම හිතුවෙ යන එකක් නැ කියල. පැටිය ගැන නොදන්න එකෙක් එලකිරි එකේ නැ ටොම් ගැන නම් මම දැනගත්තෙ මේ ලගකදි. එත් පැටිය එහෙම එකක් නෙමෙ ක්‍රියාකරි සාමාජිකයෙක්,

    ඔතන ඌත් එක්ක තිබ්බ දේශපාලන තරහවල් පිරිමහන්න ගත්ත බන්. . එකයි උනේ. .
    ඌ ගිය එකනම් අපරාදේ බන්. . කලු චරිතේ කියන එක කාටවත් මඩගහන්න හිතන් කරපු දෙයක් නෙවෙයි බන්. .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පණ පලයන් පස්සේ දොරෙන් කිව්වලු..:lol::lol::lol:
    ..
    මං වගේ ලියන එක නවත්තපංකො..:(
    මේකෙ එකෙක් ඉන්නවා අඩු මාසෙන් ඉපදුන උන්..:lol:
    තව පොඩ්ඩකින් PM දදා යයි ක්‍රේසි බඩී ටොම්ගෙ නමින් ෆේක් එකක් හදලා කියලා..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    පැටියව ආයිත් ගෙන්ව ගන්න ඕනේ. :yes:
    ඌ මටත් PM එකක් දාලා තිබුනා යන්න කලින්.

    මටත් PM එකක් දාලා තිබ්බා..
    උගේ FB එකවුන්ට් එක එහෙම දන්නැද්ද..?