හරවත් දේශපාලන සාකච්චාවකට ඇරයුම්.
වැදගත් හරවත් පිළිතුරු අගය කොට සලකමි. වැඩකට නැති දේවල් නිසලකා හරින බැවින් ඒවාට පිළිතුරු නොදී සිටීමට වග බලාගනිමි. අහන සියල්ලට ක්ෂණික පිළිතුරු ලබාදීමට කාල වෙලාව ප්‍රශ්නයක් වන නිසා ලද විවේක කාලයෙන් පිළිතුරු දෙන්නම්.
අතිගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියෝජනය කරමින් වත්මන් ආණ්ඩුව මිනීමරු රාජපක්ෂ ආණ්ඩුව පරදා බලයට පැමිණියා. පැමිණ සුළු කාලයකට පසුව කරනලද කර්තවයන් අති විශාලයි. කවුරු මොනවා කිවුවත් රටේ අනාගතය වෙනුවෙන් විශාල සැලැස්මක් මේ රජය විසින් කරලා හමාරයි. රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් ඉදිරි වසර කිහිපය තුල අපට දැකගන්න හැකි වෙයි.
රටේ සුළුතර කොටසක් එනම් 10 % වගේ පිරිසක් ආණ්ඩුව විවේචනය කරනවා. මේ 10 % නුත් 8 % වගේ පිරිසක් ඉන්නේ මහින්ද කාල ඉවර වෙන කටු ලොවින සෙට් එකක්.
ත්‍රිවිධ හමුදාවට අත්කර දුන් ගෞරවය
මහින්ද රාජපක්ෂටයි එයාගේ පවුලේ අයටයි තමයි ත්‍රිවිද හමුදාව වැඩක් උනේ නැත්තේ. හමුදාවෙන් කරගන්න ඕනේ වැඩ ටික කරගෙන බල්ලන්ට පයින් ගහන ගානට එලියට විසික් කරලා දැම්ම. මේ රජයෙන් තමයි ත්‍රිවිධ හමුදාවට ගෞරවයක් අත්කර දුන්නේ. හමුදාවේ කොල්ලෝ අවුවේ කෂ්ටගේ දුක් විඳගෙන ගෝඨාබය රාජපක්ෂගේ කරන්න ඕන ඔක්කොම කක්කුස්සි වැඩ ටික කරා. ගෝඨාබය කලකන්නියට ඉන්න මහා මන්දිර හැදුවා. මහින්දට ගෝඨාභයට රට ගැන අවන්කවම කැක්කුමක් තිබ්බේ නැහැ. යුද්දේ කලෙත් තමන්ගේ වාසියට . යුද්දෙන් පස්සේ මහින්දලා හිතුවේ හැමදාම ඒගොල්ලන්ට බලයේ වැජබෙන්න පුළුවන් කියල. රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට මහින්දගේ ගෝත්‍රික අන්තවාදී ආණ්ඩුව බිඳ වැටුන. නැතිනම් මෙලහකට ලංකාවට ආර්ථික සම්බාධක වැටිලා ගොඩක් කල්. මේ වගේ විපත්වලින් රට බේරා ගත්තට රනිල් වික්‍රමසිංහට පින් දෙන්න ඕනේ. දැන් මිනිස්සුන්ට පුදුම නිදහසක් දැනෙන්නේ. ඉස්සර මහින්දට එරහිව වචනයක් කිවුවනම් කෙලින්ම උස්සන් ගිහින් මරලා දානවා. උද්ගෝෂණ පිකටින් මොකුත් බැහැ. සාමාන්‍ය සිවිල් අහිංසක ජනතාව අමු අමුවේ මරා දැම්ම. පාසල් ශිෂ්‍යින් , සරසවි සිසුන් , මාධ්‍යවේදීන් ගාතනය කළා. මහින්දලා ආශ්‍රය කලේ සත පහකට වැදගැම්මකට නැති රටවල්. අන්තවාදී රටවල්. ගෝත්‍රික සමාජ ක්‍රම පවතින රටවල්. උගන්ඩාව , ස්වාසිලන්තය, ඉරානය වගේ මොනයම් හෝ ආකාරයකින්වත් පල ප්‍රයෝජනයක් නැති රටවල්. වැදගත් කිසම රටක් එක්ක සම්බන්ධතා පැවැත්වුයේ නැහැ.
මුළු ලෝකෙටම ණය වෙලා රටම හිගමනට ඇද දමලා සංවර්ධනය කියන මගුල මහා ඉහලින් සැමරුවා. එක නිකන් හරියට යන්තම් කාල බීල ඉන්න මිනිහෙක් තමන්ගේ දේපොළ සියල්ල උගස් කරලා දුවගේ , පුතාගේ මගුලක් ගත්තා වගේ වැඩක්. දැන් අන්තිමට ණය ගෙවන්න වෙනවා මුළු ජිවිත කාලයටම. මේවයේ ප්‍රතිපල නිසා තම දුරකථන ගාස්තු , වාහන අනයට බදු වැඩි කරන්න උනේ.
කෝ දැන් රටේ දුෂණය තියනවද. ? ගසා කෑම් තියනවද. මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය බඩු වල මිල ගණන් අඩු කළා. දැන් ගම්වල මිනිස්සු උයන්නේ පිහන්නෙත් ගෑස් පාවිච්චි කරලා. ඉන්දන මිල ගොඩක් පහලට ගියා. වැඩි උනානම් වැඩි උනේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම දේවල් නොවෙයි. වාහන වැඩි උනා. එක සීමාසහිත කාලයකට. රටේ ඩොලරය ඉතා සීග්‍රයෙන් ඉහල ගිහින්. ඒවාට 200 % වගකියන්න ඕනෙත් මහින්ද රාජපක්ෂලා. අසීමිත විදිහට ලෝකෙටම ණය උනා. චීනෙට සහ වෙනත් රටවලට ණය උනත් එම මුදල් වලින් කල ආයෝජනා වලින් ප්‍රතිලාබ ජනතාවට ලැබුනේ 40% වගේ . ඉතිරි 60 % මහින්දලා ගසා කෑවා. දැන්වත් යථාර්තය තේරුම් ගනින්. නැත්නම් අපිට බලෙන් උබලවගේ අයට මොලේ දෙන්න බැහැ.
මේවට කවද හරි වන්දි ගෙවන්න වෙනවමයි. මෙහෙමයි නීතියෙන් රාජපක්ෂලාට දඩුවම් නොලැබුනත් දෛවය විසින් ඔවුන්ගේ අනාගත ඉරණම තීරණය කරවී. එක උබටත් මටත් හෝ රටේ මහජනයටවත් නැතිනම් ලෝකේ කිසිම රටකටවත් ඒක වෙනස් කරනවා කියන එක බොරු.
මට දැනගන්න ආසයි මහින්ද හිතවාදීන්ගෙන් මේ ආණ්ඩුවේ රටට ජනතාවට සිදු උන හානිය මොකක් ද කියන එක. ?

Last edited: