machanla b'day party ekak ganna hoda hall ekak kiyapalla ko colombo awatin.. habai ona hall eka witharai foods ona nahe
Kanatta langa eka hondai.
Taj, G.O.H, hilton,
uba hithuwe mama mahinda rajapakse ge puthek kiyala da ??



20- 30 වගේ ඉන්නවා නං බීච් සයිඩ් එකේ එකක් අල්ලහන්
කී දෙනෙක්ද බී ච් සයිඩ් එකට පලයක් ඔකෝ කිලින්ම පැත්තක්ම ඇරෙන්ජ් කරලා දෙනවා



මචන් උඹේ බර්ත් ඩේ එකද? කිව්වට තරහා වෙන්න එපා තියන මිනිස්සුන්ටම අඩගහලා කන්න බොන්න දෙන වෙලාවේ නරකද නැති බැරි මිනිස්සු ටිකකට කෑම ටිකක් දුන්නනං උපන් දිනේ සමරලා? මොකද තියන උන්ටම කන්න දුන්නොත් කිසිම වගතුවක් නෑ නැති බැරි මිනිස්සුන්ට දුන්නොත් අඩුම ගාන්නේ ඒ සන්තෝසේ වත් තියනවා. මේක මගේ අදහස මචන්.![]()