උඹ දාල තිබුනේ Best Entry level DSLR Camera ඒවයි Best Mid Range DSLR Camera විතරනේ. top range වගේ උඩම තියෙන්නේ මොනවද cannon වල.

ඔව් මචන් මම මේ Thread 1 දැම්මේ ආදුනිකයන්ට නිසා තමයි මම Entry Level N Mid Range ගැන විතරක් කතා කලේ.. උඹට ඕනෙනම් ඉතින් 6D | 7D mark II | 5D Mark III වලට යන්න පුළුවන්. 
නැත්නම් සල්ලි වැඩියි වගේනම් 1DX එකකට වගේ යන්නත් පුළුවන් 

mama gatte d3200 eka ban. Thawama igena gannawa.. Awankawama patta cam ekak ban. Mara lesiy use karanna. Hoda lense ekak ganna one




මම තව ඉස්සරහට මේ ගැන වෙනම කතා කරන්නම්ado thawa lences gena ehema wisthara tikak daapanko puluwan nam. monawa unath ela wede


1DX වලටත් වඩා හොඳ එකක් නැද්ද cannon dslr වල?ඔව් මචන් මම මේ Thread 1 දැම්මේ ආදුනිකයන්ට නිසා තමයි මම Entry Level N Mid Range ගැන විතරක් කතා කලේ.. උඹට ඕනෙනම් ඉතින් 6D | 7D mark II | 5D Mark III වලට යන්න පුළුවන්.
නැත්නම් සල්ලි වැඩියි වගේනම් 1DX එකකට වගේ යන්නත් පුළුවන්
මම තව ඉස්සරහට මේ ගැන වෙනම කතා කරන්නම්![]()

ayiyooomaxxa bn.digital cam ekath tibba ekath horek issu ban![]()


ටිකක් පරණයි තමයිMachan canon eos 450 d eka khomada.paranai tamai khomaa cam eka.
එත් අවුලක් නෑ හොඳ Cam එකක් මචෝ..
මමත් දැන් පාවිච්චි කරන්නේ 550D එකක් තමයි.
එකත් මගේ නෙමේ. 

මට සල්ලි දීපන් මම ගෙනල්ල දෙන්නම්1DX වලටත් වඩා හොඳ එකක් නැද්ද cannon dslr වල?![]()

ඕක තමයි මම මුලින්ම කිව්වේ. මොනවා තිබ්බත් වැඩක් නෑ දැනුමක් නැතිනම්....මචන් ඇත්තටම හොද ත්රේඩ් එකක්.. මගේ ලග තියෙන්නෙ Canon D1100 එකක්.. ලෙන්ස් 2ක් තියෙනව... 30-55 and 55 to 300, මෙලෝ හසරක් දන්නෙත් නෑ බන්... පොඩ්ඩක් ෆොටෝ ගහන හැටිත් දාපන්... මම වගේ ගොන් බූරුවන්ට.... බුහා.....
අනික පුළුවන්නම් Lightroom වල ටොරන්ට් ලින්ක් එකක් දාපන්කෝ....

ඉගෙන ගනින් ඉගෙන ගනින්... 
මම වෙනම ටිකක් දාන්නම් මචෝ 



ඔන්න මමත් සලකල ඇති හොඳේ...... 


