bohoma pin 14+
MihiCherub Well-known member Sep 14, 2009 18,927 1 9,720 113 Gampaha Feb 14, 2016 #141 bohoma pin 14+
L Luckyherald 5 Member Oct 23, 2013 1,192 139 0 Feb 15, 2016 #142 thanks for the info machan..... rep ++++
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Feb 15, 2016 #144 patta
ChalakaD Junior member Oct 29, 2011 107 7 18 Feb 15, 2016 #149 bump Canon, Nikon බ්‍රෑන්ඩ් දෙකම එක වගේ හොදයි. කැනොන් කැමරාවක් ගන්නවා නම් හැබැයි මම දකින වාසියක් තමයි අමතර උපකරන වල මිල නිකොන් වලට වඩා තරමක් අඩුයි සහ ගොඩක් තියනව කියන එක (නිකොන් නරකයි කියනවා නෙවෙයි ). තව දෙයක් කියන්න ඕන. ලන්කාවෙ වෙනත් රටවල් එක්ක බලද්දි Nikon කැමරා Canon වලට වඩා ජනප්‍රිය වෙලා තියනවා. DSLR වලට කලින් ආපු හොන්දට වැඩ ගන්න පුලුවන් නිකොන් කැමරාවක් තිබුන FM10 කියලා. මේක ලන්කාවේ ගොඩක් ජනප්‍රිය උනා. නිකොන් කැනන් වලට වඩා ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්න ඇති මේකත්. අනිත් කාරනේ තමයි, DSLR එකක් ගන්නකොට ගොඩ දෙනෙක් මුලටම ගන්න බ්‍රෑන්ඩ් එක තමයි දිගටම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. මේකට හෙතුව තමයි DSLR එකක් හරියට පාවිච්චි කරන කෙනා ඒකට හරියන අමතර උපකරණත් ගන්නවා. ඉතින් නිකොන් එකක් ගත්තු කෙනා නිකොන් එෆ් මවුන්ට් එකට ලෙන්ස් එකක් ගත්තොත් ආයෙ කැමරාවක් ගත්තත් අර පරන ලෙන්ස් එක පවිච්චි කරන්න පුලුවන් කැමරාවක් තමයි ගන්නේ. අනිත් මම දැකපු දෙයක් තමයි මේ බ්‍රෑන්ඩ් දෙකටම ආවේනික වුනු කැමරා සමාජ වගේ දේවල් තියනව. ඉතින් තමන් ගන්න කැමරාව අනුව තමන් අයිති වෙන කැමරා සමාජෙ මොකක්ද කියලත් තීරණය වෙනවා. Last edited: Feb 15, 2016
bump Canon, Nikon බ්‍රෑන්ඩ් දෙකම එක වගේ හොදයි. කැනොන් කැමරාවක් ගන්නවා නම් හැබැයි මම දකින වාසියක් තමයි අමතර උපකරන වල මිල නිකොන් වලට වඩා තරමක් අඩුයි සහ ගොඩක් තියනව කියන එක (නිකොන් නරකයි කියනවා නෙවෙයි ). තව දෙයක් කියන්න ඕන. ලන්කාවෙ වෙනත් රටවල් එක්ක බලද්දි Nikon කැමරා Canon වලට වඩා ජනප්‍රිය වෙලා තියනවා. DSLR වලට කලින් ආපු හොන්දට වැඩ ගන්න පුලුවන් නිකොන් කැමරාවක් තිබුන FM10 කියලා. මේක ලන්කාවේ ගොඩක් ජනප්‍රිය උනා. නිකොන් කැනන් වලට වඩා ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්න ඇති මේකත්. අනිත් කාරනේ තමයි, DSLR එකක් ගන්නකොට ගොඩ දෙනෙක් මුලටම ගන්න බ්‍රෑන්ඩ් එක තමයි දිගටම පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. මේකට හෙතුව තමයි DSLR එකක් හරියට පාවිච්චි කරන කෙනා ඒකට හරියන අමතර උපකරණත් ගන්නවා. ඉතින් නිකොන් එකක් ගත්තු කෙනා නිකොන් එෆ් මවුන්ට් එකට ලෙන්ස් එකක් ගත්තොත් ආයෙ කැමරාවක් ගත්තත් අර පරන ලෙන්ස් එක පවිච්චි කරන්න පුලුවන් කැමරාවක් තමයි ගන්නේ. අනිත් මම දැකපු දෙයක් තමයි මේ බ්‍රෑන්ඩ් දෙකටම ආවේනික වුනු කැමරා සමාජ වගේ දේවල් තියනව. ඉතින් තමන් ගන්න කැමරාව අනුව තමන් අයිති වෙන කැමරා සමාජෙ මොකක්ද කියලත් තීරණය වෙනවා.
thilina5312 Well-known member Jun 17, 2015 922 206 83 Working Now Doha, Qatar. Feb 15, 2016 #151 thanx mchn
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Feb 18, 2016 #153 Ela wadak machan! Short and Sweet! +rep
sudumalli2009 Well-known member Jul 10, 2010 12,055 3,775 113 මුහුද පැත්තේ.. Feb 18, 2016 #155 April වල මන් Canon EOS 700D එක ගන්න කියල හිතාගෙන ඉන්නේ... භාණ්ඩේ පාවිච්චි කරන කස්ටිය ඉන්නවද පොඩ්ඩක් ගුණ අගුණ දැනගන්න...?
April වල මන් Canon EOS 700D එක ගන්න කියල හිතාගෙන ඉන්නේ... භාණ්ඩේ පාවිච්චි කරන කස්ටිය ඉන්නවද පොඩ්ඩක් ගුණ අගුණ දැනගන්න...?
Tharakadj Well-known member May 11, 2009 3,902 316 83 Feb 18, 2016 #156 patta thred ekak machan godak dewal danagatta
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Feb 18, 2016 #157 sudumalli2009 said: April වල මන් Canon EOS 700D එක ගන්න කියල හිතාගෙන ඉන්නේ... භාණ්ඩේ පාවිච්චි කරන කස්ටිය ඉන්නවද පොඩ්ඩක් ගුණ අගුණ දැනගන්න...? Click to expand... මාත් එකක් ගන්න තමා උන්නේ
sudumalli2009 said: April වල මන් Canon EOS 700D එක ගන්න කියල හිතාගෙන ඉන්නේ... භාණ්ඩේ පාවිච්චි කරන කස්ටිය ඉන්නවද පොඩ්ඩක් ගුණ අගුණ දැනගන්න...? Click to expand... මාත් එකක් ගන්න තමා උන්නේ
L lahiru.vithanage Junior member Feb 10, 2016 123 12 18 Kandy Feb 18, 2016 #158 18-200 lens ganna epa quality eka madi, clear madi, gannawa nm hoda 18-55,18-105,18-140,55-200 wage ewa tamai
18-200 lens ganna epa quality eka madi, clear madi, gannawa nm hoda 18-55,18-105,18-140,55-200 wage ewa tamai
sudumalli2009 Well-known member Jul 10, 2010 12,055 3,775 113 මුහුද පැත්තේ.. Feb 19, 2016 #159 chanakacm said: මාත් එකක් ගන්න තමා උන්නේ Click to expand... ඉතින් මොකෑ උනේ ගත්තේ නැත්තෙයි...?