=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ටැග් ඉවරයි කියහන්කෝ...:eek: කවුද මේකේ ඉන්නේ??? අලුත් අයද පරණ සෙට් එකක්ද?


    එන ඕනෙම කෙනෙක්ව ආයුබෝවන් කියලා පිලි ගන්නවා කිසි අවුලක් නැ සතුට හිනාව බලන් එන ඕනෙම ගෙනෙක්ව පිලිගන්නවා වෙල්කම් සහෝ :)
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සොහොන;19533820 said:
    ගුඩ් නයිට් රුකා සප් එකට ස්තුති :)/ ධික්සන් වෙල්කම් සහෝ:) / අර මාගේ කහනවා කියුව එක දැන් හොද උනා :)

    එකනේ බං..මන් කිව්වට ඌ පිළිගත්තෙම නෑ...:P:P:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    අලුත්... පරණ හැමෝම
    :)

    සොහොන;19533925 said:
    එන ඕනෙම කෙනෙක්ව ආයුබෝවන් කියලා පිලි ගන්නවා කිසි අවුලක් නැ සතුට හිනාව බලන් එන ඕනෙම ගෙනෙක්ව පිලිගන්නවා වෙල්කම් සහෝ :)
    ahh thanks guys..!!! :yes:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මම යනවෝ...
    කස්ටියටම මේ නංගිව හීනෙන් පෙනෙන
    සුබ රාත්‍රියක් වේවා
    :P:P:P

    76d2ca1f456b822b650b9bef0f98a7e4.gif

     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මම යනවෝ...
    කස්ටියටම මේ නංගිව හීනෙන් පෙනෙන
    සුබ රාත්‍රියක් වේවා
    :P:P:P

    76d2ca1f456b822b650b9bef0f98a7e4.gif


    හුයන්නක් පෙන්නන්නේ නැතුව යමන් බං...ඊයෙත් හීනෙන් බය උනා..
    මේ ටිකේම horror බලල


    • Good Night...පරිස්සමින් යමන්...මේ දවස් වල පාරවල් වල හොරු වැඩියි