Hard Talk with සොහොන

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම හිතන් හිටියෙ මූ ඔරිජිනල් සමාජවාදියෙක් කියලා. බලන් යනකොට කොහෙවත් ඉන්න එකෙක් නිසා සමාජවාදෙ බදාගත්ත එකෙක්නෙ. මනුස්සයෙක් වශයෙන් සොහොන හොඳ වෙන්න පුළුවන්, දේශපාලනමය පැත්තෙන් නම් මට පේන්නම බැරි චරිතයක් තමා. රුසියාවෙ සමාජවාදෙ ෆේල් වුන එකෙන්ම හිතාගන පුළුවන් සමාජවාදෙ අනාගතය ගැන. සමාජවාදී කඳවුර බිඳවැටිලා දැන් අවුරුදු 30ක් වෙන්නත් කිට්ටුයි. මුන් තාම දවල් හීන දකිනවා. මට සොහොන පේන්න බැරි අනික් හේතුව පුහු සහජීවන ලොජික් දැමීම. මුස්ලිමුන් නිහඬව අන්තවාදය වපුරද්දී ඊට විරුද්ධව කතා කරන උන්ට මේ මිනිහා බනිනවා. පාත්ෆයින්ඩර් උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්..

    thani rataka samajawade pawathinna amarui.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    09. [FONT=&quot]එළකිරියේ හොඳම සාමාජිකයින් [/FONT]05[FONT=&quot] දෙනා නම් කරන්න කීවොත් එකවර මතකයට නැගෙන නම් පහ මොනවා ද[/FONT]?



    dj gamaya




    බොහොම ස්තුති මාවත් සදහන් කරාට.......
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    09. [FONT=&quot]එළකිරියේ හොඳම සාමාජිකයින් [/FONT]05[FONT=&quot] දෙනා නම් කරන්න කීවොත් එකවර මතකයට නැගෙන නම් පහ මොනවා ද[/FONT]?



    dj gamaya

    බොහොම ස්තුති මාවත් සදහන් කරාට.......


    ඇත්ත කියපන් උබ ගෙව්වා නේද?:shocked:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    ඇත්ත කියපන් උබ ගෙව්වා නේද?:shocked:
    [/SIZE][/B]


    සල්ලි ගෙවන්න තරම් දෙයක් නැ බන් .... අපේ ගෙදර සෙට් වීම් වලදී පොර සහබාගි වෙලා තියෙනවා .... ඒ වගේම එළකිරියේ මගේ හොද යාලුවෙක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරියේ තවත් දීර්ගකාලයක සිට ඇක්ටිවු වෙලා ඉන්න සාමාජිකයෙකු ගැන අප මෙතෙක් නොදත් කරුණු කිහිපයක් දැනගත්ත.