=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,621
    1,107
    113
    revolυтιoɴαry
    images


    ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner )


    0FI4TGc.jpg



    එකතුවෙමු ,සෙට්වෙමු ,විනෝදයෙන් ඉමු අලුතින් එන යාලුවෝ අදුර ගමු ,ප්‍රශ්න කතා කරමු එන්න යාලුවනේ කිසිම භේදයක් නැ අපි අදුරගමු අපි අපිවම

    ================= ඉදිමු එකම පවුලක් වාගේ එළකිරියේ පිලිගන්නවා ඔබ සැමවම ULTIMATE නයිට් B CHAT Land වෙතට ==================

    welcome_decal_sticker_wall_sign_banner_nice_modern_beautiful_home_f353ec9a.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,107
    113
    revolυтιoɴαry
    Ela Machan
    Hoda wadak :)

    වෙල්කම් සහෝ උබ තමා 1 වෙනියට ආවේ :)

    තනියම හරි කරන් යන්න හිත හිත හිටියේ වලි /පොලිටිකල් ජරාවල් දැකලා එපා වෙලා හිටියේ
    :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,107
    113
    revolυтιoɴαry
    මචන්ලා හොරෙන් බලලා යන්න එපා වරෙල්ලාකො ඇවිල්ලා සෙට් වෙලා හිතේ තියන ප්‍රශ්න මාත් එක්ක බෙදාගෙන එළකිරියේ සතුටින් ඉමු :)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,645
    282
    83
    7.2906° N, 80.6337° E
    සොහොන;19533153 said:
    වෙල්කම් සහෝ උබ තමා 1 වෙනියට ආවේ :)

    තනියම හරි කරන් යන්න හිත හිත හිටියේ වලි /පොලිටිකල් ජරාවල් දැකලා එපා වෙලා හිටියේ
    :P

    :D:D:D
    සිරාවටම මම පළවෙනියා නේ...
    මට දැන් තමා ඒක මීටර් උනේ :)

    උඹ පටන් අරන් තියෙන්නේ හොඳ වැඩක්..
    දිගටම කරගෙන යන්න අනිවා පුළුවන්... :yes:
    ඒ නිසා බය වෙන්න එපා
    :D
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    10,049
    776
    113
    ●● මාරවිල ●●
    සොහොන;19533189 said:
    මචන්ලා හොරෙන් බලලා යන්න එපා වරෙල්ලාකො ඇවිල්ලා සෙට් වෙලා හිතේ තියන ප්‍රශ්න මාත් එක්ක බෙදාගෙන එළකිරියේ සතුටින් ඉමු :)

    හොරෙන් බැලුවේ නෑ :frown:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,107
    113
    revolυтιoɴαry
    :D:D:D
    සිරාවටම මම පළවෙනියා නේ...
    මට දැන් තමා ඒක මීටර් උනේ :)

    උඹ පටන් අරන් තියෙන්නේ හොඳ වැඩක්..
    දිගටම කරගෙන යන්න අනිවා පුළුවන්... :yes:
    ඒ නිසා බය වෙන්න එපා
    :D

    මචන් උබේ වචන ටික රත්තරං වාගේ අනිවා මචන් අපි විනෝදයෙන් ඉමු කයියක් ගහගෙන මම හැමදාම පුළුවන් විදිහට මෙතනට එනවා :)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    10,049
    776
    113
    ●● මාරවිල ●●
    සොහොන;19533267 said:

    රුකාෆ් උබ තමයි දෙවෙනියා ස්තුති මචෝ දිගටම මෙතනින් එකතු වෙලා ඉමු කම්මැලි වෙලාවට කයියක් ගහගෙන
    :P

    අනිවා අනිවා.
    ඔව් බන්. කම්මැලි වෙලාවට කයියක් ගහන්න තැනකුත් තියෙන්න එපැයි.:)