game of thrones තියරිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    ගේම් ඔෆ් ත්‍රෝන් කතාවෙ හරියට පලිගැනීම් තියෙනව..
    උදාහරණෙකට 3වෙනි සීසන් එකේ තියොන් ග්‍රේජෝයිට වද දෙන හැටි :shocked:

    බුද්ධාගමට අනුව පලිගැනීම තේරුමක් නැති වැඩක්ලු
    යමෙක්ට කාගෙන් හරි විපතක් සිදුවෙන්නෙ ඒක වෙන්ඩ තිබුණ නිසාලු.. කර්මයට අනුව ඒ හිරිහැරය විඳින්ඩ අනිවාර්යයෙන්ම සිදුවෙනවලු.. ඊට පස්සෙ එතනින් ඒ කර්මය ගෙවල ඉවර වෙනව..

    මේ විදියට පලිගන්ඩ ගියොත් වෙන්නෙ, ඉස්සරහට තව අලුත් කර්මයක් ගෙවන්ඩ සිදුවෙන එක..

    උඹල මේ ගැන මොකද කියන්නෙ.. එහෙමයි කියල රිටන් එකක් නොදී ඉඳල අපි මෝඩයො වෙයිද ?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕකට ගේම් ඔෆ් ත්රෝන්ස් වත් බුද්ධාගම වත් ඔය මුකුත් ඕනේ නෑ නේ ..

    ඕනේ මොලයක් තියෙන එකෙක් ට තෙරෙනේව පලිගැනීම කියන්නේ බොරු වැඩක් කියල ...
    බොරු නං අද උබව කාපු මදුරුවෙක් හොයාගෙන ගිහිල්ල උව මේ දැන් තලලා මරපන් ..
    උබට මොනවද ලැබෙන්නේ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,438
    113
    කොහෙවත් තියෙන බුද්ධාගමක් මොකටද බන් ඕකට.
    අනික බුද්ධාගමේ කියන්නේ නැහැ හැම එකක්ම කර්මය හින්දා කියලා.
    දෙයක් උනේ වෙන්න තිබුන නිසාත් කියලා කියන්නේ නැහැ.

    උබට බුද්ධාගම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම අහපන්. උත්තර දෙන්න කොල්ලෝ ඉන්නවා.
    වටෙන් ගිහිල්ලා ගහන අර ගොනා පැලේ කන්න හදන වැඩ කරන්න එපා. ඒවා නම් හරිම හිරිකිතයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    කොහෙවත් තියෙන බුද්ධාගමක් මොකටද බන් ඕකට.
    අනික බුද්ධාගමේ කියන්නේ නැහැ හැම එකක්ම කර්මය හින්දා කියලා.
    දෙයක් උනේ වෙන්න තිබුන නිසාත් කියලා කියන්නේ නැහැ.

    උබට බුද්ධාගම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම අහපන්. උත්තර දෙන්න කොල්ලෝ ඉන්නවා.
    වටෙන් ගිහිල්ලා ගහන අර ගොනා පැලේ කන්න හදන වැඩ කරන්න එපා. ඒවා නම් හරිම හිරිකිතයි.

    මම කිසිම හිරිකිත වැඩක් නොකළෙමි..
    මට ඕන මේ දේවල් හරියට දැනගන්ඩ.. එච්චරයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආගම් කේන්දර නීතිය පොලිසිය ඕව ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලට අදාල කරගන්න එපා බං :no: :no:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නෙ වෙනම යුනිවර්ස් එකක් මාවල් අරක මේක වගේ :dull: :dull:
    උඹ මෙහෙ විද්‍යාඥයො හදන තියරි මාවල් යුනිවර්ස් එකට දාල තෝර් ව අල්ලං නහින්න යන්නෑනෙ :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    කොහෙවත් තියෙන බුද්ධාගමක් මොකටද බන් ඕකට.
    අනික බුද්ධාගමේ කියන්නේ නැහැ හැම එකක්ම කර්මය හින්දා කියලා.
    දෙයක් උනේ වෙන්න තිබුන නිසාත් කියලා කියන්නේ නැහැ.

    උබට බුද්ධාගම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම අහපන්. උත්තර දෙන්න කොල්ලෝ ඉන්නවා.
    වටෙන් ගිහිල්ලා ගහන අර ගොනා පැලේ කන්න හදන වැඩ කරන්න එපා. ඒවා නම් හරිම හිරිකිතයි.

    හැම දේම කර්මය නෙමේ කියල මාත් අහල තියෙනව
    ඒ වුණාට කවුරු හරි අපිට නපුරක් කළා කියල හිතමු. ඒක කර්මය අනුව සිදු වෙච්ච දෙයකුත් නොවේ කියමු.. එහෙමයි කියල හරි අපිට පලිගන්ඩ බෑ නේ...
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,599
    8,730
    113
    kandy
    ඕක කතාවක් විතරයි.. උබට ඔච්චරම පලි ගන්න ඕනේ නම් පලි ගනින්. එකට විදවන්නත් ලැස්ති වෙයන්.ඔක්කොටම කලින් අපායේ යන්න බය වෙයන්..

    උබ මේක බලයිද නොබලයිද කියල නම් මන් දන්නේ නැ..එත් දේවදූත සූත්‍රය අහපන්.. සතර අපායට වැටෙන්නේ නැතුව හිටපන් මොකෙක් හරි පිස්සු මොන්ගලයෙක් කරපු drama හින්දා
    ..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Machan GOT ekebun adahanne
    seven gods, old and new gods, god of light wage ewa
    So buddagama gawaganna EPA
    Theon greyjoy kiyanne kondak nathi porak..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    9241758.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,950
    1
    43,274
    113
    ඕක කතාවක් විතරයි.. උබට ඔච්චරම පලි ගන්න ඕනේ නම් පලි ගනින්. එකට විදවන්නත් ලැස්ති වෙයන්.ඔක්කොටම කලින් අපායේ යන්න බය වෙයන්..

    උබ මේක බලයිද නොබලයිද කියල නම් මන් දන්නේ නැ..එත් දේවදූත සූත්‍රය අහපන්.. සතර අපායට වැටෙන්නේ නැතුව හිටපන් මොකෙක් හරි පිස්සු මොන්ගලයෙක් කරපු drama හින්දා
    ..

    :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    "Revenge is an art" kiyala kathawak tiyenawane ban!!
    Ahh tawa kathawak tiyenawa "Revenge is a dish which is best served cold" kiyalath........